ගොඩක් කාලෙකින් ඔන්න තෙලිඟු චිත්‍රපටියක් අරගෙන එන්නයි සූදානම. චිත්‍රපටියේ නම paisa. ඒ කියන්නේ සල්ලි. මේ අවුරුද්දේ (2014) තමයි මේ චිත්‍රපටිය තිරඟත වුනේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිෂ්ණා වම්සි, නිෂ්පාදනය රමේෂ් පුප්පලා කියන අයයි. ප්‍රධාන චරිත රඟපාන්නේ නානි සහ කැත්රිනා ට්‍රේසාකියන දෙන්නා. මේ කත…
ගොඩක් කාලෙකින් ඔන්න තෙලිඟු චිත්‍රපටියක් අරගෙන එන්නයි සූදානම. චිත්‍රපටියේ නම paisa. ඒ කියන්නේ සල්ලි. මේ අවුරුද්දේ (2014) තමයි මේ චිත්‍රපටිය තිරඟත වුනේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිෂ්ණා වම්සි, නිෂ්පාදනය රමේෂ් පුප්පලා කියන අයයි. ප්‍රධාන චරිත රඟපාන්නේ නානි සහ කැත්රිනා ට්‍රේසාකියන දෙන්නා. මේ කතාව ගලාගෙන යන්නෙනම් මදල් වල බලය ගැන සහ මුලු ලෝකයම මුදල් වලට අනුව හැසිරෙන්නේ කොහොමද කියන එක ගැනයි. චිත්‍රපටිය තිරඟත කරන්න අවසර ගන්න ඕනනේ. මේ අවසරය මේ චිත්‍රපටියට ලැබිලා තියෙන්නේ “A” සහතිකයත් එක්ක. A සහතිකය කියන්නේ නිර්දේශයන් අතින් හොඳම නිර්දේශය. ඉතින් 2013 දෙසැම්බර් 20 තමයි චිත්‍රපටිය තිරගත කරන්න හැදුවේ. ඒත් කොහොමහරි 2014 පෙබරවාරි 7වෙනිදා මුලු ලෝකයේම ප්‍රදර්ශණය ආරම්භ උනා. චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භයේදීම බොක්ස් ඔෆිස් වලට ලංවුනා කියලා තමයි කියන්නේ.
චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම්.
යම් පළාතක ඡන්දයක් තියෙනවා. ඒ පළාතේ සභාපති තනතුරට. මේ ඡන්දෙට වැඩ කරලා ඇමති තනතුර බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් පොරොන්දු වෙනවා ඒ පළාතේ සභාපති වෙන්න ඉන්න කෙනාට කෝටි පනහක් දෙන්න. ඒ ඡන්ද වැඩකටයුතු වලට. කොහොම හරි මේ සල්ලි ප්‍රවාහණය කරන්නේ හොරෙන්.
ඒ වගේම නූර් කියලා මුස්ලිම් ගෑනු ලමයෙක් ඉන්නවා. එයාගේ පවුලේ සහෝදරියෝ 6ක්, සහෝදරයෝ දෙන්නෙක් වගේම අම්මත් ඉන්නවා. මේ අය ජීවත් වෙන්න යාදේව් කියලා කෙනෙක්ගෙන් ණයක් ගන්නවා. යාදේව් මෙයාලා ණය නොදෙන හන්දා නූර්ව රාත්‍රී නැටුම් ශාලාවකට යවලා නූර් මඟින් ඒ සල්ලි ටික අරගන්න උත්සාහ කරනවා. ඒත් ඩුබායි වල ඉදන් එන නාකි මනුස්සයෙක්ට මෙයාව බන්දලා දෙන්න හදනවා. ඒ ණය ඕනෙත් නෑ කියලා. කොහොම හරි නූර් ආදරේ කරනවා ප්‍රකාශ් කියලා කෙනෙක්ට. ප්‍රකාශ් කියන්නේ සල්ලි මත්තමෙ මැරෙණ කෙනෙක්. සල්ලි කිව්වොත් ඕනම දෙයක් කරයි. ඔය අතර ප්‍රකාශ් පොඩි සෙල්ලමක් දාලා කෙල්ලෙක්ව යාලු කරගන්නවා. ප්‍රකාශ් එයාට කියන්නේ ස්වීටි මැඩම් කියලා. ප්‍රකාශ් ස්විටි මැඩම්ව යාලු කරගන්නේ ආදරේ කරන්න නෙමේ. එයාගෙන් සල්ලි ගන්න. ප්‍රකාශ්ට මේ ගැන අහන්න ලැබිලා නූර්ව මේ යාදේව්ගෙන් බේරගෙන එක්කරගෙන යනවා. මේ යන අතරතුර යාදේව්ගේ මිනිස්සු ප්‍රකාශ් සහ එයාගේ අනිත් යාලුවෝ දෙන්නයි, නූර්ගේ පස්සෙනුයි පන්නනවා. ඉතින් කරන්න දෙයක් නැති හංදා ප්‍රකාශ් කරන්නේ නවත්තලා තියෙන වාහනයක් බලෙන් අරගෙන යන එක. ඔහොම ගිහින් වාහනේ නවත්තලා බලද්දි පිටිපස්සේ තියෙන්නේ හරියටම කෝටි පනහක සල්ලි.
😀 ඉතිං කෝටි පනහ වාහනේට ආවේ කොහොමද, නූර්ට යාදේව් මොනවා කරයිද, කෝටි පනහ හොරකම් කරා කියලා මේ ප්‍රකාශ්ට අර ඇමති තනතුර බලාගෙන ඉන්න කෙනා මොනවා කරයිද, ඒවගේම අර ස්විටි මැඩම්ට මොනවා වෙයිද, සල්ලි වලට මොනවා වෙයිද…. බලන්න කියලා ආරාධනා කරනවා. හැමදාම කියනවා වගේ මගේ ලිවීම එච්චර හොඳ නෑ. ඒක හන්දා පහළ දීල තියෙන ට්‍රේලර් එක බලලවත් තීරණයක් ගන්න 😀 😀 එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
A34AAB27A571A71F93186882C74C8A53320225EA CD5C6960FFD9755FD35ACF9CC5C8DFD210D50594 04EF05952B3EA771D0D28C02EAE588D33914427C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,123 downloadsDownload Paisa-2014.zip130 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
36 comments
Gayan Video
thilina
ela good luck mcn
manjula
අද කොමෙන්ට් නැති නිසා කොමෙන්ට් බොක්ස් එක උඩ තියෙනවා
මචං සුපිරි
දිගටම කරගෙන පලයන්
එලමකිරිgayan
niyama wedak
Anjana
ahhh ela enkam hitiyee menna bewa tawa ekak aran enna jaya....
yenu
thank you......
දමිත්
තෑන්ක්ස සෙහා්. මම මේක එනකම් බලන් හිටපු එකක්. ජයෙන් ජය
suda
thanx saho onna mama bawa
හර්ෂ ලහිරු
එලකිරි කිනා සබට බොහොම ස්තුතියි :D
Kulanjana Maduranga
meka denakm unne.katha 2k na bamak thama.subata thanks KINA saho.thawa me wge aluth film bassamu ne.jaya wewa.........
Aditha Praween
නියමයි
දිගටම සබ් දෙමු.
ඉදිරියට සුභ පතනවා .
නියමයි !
:Dනලින්
ස්තුතියි කිනා!
ජය වේවා!
keerthi
Elana ela. Supiri film ekak
Thanxshanaka
Thanks kina....keep it up
Saman Prasad ( Black Panther )
thanq Kina... :D
Isu DP
Mekath Patta Kathwak Wage...
Trailer Ekath Baluwa... Film Ekath Blanawa...
Subatth Gaththa....
Thawa Supiri 1k Gemu Ikmaninma.....
Subata Thuthi Kinoo....
Jaya Wewa !!! :-) :-Pරොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ පට්ටම එකක් අරන් ඇවිල්ලා තියෙන්නෙ. මෙන්න බානවා. ජය෴෴ :P :P
Ghs
ela ela.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ, හෙනම කාලෙකින් නොවැ කිනෝ,
මක්කයි වෙලා උන්නේ...
එල එල..ආයෙත් දිගටම දෙමු..
ජය වේවා..Sisira Hegoda
බොහොම ස්තූතියි
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)යශෝධ
ඔන්න සහෝ.. මමත් මේ බාන්න කියලා ෆිලුම කතා දෙකක් නෑ
අනිවා සුපිරි ඇති... ජයම වේවා එහෙනම්... ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්...වරුණ රංගජිත් (වරූ)
ඔන්න ගත්තා මචෝ සබ සබට තුති ..ජය..!!!
වරුණ රංගජිත් (වරූ)
සබ සබට තුති ..ජය..!!!
අසංග
ස්තූතියි ඔබෙි උපසිරසට. අනිිවාර්යන් බලමි..
චතුරංග උස්වත්ත
පට්ට එකක් වගේ, ඔන්න අපිත් ගත්තා.
ජයවේවා..!!
සඳුන් තාරක
තැන්ක්ස් සහෝ සබ් එකට..
ARA
thankzz machan...
“චූටී මල්ලි”
A සහතිකයක් ලැබෙන්න
ඇත්තෙ හොද නිසානෙ
එලස්
සබට තුති
ඔබට ජය....Darshana
mekath hoda film ekak wage... sub ekta thanks
ප්‍රදිප්
නියමයි, නියමයි, සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ.
Tharindu Perera
Elazz ahh...
thanks machan sub ekatahh..Sanjaya
Mm Godak Kalekin Tamil,Theligu film akak gatte na. Thanks Saho....
Charitha Weliwita
දැන් කාලේ ඉතින් හැමදේම දුවන්නේ සල්ලි උඩනේ. :-)
Uddeepa Rozzer
thankzz සහෝ
Tharaka Lahiru
tnq
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank