Watch Trailer

Welcome (2007) | පුදුම පිළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගෙ දෙවෙනි එකත් බයිස්කෝප් සයිට් එකට දැම්මා. මේක මම දෙවනියට උපසිරැසි ගන්වපු එක. කලින් හදපු එක ඔයාලා බැලුවනේ. මේකත් හින්දි එකක්මයි එහනෙම් බලන්නකෝ.. බඩ අල්ලන් හිනාවෙන්න වගේම ත්‍රාසජනක අවස්තාවන්ගන් පිරුණු ලස්සනම ලස්සන හින්දි චිත්‍රපටියක් තමයි මේක. අක්ශේ කුමාර්, නානා පටෙකාර්, අනිල් කපූර්, ක…

Welcome 2007

ඔන්න එහෙනම් මගෙ දෙවෙනි එකත් බයිස්කෝප් සයිට් එකට දැම්මා. මේක මම දෙවනියට උපසිරැසි ගන්වපු එක. කලින් හදපු එක ඔයාලා බැලුවනේ. මේකත් හින්දි එකක්මයි එහනෙම් බලන්නකෝ..

බඩ අල්ලන් හිනාවෙන්න වගේම ත්‍රාසජනක අවස්තාවන්ගන් පිරුණු ලස්සනම ලස්සන හින්දි චිත්‍රපටියක් තමයි මේක. අක්ශේ කුමාර්, නානා පටෙකාර්, අනිල් කපූර්, කත්‍රිනා කායිෆ් සහ මල්ලිකා ශේරාවත් යන සුපිරි රංගන ශිල්පීන් ගොඩක් රඟපානවා. පාතාල නායකයකුවන ශංකර් ශෙට්ටි තම බිරිඳ මියගිපසු තවත් කාන්තාවක්කසාද බඳිනවා. එම කාන්තාවට ලැබෙන ලස්සනම ලස්සන දුව තමයි සංජනා කියල කියන්නේ. තම පළමු විවාහයේ පුතකු වන උදය ඔහුගේ තාත්තා මියගිය පසු ඔහුගේ අඩි පාරේ යමින් පාතාලයට සම්බන්ද වෙනවා. උදය මේ සන්ජනාව කසාද බැන්ද වීමේ මේ අපේක්ශාවෙන් ඉන්නේ. නමුත් තම එකම නැගනිය වන සංජනාව මැර පවුලකට සම්බන්ද කරවීමට කැමති නැති උදය සහ ඔහුගේ සහයකයා වන මජ්නු වැදගත් පව්ලක තරුණයෙකු බව දැන ගන්නා රාජීව්ට කසාද බන්ද වන්න උත්සාහ කරනවා. නමුත් රජිව්ට විවාහ යෝජනාව ගෙනා පව්ල මැර පව්ලක් බව දැන ගන්නා රජිව්ගේ මාමා මෙම යෝජනාවෙන් ගැලවීමට තම පව්ලෙ සාමාජිකයන් සමග දකුණු අප්‍රිකාවට පලා යයි. මේ යෝජනාවෙන් ඔවුන්ට ගැලවීමට හැකි වේද?මෙතැනින් එහාට සිදුවන හාස්‍යජනක සිදුවීම් චිත්‍රපටිය බලලම දැනගන්නකෝ… නැවතත් අපි ළඟදිම හමුවෙමු තවත් පට්ට පිල්ම් එකකින්.

Dum Maaro Dum (2011) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

DFF1868F8F0BFAFD356569B6BAC943483BEADF81

1.00 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

96E058CD1EBEFF3C82671EF7B76F48D243BC0F2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,356 downloadsDownload Welcome-2007.zip167 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික ලක්ෂාන් (LUCK)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,356 downloadsDownload Subtitles167 KB

30 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. “චූටී මල්ලි”

    බලමුකො බලන්න උත්සහයක් දිලා
    මචෝ
    තව සබ්ස් කරහන් මචෝ
    සබට තුති
    ඔබට ජය.....

  3. ලක්ෂාන් නිලංක

    ela saho..meka aniwa banawa...sabata bohoma thuthi...jaya wewa...!

  4. Sachintha

    Ela balanna hitaya film1k "LUCK" ta good luck!

  5. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  6. Dula

    holiday denne naddoo.. supiri copy awith tyenne

  7. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  8. අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..

  9. Jack

    නියමයි මචන්.
    ස්තුතියි සබ් එකට.

  10. ashoka

    fun movie ekak wage.math banda yanne.thanks

  11. Yenu

    Thank You..........................

  12. Kulanjana Maduranga

    elazzzzzzzzzz.mekanm balanna ona.subata thanks BUDDIKA saho.digatama sub demu.jaya wewa.......

  13. chirath

    pattai saho pattai. sab ekata thanks
    puluwannam London Dreams (2009) ready 2011 me film valatath sub denna

  14. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි කියන්නේ සුපිරිම කොමඩියක්..
    නැතිවෙන්න හිනා වෙන්න පුලුවන්..
    නානා පටෙකර් සහ අනිල් කපූර් ගේ රඟපෑම් නම් සුපිරියි.,..
    මේ ෆිල්ම් එකේ වැඩි පුර කැපී පේන්නේ ඒ දෙන්නගේ රඟපෑම්,...
    සුපිරිම කොමඩියක්...
    මම 10 සරයකට වඩා බලල ඇති..ආයෙත් බලනවා..
    ජය වේවා..

  16. Dulanga

    thanks

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  19. Sanjaya

    Thanks Saho............

  20. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Yushen

    thanksssssss.....a....lotttttttttttt.

  22. නලින්

    ස්තුතියි බුද්ධික සහෝ!

    ජය වේවා!

  23. Luck

    සබ් එක බාගෙන නිකන්ම නොගිහින් කමන්ට් කරපු හැමෝටම ස්තූතියි.

  24. Tharaka

    Thanks bro...

  25. Uddeepa Rozzer

    thankzz සහෝ

  26. විදුර ප්‍රසංගන

    තෑන්කූ ....

  27. malaka

    Thz bro

  28. අසිත

    elama saho thanks

  29. Eranda Malith 2.0

    Thanks mcn

  30. LakshanD

    Thanks bn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.