Watch Trailer

Mission Majnu (2023) Sinhala Subtitles | දේශය වෙනුවෙන් කැපවෙමි… [සිංහල උපසිරසි]

දෙවන ලෝක යුද සමයේදී ලොවේ ප්‍රථම වතාවට එක්තරා රාජ්‍යයක් න්‍යශ්ටික බෝම්බ පාවිච්චි කලා. ඇමෙරිකාව, හිරෝශිමා සහ නාගසාකි නගර වලට බෝම්බ හෙලා දෙවන ලෝක යුද්දය අවසන් කලා. එහෙත් එයින් ලොව පුරාම නව තරඟයක් ආරම්බ වුනා. බලයේ නොසැලෙන සලකුන වූ න්‍යශ්ටික බෝම්බ තැනීමේ තරගය. 1971 වසරේදී, පාකිස්තානය තුන් වන වතාවටත් ඉන්…

දෙවන ලෝක යුද සමයේදී
ලොවේ ප්‍රථම වතාවට එක්තරා රාජ්‍යයක්
න්‍යශ්ටික බෝම්බ පාවිච්චි කලා.
ඇමෙරිකාව, හිරෝශිමා සහ
නාගසාකි නගර වලට බෝම්බ හෙලා
දෙවන ලෝක යුද්දය අවසන් කලා.
එහෙත් එයින් ලොව පුරාම නව තරඟයක් ආරම්බ වුනා.
බලයේ නොසැලෙන සලකුන වූ
න්‍යශ්ටික බෝම්බ තැනීමේ තරගය.

1971 වසරේදී, පාකිස්තානය තුන් වන වතාවටත්
ඉන්දියාව හා යුද්දයෙන් පරාජය වුනා.
ඔවුන් හට කුමන හෝ ආකාරයකින්
පලි ගැනීමට උවමනා වුනා.
ඉන්දියාව පරාජය කිරීමට එකම
ක්‍රමයයි ඔවුන්ට ඉතිරිව තිබුනේ.
න්‍යශ්ටික බෝම්බයක් තැනීම.
එහෙත් යුද්දයක් ජය ගැනීමට අවි ආයුද
හරහා පමනක් නොව බුද්දියද අවශ්‍ය වනවා.
ඒ වගේම ඉන්දියාවේ තුරුම්පුව වුනේ,
රහස් ඔත්තු සේවය.
අපගේ රහස් ඔත්තු සේවා නියෝජිතයින්,
පාකිස්තානයේ පෙශාවර් සිට කරච්චි තෙක් විහිදී සිටියා.
ඔවුන්ගේ රාජකාරිය වෙඩි තැබීම නොව
වැදගත් තොරතුරු සොයාගෙන
ඒවා දිල්ලිය වෙත එවීමයි.
තමන්ගේ මාතෘභූමියෙන් පිට
සිටියත් ඔවුන් මව් බිමේ සොල්දාදුවන් වුනා.
මගේ නම R. N. කාඕ.
රහස් ඔත්තු සේවා ප්‍රධානී.

මේ කියන්න යන කතාවත් ඒ වගේ නිර්භීත සොල්දාදුවෙක් ගැනයි.

2023 අවුරුද්දේ එලියට ආපු පලවෙනි හින්දි චිත්‍රපටිය තමයි මේ අරගෙන ආවේ. OTT හරහා ප්‍රදර්ශනය කෙරුනු මේ චිත්‍රපටිය නෙට්ෆ්ලික්ස් නාලිකාවෙන් තමයි විකාශය වුනේ. spy- thriller කාන්ඩයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය රන්නේ ශාන්තනු බාග්චි. රංගනයෙන් දායක වෙන්නේ සිද්දාර්ත් මල්හෝත්‍රා සමගින් රශ්මිකා මන්දනා. 1971 ඉන්දු පාකිස්තාන යුද සමයේ සිද්ද උනු මෙහෙයුමක් ගැන තමයි කතාවේ තියෙන්නේ. ඉතින් කතාව බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.

17,447 downloadsDownload Mission-Majnu-2023.zip4.7 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

17,447 downloadsDownload Subtitles4.7 MB

33 comments

  1. Ravindu_Heshan

    Thank you akkee sub ekata

  2. Kushan

    Sub akta thanks

  3. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  4. Anonymous

    Patta

  5. Naveen

    උපසිරසියට තුති

  6. Anonymous

    තැන්ක්ස් අක්කේ

  7. මිනුල

    බොහොම ස්තුතියි සහෝ

  8. Nuwan Rasika

    thnaks sub ekata..

    jaanwar 1999 hindi film ekata sub denna ko

  9. Anonymous

    Thanks for sub

  10. Lasantharathnasirirox

    TnX සිංහල උපසිරැසියට.බුදු සරණයි.ජයවේවා..!

  11. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Anonymous

    තෑම්ක්ස් බොම්කි❤️

  13. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  14. Anonymous

    Elazz

  15. dulan

    ස්තුතියි !

  16. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  17. MJF

    Thanks a lot

  18. bunny

    Thanks buddy

  19. Udaya Fdo

    Thank you

  20. Pramux

    ආමි චරිත වලට සිද්දාර්ත් නියමෙට සෙට්වෙනො
    එනිවේ සබට තැන්ක්ස් සිස්

  21. Anonymous

    Thanks Sis

  22. NPP

    Jaya wewa

  23. sahangayantha

    Thanks a lot sis sub ekata

  24. Leo

    Alice in borderland 2 sub dennko

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  26. Kantha_DLA

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  27. Nihal kosgoda

    ස්තුතියි සබ් එකට.

  28. Anonymous

    Thanks fro subtitles ❤️❤️❤️

  29. Neo

    Thanks sister
    Keep it up

  30. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  31. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. mindika

    Thanks !!!