Watch Trailer

The Offering (2022) Sinhala Subtitles | බිලි පූජාව. [සිංහල උපසිරසි] 18+

මෙම චිත්‍රපටිය IMDB දර්ශක අගය 5.2/10 ක්ද, Rotten Tomato Meter හි 90% ක් අරන් තියෙනවා. මෙය හොල්මන්, අබිරහස්, කුතුහලය යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකියි. මෙහි අධ්‍යක්ෂකයා ඔලිවර් පාර්ක් වන අතර මෙහි ධාවන කාලය පැයයි විනාඩි 33ක්. මෙය අන්තර්ජාලයට නිකුත් වුනේ 2023 ජනවාරි 13 . කතාවට පාදක වෙන්නේ තරුණ යුදෙව් ගැහැණ…

මෙම චිත්‍රපටිය IMDB දර්ශක අගය 5.2/10 ක්ද, Rotten Tomato Meter හි 90% ක් අරන් තියෙනවා. මෙය හොල්මන්, අබිරහස්, කුතුහලය යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකියි. මෙහි අධ්‍යක්ෂකයා ඔලිවර් පාර්ක් වන අතර මෙහි ධාවන කාලය පැයයි විනාඩි 33ක්. මෙය අන්තර්ජාලයට නිකුත් වුනේ 2023 ජනවාරි 13 .

කතාවට පාදක වෙන්නේ තරුණ යුදෙව් ගැහැණු ළමයෙකුගේ අතුරුදහන් වීමක්, හසිඩික් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ පුත්‍රයා තම පියා සමඟ සමාදාන වීමේ බලාපොරොත්තුවෙන් තම ගැබිනි බිරිඳ සමඟ නැවත නිවසට පැමිණෙනවා. එහිදී ඔවුන් දැනගන්නවා පියාගේ ලගම යාලුවෙන් අමුතු විදිහකට මියගිහින් කියලා . එහිදී සිදුවන අකර තැබ්බයක් නිසා සියලු දේම කනපිට හැරෙනවා.

“ වැඩිදුර කතාව දැනගන්න ඕනේ නම් චිත්‍රපටියේ ඉතුරු ටික රස විඳින්න. අඩුපාඩුවක් ඇතොත් කියන්න..”

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,861 downloadsDownload The-Offering-2022.zip1.6 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

වරුණ විනෝද්

Subtitles

6,861 downloadsDownload Subtitles1.6 MB

18 comments

  1. Anonymous

    Thanks jayawewa....!

  2. Kushan

    Sub akta thanks

    1. Fernando

      සහෝ සබ් එක වෙනස් පොඩ්ඩක් බලලා දාන්න

  3. Pramod

    Thank you සහෝදරයා. ජය වේවා.

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Anonymous

      Me sb eka weda karan na

    2. Chamara lankajeewa

      Me sab eka weda karan na

    3. විමා

      මිඩියා ප්ලේයර් ක්ලැසික් ප්ලේයර් එක පාවිච්චි කරන්න සහෝ.

  5. Naveen

    උපසිරසියට තුති

  6. Ushen Xxavier

    Saho sub ekata thanks aah.. Horror walata aasa nisama puluwannam The Exorcism of God 2021 film ekata sub denawada. Karuth karala naha..

  7. indika 75

    thanks..

  8. Leo

    Alice in borderland 2 sub dennko

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Kantha_DLA

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  11. Malith

    Thanks macho sub ekata

  12. Naveen Mbr

    බොහෝම ස්තූතියි සහෝ!

  13. Dewadithya

    Thanks for Sub!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P