Watch Trailer

Stronger (2017) Sinhala Subtitles | බොස්ටන් ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මම සිංහල උපසිරසියක් අරගෙන එන්නේ , ඇත්තටම මේ සබ් එක ගෙන්න මට ටිකක් පරක්කු උනා. ඇත්තෙන්ම උනේ දෙසැම්බර් එක්සෑම් වලට අහු උනා , ඒවා ඔක්කොම ඉවර කරලා තමා සබ් එක කරන්න පටන් ගත්තේ, කොහොමහරි මාව ඇක්සිඩන්ට් උනා. මගේ දකුණු අත වැදිලා කිසිම වැඩක් කරගන්න බැරුව ඉදියා ටික කාලයක්. ඔන් ඕකයි පරක්කු උ…

ඔන්න කාලෙකට පස්සේ මම සිංහල උපසිරසියක් අරගෙන එන්නේ , ඇත්තටම මේ සබ් එක ගෙන්න මට ටිකක් පරක්කු උනා. ඇත්තෙන්ම උනේ දෙසැම්බර් එක්සෑම් වලට අහු උනා , ඒවා ඔක්කොම ඉවර කරලා තමා සබ් එක කරන්න පටන් ගත්තේ, කොහොමහරි මාව ඇක්සිඩන්ට් උනා. මගේ දකුණු අත වැදිලා කිසිම වැඩක් කරගන්න බැරුව ඉදියා ටික කාලයක්. ඔන් ඕකයි පරක්කු උනේ නැත්නම් වෙනදා වගේ වෙලාවට මම සබ් එක දෙනවා. මම පුළුවන් තරම් ඉක්මනට සබ් එක ගෙනාවා. මේ මගේ 27 වල සිංහල උපසිරසි ගැන්වීම.

ෆිල්ම් එකේ නම වෙන්නේ Stronger (2017), මේ ෆිල්ම් එකට පදනම වෙන්නේ සත්‍ය කතාවක් . සත්‍ය කතා බලන්න කැමති අයට මේ ෆිල්ම් එක හොද ෆිල්ම් එකක් වෙයි. මේ සත්‍ය කතාව වෙන්නේ ” බොස්ටන් ඛේදවාචකය” ඒ කිව්වේ බොස්ටන් මැරතන් තරගයට එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන. බෝම්බය අසලම ඉදිය පුද්ගලයා ගැන මේ කතාවේ කියවෙන්නේ. ජේක් බෝව්මන් ඇත්තටම මානසිකව වැටෙනවා කකුල් දෙක අහිමි වීමත් එක්කම , නමුත් ඔහුගේ පවුල වගේම ඔහුගේ පෙම්වතිය ඔහු වෙනුවෙන් හැම කැපකිරිමක්ම කරනවා. කොහොමහරි බෝම්බය පුපුරන්න පෙර දවස් කිහිපයක ඉදන් කතාව ගලාගෙන යන්නේ ඒ නිසා කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

ඒ වගේම මේ ෆිල්ම් එකට සම්මාන කිහිපයක් ගන්නත් පුළුවන් උනා. ඒ වගේම ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ “David Gordon Green” විසින්.

බොස්ටන් ඛේදවාචකය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම පොඩි විස්තරයක් දාන්නම්. බෝම්බ ප්‍රහාරය උනේ තරගය අවසන් කරන සීමාව හරියේදී 2013 අප්‍රේල් 15 වෙනිදා. බෝම්බකාරයෝ දෙන්නෙක් බෝම්බ දෙකක් පිපිරෙව්වා. තුන් දෙනෙක් මැරුණා වගේම , 260 කට තුවාල උනා. 16 දෙනෙකුට කකුල් නැති උනා. බෝම්බ විදියට තිබ්බේ රයිස් කුකර් , එක ඇතුලේ තමා බෝම්බය සෙට් කරලා තිබ්බේ. ඒ වගේම අදාල පුද්ගලයන් දෙදෙනාව අල්ලාගන්නට පොලිසියට හැකි උනා.

බොස්ටන් ඛේදවාචකය තමා මෙන්න මේ ෆිල්ම් එකේ පදනම වෙන්නේ , පැය දෙකකට ආසන්න කාලයක් ධාවනය වෙන මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 7.0 ක දැවැන්ත අගයක් ගන්න සමත් වෙලා තියෙනවා , ඒ වගේම ප්‍රධාන නළුවා විදියට හැමෝම දන්නා “Jake Gyllenhaal” රංගනයෙන් දායක වෙනවා. සත්‍ය සිදුවීම ඒ ආකාරයෙන්ම එහෙන්මම නිර්මාණය කරලා තියෙන්නේ.

කොහොමහරි මම අදට මෙතනින් මෙහෙම සමුගන්නවා. තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. සිදුවූ පමාව වෙනුවෙන් සමාවන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,890 downloadsDownload Stronger-2017.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

3,890 downloadsDownload Subtitles66 KB

26 comments

  1. AsithaDilruwan

    lassana kathwak wage
    එල එල තෑන්ක්ස්

  2. S.M.Rukshan

    Thank you very much......

  3. malith

    Ela ela

  4. Kalpa Pabasara

    Thank You Mchn.! Keep it Up

  5. D.Chamara

    bohoma sthuthi sahoo . aniwa balanna oni

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Thisal

    thanks .

  8. Prabodha Madhusankha Hettiarachchi

    Supiri story ekak broooo....

  9. Nirosh C

    ස්තුතියි නවින් සහෝ.ජයවේවා!

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. Saranga J. Liyanagama

    ස්තූතියි මචන් සිංහල උපසිරැසියට..

  13. ranga11112

    බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ,

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට. අනිවා බලන්න ඕනි කතාවක් තමා!

  15. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මට මතක විදිහට 2015ද කොහොදොත් ආවා ෆිල්ම් එකක් මේක ගැන පොලිසිය බෝම්බකරුවන්ව අල්ල ගන්න විදිහ ගැන...

  16. amilagihan12

    Thanks machan... meke awa PATRIOTS DAY (2017).. me story 1ma.. 1th patta.. mekath patta ethi,,

  17. sujithj

    Thanks Machn Godak Kal Balan Hitiya Film 1k..

  18. jagath55

    Thanks

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවින් සහෝ.
    ජයෙන් ජය.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Su

    thanks sahodaraya upasirasayata.. :)

  23. Sachesc

    Thanks

  24. ricadodamien

    Thank you Naveen Nisal brother & Baiscope team for the sub, all the best to the baiscope team...........

  25. MAALnath

    Thanks .......................good luck .........................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  26. nimal dissanayake

    හැබෑ කතාවක්
    හැබෑ ලෙසම මවද්දී
    ඒකටම ගැලපෙන සබ්ස් සමග ෆිලුම
    අපට තිළිණ කළ
    නවීන්ට තුති මල් මිටක්!