Watch Trailer

Maze Runner: The Scorch Trials (2015) with Sinhala Subtitle | වංකගිරියෙන් උවදුරු පිරුණු ස්කෝර්ච් අඩවියට [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර අරං එන්නෙ ගොඩක් අය ආසාවෙන් බලං හිටපු ෆිල්ම් එකක් තමයි. හැබැයි තාම හොඳම කොපියක් නම් ඇවිල්ල නෑ. දැන් ඉතිං YIFI එකත් නෑනෙ හොඳම කොපි ගන්න. හැබැයි BR කොපි ආපු ගමන් යාවත්කාලීන කරනව. මේ කොපිය බලන්න පුළුවන් අවුලක් නෑ ඉවසුමක් නැති අයට නම්. James Dashner විසින් රචනා කරන ලද The Maze Runner…

Maze Runner-The Scorch Trials (2015)

ඔන්න එහෙනම් මේ පාර අරං එන්නෙ ගොඩක් අය ආසාවෙන් බලං හිටපු ෆිල්ම් එකක් තමයි. හැබැයි තාම හොඳම කොපියක් නම් ඇවිල්ල නෑ. දැන් ඉතිං YIFI එකත් නෑනෙ හොඳම කොපි ගන්න. හැබැයි BR කොපි ආපු ගමන් යාවත්කාලීන කරනව. මේ කොපිය බලන්න පුළුවන් අවුලක් නෑ ඉවසුමක් නැති අයට නම්. James Dashner විසින් රචනා කරන ලද The Maze Runner පොත් මාලාවේ දෙවැනි පොත The Scorch Trials යන නවකතාව පාදක කොටගෙන තමයි මේ කතාව නිර්මාණය කරල තියෙන්නෙ. මෙම චිත්‍රපටිය Action, Sci-Fi, Thriller ගණයට අයත් වෙනව වගේම නිකුත් වුණේ සැප්තැම්බර් 18 වැනිදා. මේකෙ පළවෙනි චිත්‍රපටිය ඔයාල දැනටමත් බලල ඇති. ඒක 2014 ආවෙ. සමීර කරුණාරත්න අයිය තමයි සබ් කරල තිබ්බෙ. කොහොමහරි මේකට සබ් කරන්න මට සෙට් වුණා. ඒක බාර දුන්න සමීර අයියටත් ස්තූති වන්ත වෙනව. දැනට IMDB අගය 6.9ක් ගන්න සමත් වෙලා තියන සුපිරිම ෆිල්ම් එකක්. පළවෙනි කතාව බලපු අය නම් ඉවසිල්ලක් නැතුව ඉන්න ඇත්තෙ මම වගේම මේක බලන්න නේද? මේ චිත්‍ර පටිය සඳහා පළමු කොටසේ රංගනයෙන් දායක වුණ Dylan O’Brien(තෝමස්), Ki Hong Lee(මින්හෝ), Kaya Scodelario(තෙරේසා) වගේ නළු නිළියන්ට අමතරව මේ කතාවේදී තවත් කිහිප දෙනෙක් එකතු වෙනව විශේෂයෙන්ම Giancarlo Esposito(හෝහේ), Rosa Salazar(බ්‍රෙන්ඩා) කියන දෙන්න. හරි එහෙනම්. ගොඩක් අය නම් මුල් චිත්‍රපටිය බලන්න ඇති. මම ඒ ගැනත් පොඩ්ඩක් කියන්නං.

තෝමස් සෝපානයකින් කිසිම මතකයක් නැතුව භූමියකට එනව. එතනදි එයාට තමන් වගේම තව යාළුවො රැළක් එකතු වෙනව. මෙයාල එකතු වෙලා ඉන්න පිට්ටනිය වගේ ප්‍රදේශයට මාසයක් ගානෙ මෙහෙම එක එක්කෙනා බැගින් ළමයි එනව සෝපානයෙන්. හැබැයි අන්තිමට සහ පළවෙනි වතාවට කෙල්ලෙක් එනව සෝපානයෙන්. ඒ තමයි තෙරේසා. මෙයාලව මෙහෙට එවන්නෙ කිසියම් කණ්ඩායමක් විසින්. මෙයාල ඉන්න ප්‍රදේශය වට වෙලා තියෙන්නෙ වංකගිරියකින්. ඒක නිතර නිතර වෙනස් වෙන එකක්. ඒක ඇතුලට දුවල ඒකෙ රටාවන් හඳුනාගෙන මෙයාල මේ හිර වෙලා ඉන්න භූමියෙන් එළියට යන්න මඟක් හොයන්න තමයි මෙයාල උත්සහ කරන්නෙ. ඉතිං වංකගිරියට දුවන්නෙ වේගෙන් දුවන්න හැකියාව තියන අය විතරයි. එයාලට කියන්නෙ ධාවකයෝ කියල. අන්තිමට තෝමසුත් ධාවකයෙක් වෙනව. ඒ විතරක් නෙවෙයි වසර ගාණක් හිර වෙලා උන්නු තැනින් මේ අයව බේරගන්න වංකගිරියේ සැඟවුණු රහස් වලින් ක්‍රමයක් හොයාගන්න තෝමස්ට පුළුවන් වෙනව. කොහොමහරි කණ්ඩායමෙන් කිහිප දෙනෙක් එක්ක මෙයාල මේ වංකගිරියෙන් බේරිලා එළියට එනකොට. ගෑණු කෙනෙක් වීඩියෝ එකකින් පණිවිඩයක් කියනව. ඒ තමයි මෙයාලට කරපු, සිද්ධ වුණ හැමදේම වුණේ හේතුවක් ඇතුව කියල. සූර්ය මුළු ලෝකයම අළු කරල දැම්ම කියල. ජීවිත බිලියන ගාණක් විනාශ වුණා කියල. ඊටත් පස්සෙ විශාල වසංගතයක් ආව කියනව ෆ්ලෙයාර් කියල. මේ හැමදේම කළේ වෛරසයට බේතක් හොයාගන්න කියනව. පස්සෙ හමුදා කණ්ඩායමක් ඇවිල්ල මෙයාලව අරං යද්දි කථාව ඉවර වෙනව.

පස්සෙ එතනින් තමයි දෙවැනි චිත්‍ර පටිය ආරම්භ වෙන්නෙ. මේකෙදි මේ සූර්යා විසින් පිච්චිලා අළු වෙලා ගියපු ලෝකයෙ විවිධ උවදුරු මැද්දෙන් බේරිලා යන චාරිකාවක් ගැන තමයි කතාව ගෙතෙන්නෙ. මුළින්ම මම කියන්නම්කො මෙයාලව බේරගත්ත හමුදාව ඇත්තටම මෙයාලව බේරගත්ත නම් නෙවෙයි. මෙයාලව තවත් පර්යේෂණ කරන්න අරං යනව. ඒ ස්ථානයේදී කසිම වෙනසක් කට්ටිය නොපෙන්නුවත් තෝමස්ට තේරුම් යනව මෙතන මෙයාල නොදන්න දෙයක් වෙනව කියල. ඉතිං තෝමස් තමන්ගෙ යාළුවො එක්ක මෙතනින් පැනගන්නව. යාළුවො කිව්වම වංකගිරියෙන් හමුවුණ අය විතරක් නම් නෙවෙයි. අනිත් යාළුවො කොහෙන්ද ආවෙ? ඉතිං මෙතනින් පැනගෙන යන්නෙත් අර උවදුරු පිරුණ ලෝකයට. එහෙට කියන්නෙ ස්කෝර්ච් කියල. ස්කෝර්ච් තියන උවදුරු මොනවද? ඒවගෙන් බේරෙන්නේ කොහොමද? ඇත්තටම මේ ෆ්ලෙයාර් වයිරසය කියන්නෙ මොකක්ද? ඒකෙන් මිනිස්සුන්ට වෙන්නෙ මොකක්ද? අතර මඟදී මෙයාලට මුණ ගැහෙන අය කවුද? ඒවගේම තෝමස් ඇතුළු කට්ටිය නිකංම එළියට එන්නෙ නෑනෙ. යන්න දිහාවක් තියෙන්නත් ඕනනේ. ඒ කොහෙටද? එහෙ ඉන්නෙ කවුද? එයාල ළඟට යන්න පුළුවන් වෙයිද? හැබැයි මෙතනිනුත් මේ කතාව නම් ඉවර වෙන්නෙ නෑ. තවත් චිත්‍රපටියකට කතාව ඉතුරු කරල තමයි ඉවර වෙන්නෙ. මුල ඉඳන් අග වෙනකං කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක්.  එහෙනම් ඇතිනේ. මේ කොපියෙ හාඩ් කෝඩඩ් සබ් තියනව. හොඳ කොපියක් ආවම බලන්න ඉවසන්න පුළුවන් අය ඉවසමු. ඊළඟ ෆිල්ම් එකෙන් මුණගැහෙමු. හැමෝටම ජය!!!

No Escape (2015) on IMDb

 

 

1.93GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න

3D698C60899B2748FAC8592215E1AF08282C0423

987MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

FC67604E6A43897194A5DC98DE232CC4E9CC54B9   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

19,425 downloadsDownload Maze.Runner.The-Scorch.Trials.2015.BRrip_..zip163 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

19,425 downloadsDownload Subtitles163 KB

115 comments

  1. sasanka

    mama ekatama banava ehenam jayawewa

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ
    සුපිරි කතාව බලන්න ඉවසීමක් නැතිව හිටියේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  3. Tharanga

    Niyamai Sahoo..Thanx

  4. Dimuthu

    Ammo ude pandarama patta movie ekak dela thiyenne. meka enakam thamai balan hitiye. thank you!

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Pubudu

    niyamaaayi!

  7. thilan

    පට්ට පට පට තැන්කු කිව්වා සබ් එකට

  8. sachintha

    මෙ දිලා තියෙන්නේ සුපිරිම් භාණ්ඩයක්...
    ස්තුතියි සබ් එකට....
    ජය වේවා...

  9. Praveen

    Thankyouu

  10. Sajith

    දැන් yify නැති නිසා කියල කිව්වේ ඇයි? එයාලා sub දෙන එක නතර කරලද? Sub එකට thanks සහෝ...

    1. සුධීර

      Na bn un dan movies denne na. E site eka close karala. Issara hodama copy dunne yify ne bn

  11. Tharaka

    Thanks. Br apuwama balanawa

  12. channa

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා !!!

  13. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එනකම් බලන් උන්නු එකක්!
    ජය!!!!!

  14. Sadisa

    Thakzz machan

  15. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. madusanka jayasooriya

    එලම අචින්ත සහෝ, ජය වේවා!

  17. stefan hasi

    thnks saho. ash vs evil dead ekata sub denna kawruth nadda

  18. Dayan

    සුපිරි film ඒකක් සබි දේනකමි බලන් හිටියේ..
    Thanxx...

  19. Nicol Vishan

    මේකනම් එනකන් මග බලාගෙනම උන්න ෆිල්ම් එකක්.. සබ් එකට තැන්ක්ස්. හොද කොපියක් ආවම අනිවා බලන්න ඕනා. කවුරු හරි දන්නවනම් ක්යනවද ඇයි YIFI සයිට් එක දැන් වහල තියෙන්නේ කියලා. ඒ වගේ හොද ෆිල්ම් වල කොපි තියෙන හොද සයිට් එකක් තියෙනවනම් ලින්ක් එක දෙන්න

    1. Isuru Chamara

      ShAaNiG,ETRG තමයි

    2. Nipun

      ඇත්තටම ඇයි ඒ සයිට් එක දැන් වහල තියෙන්නේ?

    3. Nicol Vshan

      thnkx bro

  20. kgm

    ela

  21. තරිඳු ලක්ෂ්මන්

    tanks broooo...!!!

  22. S.K.Ruchiranga

    thz macho sub ekata

  23. Pradeep Anuruddha Dissanayake

    හම්මේ තැන්කු තැන්කු මචෝ..මේකේ සබ් එක දෙනකම් ඇඟිලි ගැන ගැන හිටියේ....

  24. Jack

    පට්ටයි මචෝ...
    උබ සබ් දෙනවා බන් වෙඩි වගේ...
    ෆිල නම් අනිවා බලන එකක්.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජයෙන් ජය.

  25. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ. එක බැලුව නිසා මේකත් බලන්න ම ඕන. BR ආවම.

  26. Heshan

    නියමයි

  27. Manisha Sewwandi

    HDRip 1 නිසා Download කරලා වැඩකුත් නෑ.BR Copy 1k ඒනකල් ඉන්නත් බෑ :(

  28. Yasiru Hasaranga

    ස්තූතියි සහෝ උපසැරසියට .

  29. Ysa

    Yify ආයේ film දෙන එකක් නැද්ද මචන්ලා....ඒක නැතුව හෙන පාලුයි....පරණ එව්වත් ගින්දර වගේ තිබ්බනේ...අපරාදෙ...තෑන්ක්ස් සහෝ සබ් එකට.ජය වේවා෴

    1. Nuwan

      YIFY is back as YTS.AG

  30. #ChalinduDeshan (කිනා)

    කොලිටිය බලාගන්න ස්ක්‍රීන් සොටක් දෙකක් තිබ්බනං පිං!

  31. Isitha Prasad

    Elama thamai enakan agili gana gana hitapu movie akak ikmanta dunnata thanks machooooo.

  32. UD@IDM

    thanks macha hoyapu film ekak

  33. Kulanjana Maduranga

    niayamai…enakm balan unnu filumak.....hoda copyak enkm inna ba...banawa..eth hoda copyak apu gmn update parak dann..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. Isitha Prasad

    Macho oya me gana samaharak vita dannawada danne meke DirectLink thama thiyenne aluthen Dana ona film akak thiyenawa habai ithin hodama copyiya newei hodama copyiya apuwahama aka update karanawa colitiya kohomada kiyala balanda screen shot ahekut thiyenawa poddak me said akata gihilla balanda

    1clickdown.com/

  35. Sujith Asanka

    Thank you. Good luck

  36. “චූටී මල්ලි”

    aniwa BR sub oni mcn 1080p ekta
    aniwa balanawaa
    tnx

  37. Mithun Wijethunga

    නියම වැඩක් සහෝ.

  38. Nimesh Sasanka

    මේ ඇවිල්ලා තියෙන්නේ..මේක එනක් බලන් හිටියේ..තෑන්ක්ස් සහෝ....

  39. Nuwan

    Thanks for sub

    YIFY is back as YTS.AG

    1. තිසල්

      its fake bn

  40. තිසල්

    එල කිරි මචන් etrg br ආවම බලමු ට්හැන්ක්ස්

  41. gamage d.c

    උපසිරසියට සුභ පැතුම් !

    phantom film 1ka danna ko sub 1kka..

  42. Gayan chinthaka

    Ela Ela hoda copyak apu gaman balamu,,,,,,,,,

  43. daminda

    hoda ekak enakan ina amarui. dan balama balanawa thanx sub ekata

  44. ඤාව් පැටියා

    Thanxx aaaaa balagenamai hitiye...

  45. Udamith Damith (b\k )

    niyamai.........................

  46. Shanu

    Nuwan qwa wage yify site eka aluthen open kra, yts.ag kiyana site eka thamai dn eyalage aluth official site eka, anyway tnx for the sub n gd lk!

  47. sanka

    Ela..tnx

  48. විමා

    බොහොම ස්තුතියි අචින්ත උපසිරසට
    :D

  49. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ අනිවා බලනවා මේක BrRip අවාම.. ජය වේවා !!

Load more comments