සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙත් උපසිරසියක් අරගෙන ආවා. කාලෙකට කලින් වෙන් කරගෙන තිබුණ එකක් නිසා අමතක වෙලයි තිබුණේ. හොඳ පිටපතක් ආව ගමන්ම දැනුවත් කරපු හසන්ත අයියට ස්තුතිවන්ත වෙනවා. වැඩි ප්‍රමාදයක් නෑ කියලයි මට හිතෙන්නේ. කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කරමු. මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ පසුගිය මැයි 13 වෙනිදා. Cr…

සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙත් උපසිරසියක් අරගෙන ආවා. කාලෙකට කලින් වෙන් කරගෙන තිබුණ එකක් නිසා අමතක වෙලයි තිබුණේ. හොඳ පිටපතක් ආව ගමන්ම දැනුවත් කරපු හසන්ත අයියට ස්තුතිවන්ත වෙනවා. වැඩි ප්‍රමාදයක් නෑ කියලයි මට හිතෙන්නේ. කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කරමු.
මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ පසුගිය මැයි 13 වෙනිදා. Crime, Drama, Thriller කාණ්ඩයන්ට අයිති වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරෙන්නේ Jodie Foster අතින්. ප්‍රධාන චරිතයට දායක වෙන්නේ ජනප්‍රිය නළු George Clooney. සෙසු චරිතවලට Jack O’Connell , Julia Roberts,
Dominic West , Caitriona Balfe යන අය රංගනයෙන් දායක වෙනවා. විචාරක මතය ගැන කිවුවොත් මිශ්‍ර අදහස් තමයි ලැබිලා තියෙන්නේ. IMDb අගය 6.7ක්. ගුණාත්මක බව නම් ඉහළයි. ආදායම් ඉපයීම අතින් ලොකු වාර්තා පිහිටුවලා නැතත් නිෂ්පාදන වියදම සලකා බලද්දී ඉතා සාර්ථකයි.
චිත්‍රපටියේ කතාව අද ඉතාම කෙටියෙන් කියන්නම්. මොකද වැඩිය කියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙයි. ලී ගේට්ස් කියන්නේ Money Monster හෙවත් ධන රාක්ෂයා නම් රූපවාහිනී වැඩසටහනක් මෙහෙයවන රූපවාහිනී තරුවක්. මේ වැඩසටහනෙන් කෙරෙන්නේ වෝල් ස්ට්‍රීට් ආයෝජන, ඒ කියන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනවලට ප්‍රේක්ෂකයන්ට මග පෙන්වීමක් ලබා දෙන එක. මෙහෙම ධන රාක්ෂයා නිර්දේශ කරපු ‘අයිබිස්’ නම් සමාගමේ තාක්ෂණික දෝෂයක් නිසා කොටස් මිල පහත වැටිලා කොටස් හිමියන්ට ඩොලර් මිලියන 800ක පාඩුවක් සිද්ධ වෙනවා. ලී ගේට්ස් ධන රාක්ෂයා තුළින් මේ ගැන කතා කරන්න පටන් ගන්නකොටම නන්නාඳුනන අමුත්තෙක් ස්ටුඩියෝවට ඇතුළු වෙනවා. ඉතිරිය ඔබට බාරයි. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent links.
Money.Monster.2016.1080p.BluRay.x264-GECKOS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,759 downloadsDownload Money.Monster.2016.Baiscopelk.com_.rar60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
27 comments
kanthaDLA
Asantha
Yalu silwermg kiyala ekakatane yanne
Práðèép Üðäýàñgå
කලින්ම බාලා තියා ගත්තා සබ දෙනකන්, ස්තූති සබට....
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
baiscope eka ad hinda epa wenawa ................
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
nishadi wickrama
tnx
D.Chamara
bohoma sthuthi sahooo..
mokada saho me wela thiyanna me ad hinada comment ekka danatha amaruidevinda
ෆට්ට ෆිලුමක් බ්‍රෝ.ගොඩක් පින්.....
mithun
සිංහල උපසිරැසිගැන්විමට බොහොම තුති සහොට
බලන් උන්නෙ මෙකට උපසිරැසි දෙනකම් චිත්‍රපටය නොබල
නියම ෆිල්ම් එකක් වගෙ මෙකත් සබ් එකට තුතිSajith Anthony
සබ් එකට ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා..!!sammika
720p blu ray ekata sub eka galapida?
sandun
kohomada films download karanne?please kauru hari kiyanna
Asitha
elama thanks
Kulanjana Maduranga
niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DILINA
ko bn sub,, kohenda ganne
DILINA
mokakda bn me hodata tibuna baiscope lk ekata wela tyna hene,,,,
Udara Damith B\K
monawath wela ne oya hodata thiyennne.
sammika
katawathma kiyanna bada meka sub eka 720p Blu ray ekata wada karaida kiyala?
Udara Damith B\K
hariyanawa.math beluwe 720 ekak
Udara Damith B\K
ela
Iraj
Thanks
aluthin dala thiyana add nisa biscope ekata ena ekath epa wenawaDulanga
Thanks
rush
tnx bro
Tharindu
බොහොම ස්තූතියි සහෝ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !