Watch Trailer

Anarchy Parlor (2015) with Sinhala Subtitles | අමානුශික පච්ච ගසන්නා [සිංහල උපසිරැස සමඟ]

හම්මේ,ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් අඩවියත් එක්ක සම්බන්ද උනා…මගෙ හිතේ අවුරුදු 3කට විතර පස්සේ. ඒ හින්දා කට්ටියට මාව අමතකත් ඇති. අවුලක් නෑ, ඒ හින්දා පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කෝ.. මම මුලින්ම සබ් එකක් කලේ 10 වසරෙදී.. ඒ කියන්නේ 2013 දී, මුලින්ම කලේ Short Story එකක්, පස්සෙ Gangster කියන හින්දි ෆ…

Anarchy Parlor (2015)

හම්මේ,ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් අඩවියත් එක්ක සම්බන්ද උනා…මගෙ හිතේ අවුරුදු 3කට විතර පස්සේ. ඒ හින්දා කට්ටියට මාව අමතකත් ඇති. අවුලක් නෑ, ඒ හින්දා පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කෝ.. මම මුලින්ම සබ් එකක් කලේ 10 වසරෙදී.. ඒ කියන්නේ  2013 දී, මුලින්ම කලේ Short Story එකක්, පස්සෙ Gangster කියන හින්දි ෆිලුමයි තව  ෆිල්ම් 4 කුත් එක්ක 6ක් දාලා තියෙනවා.. පස්සේ අපොස සා/පෙ වැදුන නිසා වැඩේ අතරමග නැවැත්තුවා.. දැන් ආයෙත් වෙලාවක් අල්ලගෙන සබක් කරන්න හිතුන හින්දා මේල් එකක් දැම්මා. දාලා ටිකකින් සමීර චතුරංග අයියා මලේ මේක කරමුද කියල ඇහුව නිසා බෑ කියන්නේ  නැතුව වැඩේට අත ගැහුවා. ටිකක් කරගෙන යද්දි තමයි තේරුනේ අමුතුම තාලේ නියම ෆිල්ම් එකක් කියලා. දැන්ඉතින් අර හසන්ත අයියා කියනවා වගේ පඳුර වටේ තැලුවා ඇති…

එහෙනම් පොඩ්ඩක් මේ ෆිල්ම් එක ගැන විස්තර බලාගෙන ඉමු. මේ ප්‍රධාන චරිතේ, ඒ කියනනේ කතාවේ හැටියට පච්ච ගහන කෙනාගෙ චරිතය රඟපාන්නේ Robert LaSardo කියන පොර..මිනිහව දැකලා ඇති Death Race ෆිල්ම් එකෙන්… තව Jurassic Park එකෙයි Leon එකෙයි හිටියා. හැබැයි අනිත් නලු නිලියොනම් ජනප්‍රිය ෆිල්ම් වල රඟපාපු උන් නෙමෙයි… එහෙමයි කියලා අවුලක් නෑ.. iMDb අගයනම් 5ක් වගේ තමයි තියෙන්නේ..(කොහොමත් Horror ෆිල්ම් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඒවට හොඳ Ratings නෑනේ) .ඒ කියලා මේක අවුල් ෆිලුමක් නෙමෙයි..එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ…

මෙහෙමයි සිද්ධිය වෙන්නේ.කැම්පස් යාලුවෝ 6 දෙනෙක් එයාලගේ උපාධි ප්‍රධානෝත්සවයට කලින් පොඩි සවාරියක් යනවා ලිතුවේනියාවට.ගිහාම ඉතින් පාටිම තමයි.ඔය අතරේ එතනින් කෙනෙක්ට ආරාධනාවක් ලැබෙනවා ඒ හරියේ තියෙන ලොකුම පාටි එකට එන්න කියලා.ඉතින් මොනවද කතා,සෙට් එකම එතනට යනවා.ඔහොම ඉන්නකොට එතෙන්ට එනවා ඇඟ පුරාම පච්ච ගහගත්තු ටිකක් අමුතු කෙල්ලෙක්.ඉතින් මේ කෙල්ල ඔය සෙට් එකේ ඉන්න පොරක් එක්ක සෙට් වෙලා ආතල් එකක් එහෙම ගන්නවා..දැන් මේ කොල්ලට ඕන වෙනවා මේ කෙල්ලගේ පච්ච කඩේට යන්න.ඊට පස්සේ උන්ගේ සෙට් එකේ කෙල්ලෙකුත් එක්කගෙන යනවා මේ කඩේට..මේකේ නම “Parlor”..පච්ච ගහන එකාගේ නම “Artist” (මිනිහට මුලු කතාව පුරාම කියන්නේ ඔය නම.ඕක සිංහලෙන් දැම්මොත් කිසි තේරුමක් නැති නිසා එහෙම්මම තිබ්බා).ඉතින් මේ තුන්දෙනා පච්ච ගහන තැනට ගියාට පස්සේ අර කෙල්ල දකිනවා මිනිහෙකුගේ පිටෙන් කපාගත්තු කෑල්ලක ලොකු පච්චයක් කොටලා තියෙනවා.((හිතාගන්න පුලුවන්නේ සිද්ධ වෙනදේ))..දැන් ඉතින් කතාව කියල ඉවරයි.මොකද ඔතනින් එහාට තමයි සිද්ධිය වෙන්නේ,තියෙන්නේ බාගෙන බලන්න තමයි..සහතිකවෙනවා මේ වගේ ෆිල්ම් එකක් මීට කලින් ඔයාලා බලලා නැතුව ඇති කියලා.මොකද අන්තිමට වෙනදේ හිතාගන්නත් බැරි වෙනවා..      (මේකේ කුනුහරුප එහෙම ටිකක්වැඩියි. (අර I Spirit On Your Grave එකේ වගේ). එහෙමයි කියලා අයින් කලොත් කතාවේ රසය අඩුවෙන හින්දා ඔය තරුවක් දෙකක් දාලා බාගෙට දැම්මා.) එහෙනම් දැනට මේ ඇති කිවුවා…. ඊලඟ පිලුමෙන් ඉක්මනට හමුවෙමු.. හිත හැදෙන්න පොඩි අදහසක් දාලා යන්න…

 

(බයිස්කෝප් අඩවියට ජය)

Anarchy Parlor (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Anarchy.Parlor.2015.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

3,103 downloadsDownload Anarchy.Parlor.2015.Baiscopelk.com_.rar28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රඛිත රණතුංග

Subtitles

3,103 downloadsDownload Subtitles28 KB

31 comments

  1. අසිත

    elama thanks bro

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      me film eka nam wadak na. man baluwa charter

    3. ‍rakitha ranathunga

      හැමෝටම එහෙම නෑ සහෝ..
      කෙනාගෙන් කෙනාට කැමැත්ත වෙනස්...

  2. chamara

    niyamai maxxa thnkz for sub

    1. ‍rakitha ranathunga

      හැමෝටම එහෙම නෑ සහෝ...
      එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්

    2. ‍rakitha ranathunga

      සමාවෙන්න සහෝ...ඔයාට නෙමෙයි...

  3. chamara

    bluray 691mb ? 674 mb danne na neda?

  4. thilina

    thank you malliyo

    1. ‍rakitha ranathunga

      Thanks aiye...

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    1. ‍rakitha ranathunga

      Thanks aiye...

  6. Sajith Anthony

    සබ් එකට ස්තුතියි සහෝ
    අමුතුම ෆිලුමක් හොය හොය හිටියෙ
    ජයෙන් ජයම වේවා..!!

    1. ‍rakitha ranathunga

      Thanks aiye..

  7. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. ‍rakitha ranathunga

      Thanks aiye....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ‍rakitha ranathunga

      Thanks Royly aiye...

  9. pasindu perera

    මට sub එක ගන්න link එක පෙන්නනෙ නනේ..කලින් පෙන්නුවා.

    1. ‍rakitha ranathunga

      ආයෙ පාරක් බලහන් මචන්...
      ලින්ක් නම් වැඩ...

  10. kenansj

    film eka bagena hitiye sub enakan thama hitiye bn thnxx

    1. ‍rakitha ranathunga

      Thanks machn...

  11. Udara Damith B\K

    ela

  12. milky

    torrentz2 eke link tiyanawa

  13. pasindu perera

    Sub එකට ගොඩක් thankz...හොදට කරල තියෙන්වා..

    1. rakitha ranathunga

      Thanks aiye....

  14. prasad alahapperuma

    patta sub neti nisa klyk baln idala nikmma beluwa...aye blnw...sub ekt patta thx mchann

  15. deepthi sagarika

    Anarchy.Parlor.2015.720p.WEB.DL.MkvCage.1083566.seventorrents.com

  16. Ruchira Prabodha

    niyama wedk.hondata krla thiyenawa.digatama yamu.

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.