Watch Trailer

Monica, O My Darling (2022) Sinhala subtitles | එකපිට එක මිනීමැරුම්… [සිංහල උපසිරසි]

අළුත්ම අළුත් චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ආවේ, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම තමා Monica, O My Darling. මේක මේ පහුගිය එකොළොස් වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු චිත්‍රපටයක්. Monica, O My Darling අධ්‍යක්ෂණය කරන්නේ වසන් බාලා විසින්, Mard Ko Dard Nahi Hota චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ…

අළුත්ම අළුත් චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ආවේ, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම තමා Monica, O My Darling. මේක මේ පහුගිය එකොළොස් වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු චිත්‍රපටයක්.

Monica, O My Darling අධ්‍යක්ෂණය කරන්නේ වසන් බාලා විසින්, Mard Ko Dard Nahi Hota චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මොහු විසින්. මේක නිෂ්පාදනය කරන්නේ Andhadhun එහෙම නිෂ්පාදනය කරපු කට්ටිය. එතකොට රඟපාන්නේ රාජ් කුමාර් රාඕ, හූමා කුරේෂි, රාධිකා ආප්තේ… සිකන්දර් ඛේර්, බගවති පෙරුමාල්, අකන්ෂා රන්ජන් කපූර් සහය රංගනයෙන් දායක වෙනවා, ඒ වගේම වසන්රා බාලාගේ මුල්ම ෆිල්ම් එකේ හිටපු රාධිකා මදන් සහ අභිමන්යු දසානි විශේෂ ආරාධිත රංගනයකින් දායක වෙනවා.

කතාව ගැන යමක් කිව්වොත්, මේක ජපන් නවකතාවක් ආශ්‍රයෙන් ගහපු එකක්. යුනිකොර්න් කියලා රොබෝ සමාගමක් තියෙනවා, මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලොක්කා ජයන්ත් කියලා කෙනෙක්ව තමා පත් කරන්නේ, තමන්ගේ පුතාවවත් පත් නොකර, තව අර්වින්ද් කියලා පොරකටත් ඒ නිසා ඒ අවස්තාව අහිමිවෙනවා, ඒ නිසා ජයන්ත් එක්ක ලොක්කගේ පුතා වන නිශිකාන්ත් එහෙමත් ඉන්නේ නෝක්කාඩුවෙන්, එතකොට මොනිකා කියන්නේ ලොක්කගේ සෙකට්‍රි, සෙකට්‍රි මේ තුන්දෙනාගෙම ජීවිතයට බලපෑමක් එල්ල කරනවා, තුන්දෙනාම එකතු වෙලා ගිවිසුමකට එළඹෙනවා මොනිකාට එරෙහිව… ඔතනින් තමා කතාව පටන් ගන්නේ…

ඉර්ෆාන්ගේ Blackmail බලලා තියෙනවනම්, ඒකට කැමති වුණා නම්, මේ ඒ ජාතියේ වැඩක්… ඩාර්ක් කමඩියක්… ත්‍රිල ගතියක් එක්ක මික්ස් වුණු මරු කතාවක්.. ට්විස්ට් එහෙම තියෙන කුතුහලයෙන් බලන්න පුළුවන් එකක්, මරු සින්දු දෙක තුනකුත් තියෙනවා, මේක අනිවා බලන්න ඕන ජාතියේ එකක්. එහෙනම් අනිවා බලන්න කියන ගමන් ගිහින් එන්නම් ආයෙත් සබක් අරගෙන.

උපසිරසි ගොනුවේ ඇතිවී තිබු දෝෂය නිවැරදි කළා. සිදුවූ අපහසුතාවයට කනගාටුයි!

– ඇඩ්මින්

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.

12,680 downloadsDownload Monica-O-My-Darling-2022-Updated.zip4.4 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

12,680 downloadsDownload Subtitles4.4 MB

34 comments

  1. Naveen Mbr

    ගොඩක් ස්තූතියි සහෝදරයා!

  2. Anonymous

    එලකිරි සිසිත සහෝ
    හින්දි ෆිල්ම් එකක් නැතුව හිටියේ
    සුපිරියක්ම දීලා

  3. Sanjeewa2010

    Paattaaaaaaaaaaaaaaaa

  4. Kushan

    Sub akta thanks

  5. Naveen

    උපසිරසියට තුති

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  7. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  8. Anonymous

    Srt sub ekak neda
    Ehnm awlak na

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. අචින්ත

    තුති කිව්වා සබට..මරු

  11. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

    1. චූටි මල්ලි

      බොහොම ස්තුතියි සහෝ
      ඔයාලා නිසා තමයි මෙහෙම අපි ෆිල්ම් බලන්නේ
      රෙස්පෙක්ට් හාද

  12. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  13. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Achi

    සබ් එක අවුල්... සබ් එක හතර වටේ දුවනවා..

  15. Chaminda

    Thanks brother sub 1ta ❤️❤️❤️❤️❤️

  16. විමා

    සබ් එකේ අවුල හරිගස්සල ආයේ අප්ලෝඩ් කළා.
    දැන් බලන්න පොඩ්ඩක්.

  17. Bandula

    Thanks for sub

  18. dulan

    ස්තුතියි !

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. Anonymous

    Kumari malayalam film sub plz

  21. Nishantha

    සබ් එක අවුල් බ්‍රෝ...ෆොන්ට් කලු පාටයි පේන්නෙ නෑ අපිට කලර් චේන්ජ් කරන්නත් බෑ.පොඩ්ඩක් බලන්න පුළුවන් ද?

  22. Shehan

    වැඩ කරන් නෑ නේ

  23. kalum

    aparade film ekata giya data tika,sub eka kiyawanna ba,kalui.

  24. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  25. Maduwa

    KUMARI Malayalam Movie 1ta sub dennko plz
    Supiri horror film ekaklu

  26. Anonymous

    Rorschach malayalam movie sub plz

  27. Anonymous

    Thanks for sub

  28. Madushan

    උපසිරැසියට බොහොම ස්තුතියි
    “Doctor G 2022” මේ ෆිල්ම් එකටත් සබ් දෙන්ඩ පුලුවන්ද

  29. mindika

    Thanks !!!

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  31. Priyantha

    The subtitles are in .sub format, not in .srt format. Cannot upload to the movie

  32. සාරංග J ලියනගම

    Thanks

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.