කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් ෆිලුමක් අරන් ආවා. මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා ඉතින්. කතාවේ නම Monk Comes Down the Mountain (2015). IMDb අගය 5.3ක්. ඒවගේම ක්‍රියාදාම ගණයට අයත්වෙන එකක්. එහෙමනම් පොඩ්ඩක් කතාව ගැන බලමු නේද. තාඕ පන්සලක භික්ෂුවක් පන්සලෙන් ඉවත්වෙලා පිටත ලෝකයට එන…

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් ෆිලුමක් අරන් ආවා. මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා. පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා ඉතින්. කතාවේ නම Monk Comes Down the Mountain (2015). IMDb අගය 5.3ක්. ඒවගේම ක්‍රියාදාම ගණයට අයත්වෙන එකක්. එහෙමනම් පොඩ්ඩක් කතාව ගැන බලමු නේද.
තාඕ පන්සලක භික්ෂුවක් පන්සලෙන් ඉවත්වෙලා පිටත ලෝකයට එනවා ජිවත්වෙන්න. ඔහු කුඩා කාලේ පටන්ම ඉදලා තියෙන්නේ පන්සල ඇතුලෙම තමා. එහෙම කෙනෙක් එළියට ආවම ඉතින් ආයේ වෙනම ලෝකෙකට ගියා වගේ තමා. ඉතින් ඔහුට මුලින්ම හමුවෙනවා යහපත් මිනිසෙක්. ඔහු වෛද්‍යවරයෙක්. නමුත් අවාසනාවකට ඔහුගේ මරණින් පස්සේ අන්ක්සියා තනිවෙනවා. ඊටපස්සේ තමා ඔහු කුන්ෆු ගුරුවරයෙක් වෙන ෂෝ ෂියු ගාවට යන්නේ. එතනදිත් ඔහුගේ මාස්ටර් මියයනවා. ඉතින් අපි බලමුකෝ ඔහු මේ ලෝකයේ වරදට නොගොස් ජිවත්වෙන්න දරන උත්සාහය මොනවගේද කියලා. එහෙමනම් බාගෙනම බලන්න කියමින් මම නවතිනවා.
සමහරෙක් දියුණුවෙන්න ඕනෑම දෙයක් කරනවා.
ඒත් සැබෑ වීරයෝ සත්‍යවාදීව පවතිනවා.
767 MB (BDRIP.X264) කොපිය මෙතනින් බාගන්න
A1E7582DA492AE955812A2874505BF8B6F01C4D5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,816 downloadsDownload Monk-Comes-Down-the-Mountain-2015.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
Madusha Dulanjana Dalugama
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kelum
thanks..
Indika_Priyadarsahana
Thn Q :)
Bobby
Thank you Thisara. good luck
D Chamara
bohoma sthuthi sahooo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishon Jey
tnks bro
silent$
thanx !!!!!!
හෂාන්
තෑන්ක්යූ සහෝ....
ayeshcbr
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela machoooo thnx sabata