Watch Trailer

Killing Veerappan (2016) with Sinhala Subtitles| වීරප්පන් ඝාතනය කිරිමේ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා එක්ව සිටින සියලු දෙනාට අරුත්බර දිනයක් වේවා..! දිගු කාලයකට පස්සේ මා අඩවිය වෙත ගොඩවන්නේ මගේ දාහතරවන (14) වන උපසිරැසි නිර්මාණය’ 14 වන නිර්මාණය සම්පූර්ණ වෙන්නේ සඳුන් ධනුෂ්ක සහෝ එක්ක කරපු Pokkiri Raja 2016 සමඟින් අපේ අඩවියේ හසන්ත අයියට ස්තුති කරමින් වැඩි කතා නැතිවම සලරුව ගැන…

Killing Veerappan (2016)

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා එක්ව සිටින සියලු දෙනාට අරුත්බර දිනයක් වේවා..! දිගු කාලයකට පස්සේ මා අඩවිය වෙත ගොඩවන්නේ මගේ දාහතරවන (14) වන උපසිරැසි නිර්මාණය’ 14 වන නිර්මාණය සම්පූර්ණ වෙන්නේ සඳුන් ධනුෂ්ක සහෝ එක්ක කරපු Pokkiri Raja 2016 සමඟින් අපේ අඩවියේ හසන්ත අයියට ස්තුති කරමින් වැඩි කතා නැතිවම සලරුව ගැන විස්තරයක් කිරිමට මා කැමතියි..! මා ගෙන ආ චිත්‍රපටය 2016 වර්ශයේ ජනවාරි මස පලමු වනදා තිරගතවු මෑකාලීනයේ සිදුවු ඇත්ත සිදුවීමක් පාදක කොටගත් කතා වස්තුවක් වගේම එය Action සහ Thriller ඝණයේ සිනමාපටයක් කිව්වොත් නිවැරදියී.

2004 වර්ෂයේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු කර්ණටක හා කේරල යන නඟරයන් යාබඳව පිහිටි සත්ය මංගලම් වන රක්ෂිතයේ දී වීරප්පන් නැමැති මිනිසුන් 187 දෙනකු මරාදැමු සහ ඇත්දළ ජාවාරම සඳහා ඇතුන් මරාදැමු සහ සඳුන්දර ජාවාරම් සහ පුද්ගයින් පැහැරගෙන ගොස් කප්පම් ගත් දරුණු අපරාධ කරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන ලද ඔපරේෂන් කොකෝන් මෙහෙයුම පාදක කරගෙන තැනුන සලරුවක් Killing Veerappan 2016. මෙම සිනමා පටය සඳහා imdb අගය 10/8.5 ක් ලබාගෙන තිබෙනවා මෙම සලරුවේ රංගනය කර්ණාටක නළු ශිව රාජ් කුමාර් දායකත්වය සපයනවා. ඉන්දීය රුපියල් කෝටි 20 ක බරපැනක් දරා ඇමරිකාණු ඩොලර් මිලියන 3.0 උපයාගත් මෙම සලරුව කන්නඩ,දෙමළ.තෙලඟු යන භාෂා තුනෙන්ම නිකුත් කර තිබෙනවා. මේ කතාව තුලත් අපේ රටටත් පුංචි සම්බන්ධක් තිබෙනවා. ඉතින් වීරප්පන් යැයි හඳුන්වන අපරාදකරුවා ගැන නොදන්නා අයට මෙම සලරුව නරඹා දැනගැනීමට අවකාශ ඇති අතර වීරප්පන් විවිධ ඝණයේ වැදගත් පුද්ගලයින් පැහැරගෙන සිට ඇති අතර මෙහි විශේෂිතම කාරණාව වන්නේ වීරප්පන් විසින් පැහැරගත් කර්ණාටක පැරණි නළුවකු වු සුපර් ස්ටාර් රාජ්කුමාර් නම් නළුවාගේ වැඩිමහලු පුත් මෙම සලරුවේ මෙහෙයුම සිදුකරන විශේෂ කාර්ය බලකායේ නිලදාරියාගේ චරිතය නිරුපණය කිරිමයි. එසේ නම් මාහට කතාව ගැන වෙන කිසිවක් සඳහන් කරන්නට අැවැසි නොව නිසා මා අදට සමු ගන්නවා මෙම සලරුව සියලුම දෙනා අනිවාර්යෙන් නරඹනු ඇතැයි බලාපොරොත්තුවෙන් මා අදට සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජයම වේවා..!

(මෙම චිත්‍රපටිය භාගතකර ගැනීම සඳහා බයිස්කෝප් සිංහලෙන් Direct Link අඩවියෙන්ද අවකාශය ලබාදී ඇත.)

Killing Veerappan (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Killing Veerappan (2016) Telugu WEB-DL x264 AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

9,956 downloadsDownload Killing-Veerappan-2016.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

9,956 downloadsDownload Subtitles78 KB

43 comments

  1. charu

    ela saho

  2. Thushanga Pramod

    thankszzzz macho.good luck

  3. Prasad Kandamulla

    thanks......macho sab ekata/.............

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. chan

    එල මචන්.. Pokkiri Raja එක දෙන්නෙ කවදද??

  6. තරිඳු රරුක්ෂාන් පෙරේරා

    මේ චිත්‍රපටිය Youtube හි තිබෙන වීඩියෝ එක සඳහාත් උපසිරැසි ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. Youtube වෙත පිවිස Killing Veerappan Telugu Latest 2016 Full Length Movie | RGV, Shiva Rajkumar, Sandeep Bharadwaj යන වාක්‍යය search කරන්න

  7. Tharindu_Rukshan_Perera

    මේ චිත්‍රපටිය Youtube හි තිබෙන වීඩියෝ එක සඳහාත් උපසිරැසි ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. Youtube වෙත පිවිස Killing Veerappan Telugu Latest 2016 Full Length Movie | RGV, Shiva Rajkumar, Sandeep Bharadwaj යන වාක්‍යය search කරන්න

  8. Dil Ru

    Thanks bro

  9. anil

    thank you

  10. කේ.යූ.ජී. උදාර

    දෙනකම් බලාන උන්නු ‍ෆිල්ම් එකක්........... සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  11. Kulanjana Maduranga

    niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. නිරෝෂ්

    ස්තුතියි තරිඳු සහෝ.ජයවේවා!

  13. dilshan

    thanks

  14. Sadu..

    Bohoma thuthi saho sub ekata.
    Jaya wewa!!!

  15. Sajith Tharaka

    තෑන්ක් මචෝ Downloading <3 <3 පට්ට ඇති මේක...

  16. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) 720p BrRip x264 - 750MB - YIFY
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Pokkiri Raja (2016)

    me film walatath sub denna please….

  19. Lasitha

    Pokkiri Raja 2016 Subtitle tyenwada Saho. Ntthm Thama karagena Yanwada?

  20. Gaya

    macho link dekatama yanna bane

  21. Gaya

    macho me link dekatama yanna bane

    1. Tharindu_Rukshan_Perera

      දැන් බලන්න ලින්ක් දෙකම වැඩ . ගන්න අමාරුයි නම් උඩ කියලා තියෙන විදියට youtube ගිහින් බාගන්න

  22. Gaya Saliya

    Thanks sub walata. but link dekatama yanna bane machan

    1. Tharindu_Rukshan_Perera

      දැන් බලන්න ලින්ක් දෙකම වැඩ . ගන්න අඅමාරුයි නම් උඩ කියලා තියෙන විදියට youtube ගිහින් බාගන්න

  23. Rajitha

    thanks Tharindu

  24. Dhanushka Sadaruwan

    Sub 1ta thnnks.... brucelee the fighter, kick2, bengal tiger wage telugu film walata sub denna puluwannam loku deyak saho...

  25. Indika_Priyadarsahana

    Thn Q :)

  26. Chamindu Madhushan

    Thanks macho sub ekata....!!!
    Bruis Lee 2 the fighter. Ram inn me film ekatath sub demuko machanla.

  27. silent$

    Thanx !!!!!!!!

  28. Dinuka

    Dragons: Riders of Berk Ses: 3 eke Sub auruddata kalinwath danawada?

  29. ashan

    උපසිරැසියට තුති…

  30. Prabath

    අති විශිෂ්ටයි සබ් 1 & film 1

  31. suneth pandula

    නියම වැඩක් ....සුබ පැතුම්

  32. jayz

    ela... superrbb. puluwannam ram harange bruce lee film ekatath sub karapankoo..........

  33. lio

    Patta film eka thanks for the SUB bro

  34. SB

    ජය වේවා....! සහෝ... ස්තුතියි....!

  35. තරිදු තරංග

    sarrainodu film ekatath sub eka ekmanata one bro.

  36. Lahiru Wijesinghe

    Thank you very much for Sinhala subtitle.

  37. vbn

    සබ් එකට සසතති

  38. dinuk rashmika

    Sarrainodu film eke sub eka ikmnt dnkoo

  39. Indrajith

    thanks for the subtitle

  40. මොළ කකුලුස්

    Niyama film ekak..Thanks for subtitles..jaya wewa yaluwa..

  41. Prabodha Jayakody

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.