Watch Trailer

Monolith (2016) Sinhala Subtitles | තාක්ෂණය පැරද වූ මව් සෙනෙහස [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා යාළුෙවෝ හැමෝටම මම බයිස්කෝප් වෙබ් අඩවිය සමග සම්බන්ද වී ලබා දෙන පළමු උපසිරැසිය මෙයයි. පලවෙනි එක නිසා අඩු පාඩු එහෙම බොහෝමයක් ඇති. ඉතිං ඒවට හිනි නොවී ඒවත් හදාගෙන උපසිරැසි කරනයෙන් මට ඉහලටම යන්න බයිස්කෝප් ලෝලී ඔබ සියළු දෙනාමට මට උදව් උපකාර කරවී කියලා හිතන ගමන්ම මම අද මේ අරගෙන ආපූ Monolith…

සුබ දවසක් වේවා යාළුෙවෝ හැමෝටම මම බයිස්කෝප් වෙබ් අඩවිය සමග සම්බන්ද වී ලබා දෙන පළමු උපසිරැසිය මෙයයි. පලවෙනි එක නිසා අඩු පාඩු එහෙම බොහෝමයක් ඇති. ඉතිං ඒවට හිනි නොවී ඒවත් හදාගෙන උපසිරැසි කරනයෙන් මට ඉහලටම යන්න බයිස්කෝප් ලෝලී ඔබ සියළු දෙනාමට මට උදව් උපකාර කරවී කියලා හිතන ගමන්ම මම අද මේ අරගෙන ආපූ Monolith කියන 2016 දී නිකුත් කරනු ලැබු චිත්‍ර පටය ගැන පොඩ්ඩක් දැන ඇදින ගමුකෝ…

හරි ඉතිං අපි මුලින්ම මේ චිත්‍රටය තුල රංගනයෙන් දායක වෙන්න කවුද එතකොට මේකේ අද්‍යක්ශක වරයා කවුද මේක මොන වගේ චිත්‍රපටයක් ද තේ තේමාව මොකද්ද වගේ යන ටික ඉස්සෙල්ලමා. හරි ඉතිං මම මුලින් කිවුවා වගේ මෙය අද්‍යක්ශනය කරලා තියෙන්නේ Ivan Silvestrini කියන විශිශ්ටතම චිත්‍ර පට අදයක්ශක වරයි ඔහු විසින් මෙම කාතාව තුල ගැබ් වෙන චරිත වලට උපරිම සාදාරනයක් ඉටු කිරිමට තෝරගත් පුද්ගලයින් කිහිප දෙනෙකි

Katrina Bowden
Krew Nixon Hodges
Brandon Jones
Damon Dayoub
Jay Hayden
Justine Wachsberge මේ අය

ඉතිං ඉංග්‍රීසී බසින් ඉතාලියේදී 2016 අගෝස්තු 26 වෙනිදා එළි දක්වන මෙම සිනමා පටය 10/4.3 ගූගල් පරිශීක ප්‍රතිශතයක් සබා ගැනීමටද සමත් වෙලා ඉතියෙනවා.

ඉතිං ඔය මදෑ නේද හරි එහෙනම් අපි කතාව පැත්තට හැරිලා බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. ඉතිං මේ කතාව බලන මොහොතක් මොහොතක් පසා අපේ හදවසේ ගැස්මක් ඇති වෙනවා ඊලගට මොකක් වෙයිද කියන ඒ කුතුහලය නොමනාව පාඨකයට දීලා තියෙනවා.

ඉතිං මේ Monolith කියන්නේ අලුත්ම තාක්ශනයේ නිපදවන ලද මෝටර් රතයක්. මුලු ලෝකයේම තියෙන ආරක්ශිතම සහ ස්මාර්ට මෝටර් රතය තමා මේක. මේක හදුන්වලා දීලා තියෙන ෆීචර් එකක් තමා මේක කාර් එක ඇතුලේ ඉන්න කෙනා ඇතුලින් ලොක් කරගත්තොත් ආයේ කටවත්ම අරින්න නම් බෑ.

(ස්ක්‍රීන් ශොට් ටිකක් මම පල්ලයාහින් දාලා තියන්නම් )

වැඩි නොවදින කන්නාඩී, කෘතීම බුද්දිය, සුපිරි බොඩි ස්කීන් එකක් , කාල ගුණ 25 කට ඔරොත්තු දෙන තාක්ශනය මේ වගේ හිතාගන්නවත් බැරි තරම් වැඩ කෑලි ගොඩාක් තියෙනවා. ඉතිං මේකේ අපේ කතා නායිකාව වෙන සැන්ඩ්‍රා එයා එයාගේ බබත් එක්ක මේ කාර් එකේ ගමනක් යනවා . මේ යන අතරේ හදීසියේ ඔවුන් යන මාර්ගය වෙනස් කර වෙනම කාන්තාරයක වගේ පාරක යනවා. මෙහෙම යනකොට හදීසීයේ වාහනේ නතර කරලා සැන්ඩ්‍රා බහිනවා එතකොටම එයාගේ බබත් එක්කම කාර් එක ඇතුලෙන් ලොක් වෙනවා.

මෙතනින් එහාට කතාව කියන්න ගියොත් රසය නැති වෙලා යාවී.මොනවයෙන් මොනා වේවිද කියලා ඔයාලම බලන්නකෝ එහෙනම්.

හරි එහෙනම් තවත් මෙවැනිම ලස්සනම ලස්සන චිත්‍ර පටයක උපසිරැසිත් සමග හමු වෙමු. සුබ දවසක් ඕගොල්ලන්ට පරිස්සමින් ඉන්න. පුලුවන් තරන් ඩොලර් හම්බ කරන්න. ගිහින් එන්නම්..

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,304 downloadsDownload Monolith-2016.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන ප්‍රදීප් (දරා) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-09-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දර්ශන ප්‍රදීප් (දරා)

Subtitles

5,304 downloadsDownload Subtitles25 KB

28 comments

  1. Anonymous

    Congratulations for your first attempt
    Keep it up brother

  2. Rana

    Ane brother site eke kwruth hey sinamika ek k4nne nadda plz ekat sub ek dennko ikmanin

    1. Anonymous

      Karana gaman inne

    2. Anonymous

      Gon film ekak bn eka
      Dulquer ge aluth eka deepn e wenuwata

  3. Suranjan

    Thanks....jayawewa...!

  4. Buddhika Lakmal (laKMal)

    පළවෙි උපසිරැසියට සුබ පැතුම් මචං.... ඉස්සරහටත් මේ වගේ කාගෙවත් අවදානයට ලත්වෙච්ච නැති ෆිල්ම්වලට උපසිරැසි කරන්න වෙලාව ලැබේවා.....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Bandara

    Thanks Lot for first sub Darshana

  6. Dewadithya

    Thanks for Sub!

  7. Lakindu R

    පලවෙනි සබට සුභපැතුම්..
    මොනවා උනත් මුන් තමයි සබ් සීන් එක පටන් ගත්තේ..
    උඹේ තෝරාගැනීම එල

    ජයවේවා මචං.. ඉසරහටත් මේ වගේ ලස්සන වැඩ කරපන්!!

  8. Anonymous

    Patta

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  10. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Pavan pavithra

      Cobra kai season 5 ekata ikmanatama sub dennako

  11. Hasitha

    පලමු උපසිරසියට සුබපැතුම් සහෝ ..!!

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  14. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  15. Anonymous

    thanks

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  17. Udaya Fdo

    Thank you

  18. chamindu Kesara

    එල bn

  19. KpRox

    ඇයි මුලින්ම උපසිරැසියක් දෙන හැමෝම අඩුපාඩු තියෙනවා කියලාම ලිපිය පටන් ගන්නෙ? අඩුපාඩු තියෙන බව දන්නවා නම් ඒවා හරිගස්සලාම දියන්කො. 100% අඩුපාඩු නෑ කියලා ශුවර් කරන්න බෑ කාට උනත්. අඩුපාඩු අවම කරගන්න තමන් දරපු උත්සාහය ගැන ලිපියේ සඳහන් කලානම් හොඳයි අඩුපාඩු තියෙනවා කියලා චොර වෙන්නැතුව.

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. හිරාන් ශාරංග

    පළමු උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්..෴!
    ඉක්මනින්ම 50 කඩඉමට ළඟාවෙන්න පතනවා.
    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..

  22. Anonymous

    Thank you

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Malith samarawickrama

    Thanks bro sub ekata

  25. tharindu dilshan

    patta fim ekak nam nemei wage.but thanx bro