Watch Trailer

Monster Hunt (2015) with Sinhala Subtitle | රාක්ෂ මිනිස් ගැටුම. [සිංහල උපසිරසි සමඟ]

තවත් ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. ඉංග්‍රීසි නම් නෙවෙයි. චීන. මේ ෆිල්ම් එකට IMDB අගය දැනට 6.3ක් අරං තියනව. Action, Comedy, Fantasy වර්ගයට තමයි අයිති වෙන්නෙ. නියම කොමඩි කියල නම් බය නැතුව කියනව. දැකල තියනවද පිරිමි ගැබ් ගන්නව. ඔන්න එහෙනම් මේක බැලුවොත් ඒක වෙන හැටි බලාගත්තහැකි. Baihe Bai, Boran Jing තමයි ප්…

Monster Hunt (2015)

තවත් ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. ඉංග්‍රීසි නම් නෙවෙයි. චීන. මේ ෆිල්ම් එකට IMDB අගය දැනට 6.3ක් අරං තියනව. Action, Comedy, Fantasy වර්ගයට තමයි අයිති වෙන්නෙ. නියම කොමඩි කියල නම් බය නැතුව කියනව. දැකල තියනවද පිරිමි ගැබ් ගන්නව. ඔන්න එහෙනම් මේක බැලුවොත් ඒක වෙන හැටි බලාගත්තහැකි. Baihe Bai, Boran Jing තමයි ප්‍රධාන චරිත කරන්නෙ. 2015 සැප්තැම්බර් වෙනකන්ම චීනයේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියත් මෙය බවට පත් වෙලා තියනව. ඒවගේම මේක Alan Yuen විසින් ලියපු කථාවක්. මම කථාව ගැන කියන්නම්.

එකමත් එක කාලෙක රාක්ෂයන් සහ මිනිසුන් දෙගොල්ලොම මේ ලෝකය තුළ ජීවත් වුණා. ඒත් සාමයෙන් නම් නෙවෙයි. මේ දෙගොල්ලෝ අතර යුද්ධයෙන් රාක්ෂයන් පැරදිලා ඈතට පලා ගිහිල්ල. මේ පලා ගියපු ප්‍රදේශයේදීත් රාක්ෂයන් රාක්ෂයන් අතර සිවිල් යුද්ධයක් ඇති වෙනව. මේ යුද්ධෙන් එක් රාක්ෂ කොටසක රජු මැරෙනව. ඒ රජ්ජුරුවන්ගෙ රැජිණට රාක්ෂ දරුවෙක් ඉන්නව. රාක්ෂ දරුවෙක් කිව්වට මූණ දැක්කම නම් එහෙම නෑ. ඔයාලම බලන්නකො එයා කොයි වගේද කියල. ජනප්‍රවාද වලට අනුව මේ දරුවා රාක්ෂ සහ මිනිස් ලෝක දෙකම වෙනස් කරනවලු. රාක්ෂ රජු මැරුණට පස්සෙ රැජිණ පැනල යනව තමන්ගෙ බඩේ දරුවත් එක්ක. මෙහෙම යන්නෙ මිනිස්සුන්ගෙ ලෝකෙට. එහෙදි මේ දරුවව ආරක්ෂා කරන්න ලැබෙන්නෙ මිනිස්සුන්ගෙම කෙනෙක්ට. රැජිණ මැරෙනව. ඔහොම තමයි කථාව පටන් ගන්නෙ. මිනිස්සුත් රාක්ෂයන්ගේ හතුරෝනේ. ඉතිං මේ පුංචි රාක්ෂ පැටියව කොහොමද බේරගන්නෙ? මෙයාලට ඇති වෙන ප්‍රශ්න මොනවද? මේ වගේ ගොඩක් දේවල් තියනව බලන්න.

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ දීපු කොපිය විතරක් බාන්න. මොකද මේකෙ ටොරෙන්ට් වල සමහර කොපි තියනව භාෂාව වෙනස්. මම මේ සබ් එක හදන්නත් කොපි දෙකක් බෑවා. දෙකම මාරුවෙන් මැරුවට බලල ගැලපෙන්න හදල තියෙන්නෙ. එහෙනම් ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙමු. ජය!!!

Monster Hunt (2015) on IMDb

 

 

838 MB (720P BR) කොපිය මෙතනින් බාගන්න

2D02D1F99792855DD0B2C8CCB19718B00612BDBB   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,108 downloadsDownload Monster-Hunt-2015.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,108 downloadsDownload Subtitles315 B

35 comments

  1. Kulanjana Maduranga

    niayamai…patta filumak wge.....thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Akila Janith

    Patta machan thnxx

  3. yomali

    Thank u.. :)

  4. Lalaka Rumesh

    ඔන්න එහෙනම් බාන්න දැම්මා.. ගොඩක් ස්තුතියි තව එකක් අරන් ළඟදීම එන්න අචින්ත මාමේ ^.^

  5. තිසල්

    ගොඩක් ස්තුතියි

  6. දිලුණ

    අනර්ගයි වැඩෙ නන් නමුත් පොඩි ප්‍රශ්නයක් තියනව ලග්කදි ඉඳන්. මෙකෙන් දෙන link වල තමයි ප්‍රශ්නෙ වගකිමක් නැතත් මෙ සමහර link open කරද්දි අසබ්බය දර්ශන තියන වෙබ් සයිට් වලට යනවා.පොඩ්ඩක් එ ගැන හොයල බලන්න.

  7. kalinga

    ala machan...

  8. Tharindu

    superb bro thank you so much

  9. Aravinda Wijesuriya

    tnx bro

  10. D Chamara

    niyami sahooo niyamai degatama karagena yamooo

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. නලින්

    ස්තුතියි සහෝ උපසිරසියට... ජය වේවා!

  14. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ

  15. Bgt Pramil

    elama sahooo..........

  16. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. අසිත

    Infini (2015)
    Into The Grizzly Maze (2015)
    Operator (2015)
    Tremors 5 Bloodlines (2015)
    ෆිල්ම් වලටත් සබ් දෙන්න බලන්න.
    ජය වේවා!!!!!

  18. janith

    niyamai . sub ekta thanx .Japanese Action movies walatath sub ona.

  19. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  20. ashan lankanath

    thanks ............

  21. Lahiru Yasas Fernando

    thankss

  22. tharaka madushanka herath

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. Nilush Angana

    Sub ekata thanx

  25. Stranger

    thank you

  26. Dewadithya

    Thanks!!

  27. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  28. Udisuru

  29. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  30. Lakshansilva18

    Thanks

  31. Lakshansilva18

    Journey to the west 2 (2017) ekatath sub dennako

  32. Malith_maliya

    Thanks Kolla sub ekata

  33. Anonymous

    Author murline camlot eke sinhala sub nadda

  34. Chathuranga

    Sub eka set ne oii

  35. Anonymous

    thnx bro