Watch Trailer

Paper Towns (2015) with Sinhala Subtitles | කඩදාසි නගර. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවැනි උපසිරැසිය. කලින් උපසිරසියට හාත්පසින්ම වෙනස්. නමුත් ආදර කතාවක්ම තමා. වෙනත් ආගිය තොරතුරු කියන්න යන්නේ නෑ. ඉක්මනටම චිත්‍රපටය දිහාවට හැරෙමු. Paper Towns, IMDB දර්ශකයේ 6.6 ක අගයක් අත් කරගනිපු චිත්‍රපටයක්. 2015 වසරේම තිරගත වුන මෙය The Fault In Our Stars (2014) චිත්‍රපටය නිර්මාණය කරපු අයගෙම…

Paper Towns (2015)

මේ මගේ දෙවැනි උපසිරැසිය. කලින් උපසිරසියට හාත්පසින්ම වෙනස්. නමුත් ආදර කතාවක්ම තමා. වෙනත් ආගිය තොරතුරු කියන්න යන්නේ නෑ. ඉක්මනටම චිත්‍රපටය දිහාවට හැරෙමු. 

Paper Towns, IMDB දර්ශකයේ 6.6 ක අගයක් අත් කරගනිපු චිත්‍රපටයක්. 2015 වසරේම තිරගත වුන මෙය The Fault In Our Stars (2014) චිත්‍රපටය නිර්මාණය කරපු අයගෙම එකක්.

කතාවේ එක කොල්ලෙක් ඉන්නවා, එහා ගෙදර ගෑණු ළමයට ආදරය කරන. ඒ ගෑණු ළමය ටිකක් වෙනස්. එයා වීර වික්‍රම පස්සේ දුවන කෙල්ලෙක්. ගෙදරින් කියන දේ අහන්නේ නෑ. හැමතැනම යනවා. හැබැයි යනකොට එයාගේ නංගිට හෝඩුවා තියලා යනවා එයා යන තැන හොයාගන්න. කොල්ලා හොඳට ඉගනගෙන ඉස්සරහට යන්න බලන කොල්ලෙක්. කොහොම හරි දවසක් රෑ මේ ගෑණු ළමය කොල්ලගේ ජනේලය ගාවට ඇවිත් දේවල් 9 ක් කරන්න ආරාධනා කරනවා. ඒකට ගියාට පස්සේ කොල්ලගේ මුළු ජීවිතේම හිතාගන්න බැරි වෙනස් වීම් වලට ලක්වෙනවා.

හිතට දැනෙන ලස්සන කතාවක්. උපසිරැසිය ගන්න ගමන් කමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. නැවත හමුවෙමු.

The Paper Towns (2015) on IMDb

 

 

600 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

2783986469976C3559AB92D4FF4F2F574554FACE

809 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න

0227597EBA60C889C36BEF8287D09B418AFEC106

1.64 GB (BrRip) කොපිය මෙතනින් බාගන්න

6175754C9A5502BA085F8D64F31C8158AB0BE1C5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,172 downloadsDownload Paper-Towns-2015-Baiscopelk.zip165 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_0184-e1443815870559.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත බන්දුවර්දන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,172 downloadsDownload Subtitles165 KB

28 comments

  1. k.g.m.

    ela bro

    1. Mayura

      ඔන්න බලන් හිටපු පිලුමක් ඇවිදින්. ගොඩක් හිතට වදින හොද පනිවිඩයක් පුද්ගලිකවම මට ලබලා දුන්නු චිත්‍රපටියක්. හැමෝම නිකමට වගේ අරගෙන බලන්නකෝ

  2. isuru neranjan

    tnx bro

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    නියම ලවක් වගේ, බලමුකෝ එහෙනම්!
    ජය!!!!!!

  4. නලින්

    ස්තුතියි සහෝ උපසිරසියට... ජය වේවා!

  5. SomE OnE

    Thanx for the sub. keep it up (Y)

  6. Pramudaya Lal

    THNK YOU

  7. pramuk

    thanx..........

  8. තිසල්

    තෑන්ක්ස් සහෝ!

  9. me

    Thanks

  10. udara

    patta pata pata bn thnx

  11. Kulanjana Maduranga

    niayamai…onna ehenm banna dawa...thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ

  13. Udara Rashmika

    Thank you

  14. D Chamara

    thanks sahoo degatam karagena yamooo

  15. Tharaka

    තෑක්ස් සහෝ..ජය වේවා.

  16. bawwa

    apo melo rahak na

  17. yeshu

    tnx

  18. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Hasantha Banduwardana

    අදහස් දක්වන හැමෝටම ස්තූතියි..... ආය වෙලාවක් ලැබුනොත් උපසිරසියක් කරල දාන්නම්....... ස්තූතියි.

  20. Tharindu Athukorala

    ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්...:D

  21. අසිත

    Infini (2015)
    Into The Grizzly Maze (2015)
    Operator (2015)
    Tremors 5 Bloodlines (2015)
    ෆිල්ම් වලටත් සබ් දෙන්න බලන්න.
    ජය වේවා!!!!!

  22. Paper Towns

    චිත්‍රපටිය හොදයි නරක නැහැ. ස්තුති බයිස්කෝප් සිංහල උපසිරසි වලට

  23. නිෂූ

    ෆිල්ම් එක බලලා ඉවර වෙලා තමයි ලියන්න පටන් ගත්තේ. කාලෙකට පස්සේ බලාපු ලස්සන ෆිල්ම් එකක් ! වෙනසකටත් එක්ක, මේක බලාපු නැති හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරනවා ! මේ වගේ එකක් කලාට ගොඩක් ස්තුතියි !

  24. chacha

    this not what i want to see ...i thought it was a wonderful one but its not..just like in real world ...we watch films to be happy dont cry me like this all ways..i hate it i just like my real sortie...i hate this..

  25. Naween

    එල මචන් මේකත් The Fault In Our Stars පොත ලියපු කෙනාගේම තව පොතකින් හදපු ෆිලුමක් නේද ?
    sub එකට ගොඩක් ස්තුතියි..!

  26. උවිඳු ඉසුරංග

    පට්ටම ලස්සන කතාවක්....
    තැන්ක්ස් සහෝ

  27. sugath dammika

    මචං ..paper town film එකේ සබ් එක යද්දී කතා කරන දෙබස් වලට අමතරව බාහිර සද්ද වලටත් සබ දානවා..දොර අරිද්දි, දොර අරිනව ,, හිනා වෙද්දී යටින් දානවා හිනා වෙයි කියලා..එහෙම දන කොට රස වින්දනයට බාදාවක්..කතා කරන දෙබස් වලට විතරක් දැම්මොත් ගොඩක් වටිනවා..