Watch Trailer

Yatchan (2015) with Sinhala Subtitle | ඉරණම නැවත ලබා ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. වෙනදා වගේ සුපුරුදු විදියට මමයි තාරක මල්ලියි ගොඩවදින් යන්නේ තවත් අලුත් දමිල චිත්‍රපටියක් අගෙන. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ හොද පිටපතක් එන විටත් කවුරුත් මේක භාර ගෙන තිබ්නේ නැහැ. සමීර අයියා තමයි ඉතින් මෙක් මල්ලි කරමුද කියා ඇහුවේ. සබ් එකක් තිබුන නිසා තාරක මල්ලියි මම භාරගත්තා මේක ඉක…

Yatchan (2015)

හැමෝටම ආයුබෝවන්. වෙනදා වගේ සුපුරුදු විදියට මමයි තාරක මල්ලියි ගොඩවදින් යන්නේ තවත් අලුත් දමිල චිත්‍රපටියක් අගෙන. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ හොද පිටපතක් එන විටත් කවුරුත් මේක භාර ගෙන තිබ්නේ නැහැ. සමීර අයියා තමයි ඉතින් මෙක් මල්ලි කරමුද කියා ඇහුවේ. සබ් එකක් තිබුන නිසා තාරක මල්ලියි මම භාරගත්තා මේක ඉක්මනින් දෙමු කියලා. නමුත් මගේ රාජකාරිය සහ මේ දිනවල තාරක මල්ලිගේ රාජකාරි නිසා අපි දෙන්නම ගොඩක් වෙලාවක් හොයාගන්න බැරිවුනා උපසිරැසි කරන්න. නමුත් කොහොම හරි දවස් හතරකින් විතර ඉවර කරන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්.

UTV Motion Pictures යටතේ සිද්ධාර්ථ රෝයි කපුර් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපයටය විශ්නුවර්ධන් විසින් අධ්‍යක්‍ෂණය කර ඇත. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස ආර්ය, ක්‍රිෂ්නා, දීපා සන්නිදි, සාවතී රෙඩ්ඩි රගපෑමෙන් දායකත්ව ලබා දී ඇත. 2014 අප්‍රේල් 14 නිෂ්පාදනය ආරම්භ කල මෙම චිත්‍රපටය තිරගත වන ලද්දේ 2015 සැප්තැමිබර් මස 11 වන දිනය. තවද මෙම චිත්‍රපටය IMDb අගය 5.9/10 ලබගෙන ඇත.

මුලින්ම කතාව ආරමිබ කරන්නේ ළමා නිවාසයක සෙල්ලම් කරන ළමුන් පිරිසකගෙන්ය. ඉතින් මේ ළමයි සෙල්ලම් කරනමින් ඉන්න අතර හදිස්සියේම වැස්සක් ඇවිත් එක ළමයෙක්ට අකුණක් වැදිලා මිය යනවා. ඉන්පසුව තමයි මෙහි එම ළමා නිවාසයෙහි සිටින කුඩා දැරියකට ඉදිරිය දැකබලා ගැනීමේ අද්භුත භලයක් ඇති බව සොයාගන්නවා.

තව නම් කතාවේ තියෙනව ටිකක කියන්න ඒත් වෙලාවක් නැති නිසා ලිපිය නවත්වනවා. ඉතින් තවත් අලුත්ම දමිළ චිත්‍රපටියකින් හමුවන තුරු ඔබට ජය….

Yatchan (2015) on IMDb

 

 

416 MB (HD) කොපිය මෙතනින් බාගන්න

09CD22E5F0A12F1BEE0434AAED5B58AC0D89B9EB

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

50764F7E95101DB52C0866E9B9790F8D30EAE1EB

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,710 downloadsDownload Yatchan-2015-Baiscopelk.zip235 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Untitled-1-e1434202445282.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,710 downloadsDownload Subtitles235 KB

35 comments

  1. nelusha

    thnx lot,waiting for this :d

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි ඩබල,
    කිව්ව විදිහටම වැඩේ කොරලා නොවෑ
    සිංහල උපසිරැසියට ඔය දෙන්නාටම ගොඩ ගොඩාක් ස්තූතියි
    දිගටම දෙන්නා එකතු වෙලා තවත් සබ් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  3. dinuka

    pattai lokka maru demma banawa ...tawa karamu subs.............

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් බ්‍රෝස්!
    ජය!!!!

  5. Kulanjana Maduranga

    niayamai…tamil nm ithin aniwa bamak thama..thanks THARAKA & SADUN mcnla..sub ekata..digatama sub demu.jaya wewa……

  6. asan

    ෂා නියම ෆිල්ම් එකක් නෙ. මල්ලිලා දෙන්නට ගොඩාක් ස්තුතියි!

  7. kavindugayshan

    AMMO BAISCOPE EKAN TAMIL FILUMAK DENAKAN HITIYE TNX SAHO

    1. kavindugayshan

      1.76GB meka sub eka hadala denna plzzzz meatma dawnlod kareeeeee plzzzzz

    2. kavindugayshan

      720p hadala dennako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  8. තිසල්

    තැන්ක්ස් බන් එල

  9. isuru

    ela machan

  10. Jagath

    thanks

  11. isuru

    meke bn 1.76gb copy ekata sub set venne ne

  12. k.g.m.

    ela ela

  13. Tharindu

    නියම වැඩක් කෝල්ලෝ ....!! දෙන්නාටම ගොඩාක් ස්තුතියි කරපු වැඩෙිට... සදුන් මෙික සයිටි එකේ දානවා කියලා මගේ ෆෝන් එකට එස්එමිඑස් කරද්දි මං හිතුවෙි ඉස්සෙල්ලාම කමන්ටි කරන්න ඒති බැරි උනා වෙඩින් එකට ගිහින් දැන් අවෙි...අවුලක් නෑ Superb

  14. lahiru

    thanx saho thelingu tamil film nathuwa weli weli hitiye

  15. D Chamara

    bohoma sthuthi sahooo niyamai degatama kargena yamooo

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. නලින්

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි, සුපිරි ඩබලටම

    ජය වේවා෴

  18. ayantha

    ela ela saho

  19. Kasun_sk

    720p copy ekata timing aul bro... eka hadala denna....

  20. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝල දෙන්නට ම.

  21. Sanindu Lakkitha

    Thnx Machnla... Jaya wewa....

  22. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ

  23. K Wijaya

    Thanxxx to bro & bro,,,,,, :)

  24. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Udaya

    720p Sub eke time aul macho....

  26. S.K.Ruchiranga

    thz machoo sub ekata

  27. Dilshan Kainga

    thank u dennatama...

  28. Aditha Praween

    බොහොම ස්තුතියි සඳුන් අයියා උපසිරසියට !

  29. kavi

    thaaraka ,andun dennatama godaaaaak sthuthi .....god bless !!!!!!!!

  30. Shakthi

    Thnx for the sub bro..keep it up

  31. Menu

    Than you :)

  32. malith

    Ela ela

  33. Lasantharathnasirirox

    ස්තුතියි අනේ තාරක...!!