Watch Trailer

Monster Run (2020) AKA Guai wu xian sheng Sinhala Subtitles | රාක්ශ ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික ඔබ සියලු දෙනාටම. දිගු නිහැඩියාවකට පස්සේ නිකමට හිතුනා උපසිරැසියකට දායක වුනානම් හොදයි කියල ලැබුන විවේකයකුත් සමගම. ඉතින් අද මම උපසිරැසි දායකත්වය දැක්වූයේ 2020 Netflix ආයතනය විසින් බෙදා හරිනු ලැබූ 5.2ක IMDB අගයකට හිමිකම් කියන පැය 1කුත් විනාඩි 44ක් ධාවන කාලයක් සහිත ක්‍රියාදාම ලේබ…

ආයුබෝවන් බයිස්කෝප් රසික ඔබ සියලු දෙනාටම. දිගු නිහැඩියාවකට පස්සේ නිකමට හිතුනා උපසිරැසියකට දායක වුනානම් හොදයි කියල ලැබුන විවේකයකුත් සමගම. ඉතින් අද මම උපසිරැසි දායකත්වය දැක්වූයේ 2020 Netflix ආයතනය විසින් බෙදා හරිනු ලැබූ 5.2ක IMDB අගයකට හිමිකම් කියන පැය 1කුත් විනාඩි 44ක් ධාවන කාලයක් සහිත ක්‍රියාදාම ලේබලය යටතේ නිශ්පාදනය වූ චිත්‍රපටියක්. කතාව ගැන කෙටි හැදින්වීමක් කරනවානම්,

සමාන්තර ලෝක දෙකක මිනිසුන් සහ රාක්ශයන් ජීවත් වෙනව. මේ ලෝක දෙක අතර තියෙන ගේට්ටු වලින් රාක්ශයන් පෘථිවියට පැමිනෙනව. නමුත්ඔ ඔවුන්වුව පේන්න්ගෙනේ සීමිත ප්න්‍රමානයකට පමනයි. රාක්ශයන්ගෙන් මිනිසුන් බේරාගැනීමට ඉන්න පිරිස තමයි දඩයක්කාරයන් කියන්නෙ.(සුපර්නැචුරල් කතාවේ වගේ.) ඉතින් මේ කතාවේ ඉන්න ප්‍රදානම චරිතය, ඔහුගේ සහෝදරය තමයි ඉදපු දක්ශම දඩයක්කාරයෙක් වුනේ. ඉතින් ඔහුට ඕන වෙනව තමන්ගේ සහෝදරය වගේම දක්ශ දඩයක්කාරයෙක් වෙන්න.ඔහුට මේ කතාවෙදි හම්බ වෙනව ගැහැනු ලමයෙක්ව. විශේශත්වය වෙන්නෙ ඇයට තියෙනව අමුතුම බලයක් රාක්ශයන් ආකර්ශනය කර ගැනීමේ. ඒ වගේම ඇය දන්නෙත් නෑ ඇයට මේ ලැබුන බලයේ අරමුණ කුමක්ද කියලත්. ඉතින් ඒ දේවල් බලන්න චිත්‍රපටිය රසවිදින්න ආරාධනා කරනව..

චිත්‍රපටය ගැන මගේ මතය, ප්‍රදාන නිලියගේ රගපෑම මීටවඩා තාත්වික වුනා නම් හොදයි. කතාවේ ආරම්භය විශිශ්ටයි.නමුත් කතාවේ අවසානය සිතූ තරම් සාර්තක නැති බව අවන්කව කිව යුතුයි. (ෆිල්ම් 2ක් එකට එකතු කරා වගේ). ස්තූතියි.

පවතින කෝවිඩ් ව්‍යසන තත්වය හමුවේ හැකිතරම් සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරන්න. සංචරණය හැකි තරම් සීමා කරන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

2,272 downloadsDownload Monster.Run_.2020.zip32 KB


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තිසර ශානක ප්‍රින්ස්

Subtitles

2,272 downloadsDownload Subtitles32 KB

14 comments

  1. Anonymous

    තැන්කු තැන්කු

  2. kavinda gamage

    අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Anonymous

    නියමයි ෆිල්ම් එකේ හොද නරක දෙකම දාලා තියනව.සබ් එකට තෑන්ක් යූ වේවා

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Udara Damith

    ela

  7. Anonymous

    Sub ekata thanks!

  8. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Anonymous

    AIYA ME FILM EKA NADDA

  11. Anonymous

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dewadithya

    Thanks for Sub!

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!