ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු, ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුනු තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය මමත් ගොඩක් ආස කරපු චිත්‍රපටයක් නිසා තමයි මේ පාර මම මේකට සබ් එක කරන්න හිතුවේ. මේ ච…

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු, ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුනු තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය මමත් ගොඩක් ආස කරපු චිත්‍රපටයක් නිසා තමයි මේ පාර මම මේකට සබ් එක කරන්න හිතුවේ. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 වර්ශයේ දෙසැම්බර් 12 වෙනිදා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Heo Jong-ho කියන අධ්‍යක්ෂකවරයා විසින්. ඉතින් කතාවත් මිනිත්තු 105 ක් පුරාවට සටන් වලින්, අභිරහස් වලින්, මිත්‍යා වලින්, ක්‍රියාදාම වලින් දිවෙනවා කියලා කියන්න පුලුවන්. මේ චිත්‍රපටියට imdb මීටරයෙත් 5.9 ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
හයියාන් කියන නගරේ තිබුන මිත්‍යාමතයක් තමයි එක් නොපෙනෙන රාක්ෂයෙක් විසින් මිනිස්සුන්ට මරණය අත් කරලා දෙන වසංගතයක් පතුරවනවා කියන එක. ඒක එහෙම සිද්ධ වෙනවද කියලවත් හොයා බලන්නේ නැතිව ඒ වසංගතය වැළදුණු මිනිස්සුන්ව ලොකු, කුඩා හැම මනුස්සයෙක්වම මරලා දාන එක තමයි රජය විසින් සිද්ධ කලේ. ඒ අතරෙම රටේ අගමැතිතුමා කියන්නේ ජන්ග් ජොන්ග් රජතුමා රටේ රජ වුනාට පස්සෙ සිංහාසනයට ගොඩක් කෑදර වුන කෙනෙක්. මේ නිසා වසංගතය පැතිරෙන්නේ එක්තරා රාක්ෂයෙක්ගෙන් කියලා ඔහු විසින් කටකතාවක් නිර්මාණය කරලා රජුන් බියවද්දා සිංහාසනය තමාගේ කරගන්නයි උත්සහ කලේ. හැබැයි මේ විදිහට මිනිස්සු ඝාතනය කරන එකට විරුද්ධ වුන කෙනෙක් හිටියා. ඒ තමයි රාජකීය ආරක්ෂක අංශයේ අණ දෙන නිළධාරී යන් කියම්. මේ දේට විරුද්ධ වීම නිසා දවසක් මෙයාට තමන්ගේ තනතුර දාලා නගරෙන් පිටවෙලා යන්නත් සිද්ධ වෙනවා. ඉතින් කොහොමෙන් හරි අර රාක්ෂයා කියලා දෙයක් තියෙයිද? නැත්නම් ඒක මිත්‍යාවක්ද? යන් කියම් නගරය අතහැරලා දාලා යන්නේ තනියමද? කවුද මේ මෘග රණශූරයෝ කියන්නේ? මේ දේවල් මේක අරන් බැලුවොත් ඔයාලට හොදින්ම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න එහෙනම් මම තවත් ඔයාලට වුන පොරොන්දුවක් ඉෂ්ඨ කලා. එහෙනම් දැන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.
ඔයාලට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
7,115 downloadsDownload Monstrum.2018.Baiscopelk.com_.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් රවින්ද්‍ර
Subtitles
41 comments
thanujamilandi
Rumesh dhanushka
Thanks brother
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Jayasanka
Thanks macho. Thawath korean ekak genna puluwannam hodayi.
Nuwanchamr
ස්තුතියි .ජය වේවා
Nilush Angana
Sub ekata thanx
Haritha245
Thank You
Pradeepkumara
Thanx saho
Udara Damith Dissanayaka
nfdxfdrx
Ishan Madusha
බොහොම ස්තූතියි
kolitha
Thanx bro...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!AsithaDilruwan
ela saho thanks
chandika123
Thnkzz bro
ha.prabath
thankz sahoo
vishwanathmadhushanka
Thanks
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo sub ekata...
rockz2020
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
sub දෙනකන් හිටියේ සහෝ....බොහොම ස්තූතියි!
brrip අවිල්ලත් ටිකක් කල් නිසා baiscopelk එකෙන් දෙන එකක් නැද්ද කියලත් හිතුනා :)
පුළුවන්නම් හොඳයිද කියලා බලලා The Cloverfield Paradox (2018) එකටත් sub දෙන්න.
ජයවේවා සහෝ! ✌
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥rockz2020
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! ජයවේවා සහෝ!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤rockz2020
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා සහෝ!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤trishansumudu
thanks bro...….
KH2130
thanks!
TharakaWAS
Thanks for sub...!!!
Nipun Tharuka
ස්තූතියි උපසිරැසියට......
MAALnath
Thanks ............good luck .............................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dewadithya
Thanks for Sub!!
thilakk
thank you so much
RuwanLakshan93
බොහොම ස්තූතියි..... එළ.
sarangaw
සබ ට ස්තුතියි !
Baiscopedownloads වල, monstrum කියල හෙව්වාට, result එක එන්නේ "Sorry, nothings found" කියලා.
මොකක්ද ගැටළුව , කොහොමද download කරන Link එකක් හොයා ගන්නේ ?
ස්තුතියි !
Shehan milinda
Mkv king website eken download karaganna
Rukshan37
Ela ela
MC
Thank u so much
Dulan_lakmal
Mama korean ewata godak kemathi...බෝහෝම ස්තුතියි සබ් දෙනවට....
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!akalankagayan
Thnx.......
AD GAYAN
Thx machan
ThusharaIndunilRathnayaka
Sub ekata thanks....!
Anonymous
1080p blu-ray sub superb, thanks
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Monstrum AKA Mulgoe (2018) Sinhala Subtitles | මෘග රණශූරයෝ [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Monstrum-2018.jpg)

Thank you sub ekata godak... digatama sub demu.. jaya wewa!! BS!!