අන්ජලී, වයස අවුරුදු 13දි තමන්ගෙ තාත්ත තමන්ව දාල යනව, ප්‍රශ්න නිසා එයාගෙ මාම එයාලව අත්හැරල යනව, ඉතින් පවුලෙ ප්‍රශ්න සියල්ලක්ම තමන්ගෙ කර පිටට වැටෙනව, තමන්ගෙ ආසාවන්, වුවමනා එපාකම්, දුක, කනස්සල්ල, මේ සේරම, හිතේ හිර කරගෙන ජීවත් වෙන එක කොච්චර අමාරුද? අසාවන් වලට කැමැත්තෙන්, තමන්ට විතරක් පේන්න හිනා වෙලා, ඒ…

අන්ජලී, වයස අවුරුදු 13දි තමන්ගෙ තාත්ත තමන්ව දාල යනව,
ප්‍රශ්න නිසා එයාගෙ මාම එයාලව අත්හැරල යනව,
ඉතින් පවුලෙ ප්‍රශ්න සියල්ලක්ම තමන්ගෙ කර පිටට වැටෙනව,
තමන්ගෙ ආසාවන්,
වුවමනා එපාකම්,
දුක, කනස්සල්ල,
මේ සේරම,
හිතේ හිර කරගෙන ජීවත් වෙන එක කොච්චර අමාරුද?
අසාවන් වලට කැමැත්තෙන්, තමන්ට විතරක් පේන්න හිනා වෙලා,
ඒව අනිත් අයට නොපෙන්වා ඉන්න කොච්චර අමාරුද?
ඔන්න අදත් මම ඔයාලට ලස්සන තෙලිඟු ආදර කතාවකට සිංහල උපසිරැසි අරගෙන ආව. මේක දිහා බලපු ගමන්, අයියෝ මේ කවුද මේ නලුවයි නිලියයි, වැඩකට නැතුව ඇති, ඔන්න ඔහේ නොබල ඉන්නව, කියල හිතුවොත් ඒක ඔයාල කරගන්න ලොකුම මෝඩ කමක්. IMDb රේටින් අද වෙනකොට 8.1 ක් දක්වලා උස්සල තියපු 2028 අගෝස්තු 3වෙනිද නිකුත් වුනු චිත්‍රපටයක් ගැන තමයි මම ඔයාලට විස්තර කරන්න යන්නෙ. ප්‍රධාන චරිත වන අර්ජුන් සහ අන්ජලී චරිත වලට Sushanth සමගින් Ruhani Sharma රංගනයෙන් දායක වන අතරම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ U-Turn (2018), Vanakkam Chennai (2013) හී සහය රන්ඟනයෙන් දායක වුනු Rahul avindran කියන චිත්‍රපට නලුව විසින්. මෙයා අධ්‍යක්ෂනය කරන පලවන චිත්‍රපටය මේක. වැඩේ කියන්නෙ මේ චිත්‍රපටයෙ පිටපත ලියන්නෙත් මෙයාමයි. මීට අමතරව Vidyullekha Raman, Vennela Kishore, Rahul Ramakrishna වැනි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නළු නිළියනුත් මේකට රන්ඟනයෙන් දායක වෙලා තියෙනව.
ඔයාල පිරිමි හැමෝම,
විස්වාස කරගෙන හිටියහම දාල යන්න යනව,
තාත්තා, මාමා, හැමෝම එහෙමයි.
ඒත් මම ඔයාට කොච්චර යන්න කිව්වත්,
ඔයා ආපහු ආපහු එනව,
ඔයා එහෙම එන එකට මම කැමතියි,
එහෙම කැමති වෙන එකට මම කැමතිම නැහැ.
ටිකක් පැටලිලි සහගතයි නේද? අර්ජුන්ටත් ඕක තේරුම් ගන්න බැරුව තමයි ඉන්නෙ. අර්ජුන් කියන්නෙ හොදට ඉගෙනගෙන හොද තැනක රස්සාවක් කරන හොද වැටුපක් අතට ගන්න කොල්ලෙක්. මෙයාට එයාගෙම කියල අරමුණු ටිකක් තියෙනව. මිල අධික ස්පෝට් වර්ගයේ කාර් එකක් ගන්න එක වගේම යුරෝපයට චාරිකාවක් යන එක යන තමයි මෙයාගෙ හීනෙ. ඒකට මෙයා මෙයාගෙ ජීවිතෙන් අවුරුදු පහක කාලයක් වෙන් කරගෙන ඉන්නව. ඒත් මෙයාගෙ අම්මයි තාත්තයි හදන්නෙ කොහොමහරි මෙයාට විවාහයක් කරල දෙන්න. ඒත් අර්ජුන් මඟුල් යෝජනා බලන්න යන්න අකමැතියි. මේ හේතුව නිසා මෙයාගෙ අම්ම දවසක් බලෙන්ම වගේ කෙල්ලෙක්ව අර්ජුන් තනියම ගෙදරක ඉන්න වෙලාවක ගෙදරට එවනව, දෙන්නට තනිවම කතා කරගෙන තීරණය කරගන්න කියල. එතකොට තමයි අර්ජුන්ට අන්ජලීව මුන ගැහෙන්නෙ. කතාව මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. චිත්‍රපටය බලලම කතාව රසවිඳින්න කියල ආරාධනා කරන ගමන් කිසිම ලාභ අපේක්ෂාවක් නැතිව අපි මේ කරන වැඩේට අපි ඔයාලගෙ බලාපොරොත්තු වෙන්න වචන කිහිපයක් විතරයි, ඇත්තටම ඒක අපිට රන් හා සමානයි. ඉතින් එහෙම පහලින් තමන්ගෙ අදහස් දක්වන හැමදාම අපිත් එක්ක රැඳිල ඉන්න ඔයාල හැමෝටම මගේ හද පිරි ස්තූතිය පිරි නමන ගමන් මම සමු ගන්නවා.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV / Proper True HDRip පිටපත් සඳහා අදාළ වේ.
21,342 downloadsDownload Chi.La_.Sow_.2018.zip112 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
92 comments
maikee
දමිත් රත්නායක
රේටින් ලොකු ගානක් සඳහන් කරලා තියෙන නිසා නොබලා බෑනෙ.
ස්තුතියි.
ජයෙන් ජය ඉඳුනිල් සහෝ.vishankadilan53
එලම සහෝ ජයෙන් ජය
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi brooo sub ekata. Simba movie sub demu...
ray678
thanks dude!! long waited for this... even english subtitle not available yet for this movie...
Ayesh Prashan
Thank You
Kanchaka
Thanks bro...........Elama
indika75
thanks..
deliya
supiri sahodaraya.thanks sub akata.samada obata jaya.........budusaranai
BTC
thanks bro..
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
pramod-dias
බොහොම ස්තුතියි සහෝ. මම හිතන්නේ "2028 අගෝස්තු 3" 2018 අගෝස්තු 3 ලෙස වෙනස්විය යුතුයි.
Nilush Angana
Sub ekata thanx
Dragonwhite
thada kora hode
wajira
Thanks for sub
Pathum N Herath
ෆට්ට්ම ස්තූතියි සහෝ ❤❤ සදා ජය
chandi dilhara
Anakam balagena hitpu filumak
Thank uwalakul
thank uu thank uu soo much
C lakmal
thank u
MAALnath
Thanks ........................good luck .......................
kelumchathuranga
thanks
dumidu gamage
thanks bro
Eranda Malith 2.0
Thanks mcn
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Achi
Thanks ❤️
Rumesh dhanushka
Thanks chanaka & an all admins
MadhuBandara
thank you yaluwa..
Bandarajbandara
ස්තුතියි ජයවේවා
Amal_indika
thank you machn....
D.Chamara
bohoma sthuthi sahooo
akash207
Thanks Bro
ramenabeysingha
thanx bro.lassana film 1k
sathyajith
thanks machan
predeeptha
Thanks baiscope
chalithalashan
thanks brow
Aac3
ගොඩාරියක් ස්තූති සහෝදරයා සබ් එකට... tamil , telugu , malayalam වලට දිගටම සබ් දෙන්න... ජය වේවා !!!
TharakaWAS
Thanks for sub..!!!
eloooooooooooo
sanjeewashcg
thanks lot
zero123@123
Thank you so much sir
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
damith_janaranjana
එලම
prasakr
supiri wadak bohoma sthuthi
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Vidusuru
ඔබ කණ්ඩායමේ වෙහෙස අපි ඉතා සතුටින් අගය කරන්නෙමු......
Visuradinidu
හොඳයි
virajkd
thanks bro
Su
Thanks sub ekata.. :)
Su
Thanks sub ekata saho.. :)
Su
Thanks saho sub ekata .. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thankyou sub dunnata mekata. mn asawen hitiye meka balanna. sub netuwa balanawa balanawa kiyalat hituwa. et koma hari hitiya sub eka enakanma. ela.