Watch Trailer

Neethaane En Ponvasantham (2012) Sinhala Subtitles | ඔබයි මගේ රන් වස්සානේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් ලස්සන ආදර කථාවක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක දෙන්න හිටියෙනම් පෙබරවාරි 14 වෙනිදට දෙන්න ඉවර කරනව කියල හිතාගෙන. ඒත් කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න බැරිවුනා.. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙ…

ඔන්න ඉතින් ආයෙත් ලස්සන ආදර කථාවක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක දෙන්න හිටියෙනම් පෙබරවාරි 14 වෙනිදට දෙන්න ඉවර කරනව කියල හිතාගෙන. ඒත් කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න බැරිවුනා.. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි. පරනයි කියල අතාරින්න එපා පාසල් කාලේ මතක් කරවන ලස්සන ආදර කථාවක් තියෙන්නේ.

  • කාණ්ඩය : Drama, Romance
  • අධ්‍යක්ෂණය : Gautham Menon
  • රංගන ශිල්පීන් : Jiiva, Samantha , Santhanam
  • කථාව රචනය : Reshma Ghatala
  • ධාවන කාලය : 153 min
  • විකාශණය : 14 December 2012
  • IMDB අගය : 6.5/10

මේ චිත්‍රපටය ගලායන්නේ, පුංචි කාලේ පටන් දන්න අදුනන කොල්ලෙක් හා ලස්සන ගැහැණු ළමයෙකුගෙයි අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් මුල් කරගෙනයි. මේක ඉන්දීයාව තුළ අතිශයෙන් ජනප්‍රිය න සිනමා සිතුවමක් කියන්න පුළුවන්. මෙහි ප්‍රධාන චරිත ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Jiiva (Varun Krishnan) ලෙස රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Samantha Ruth Prabhu (Nithya Vasudevan) ලෙස රංගනයෙන් දායක වේ. මිට අමතර උප ප්‍රධාන චරිතයක් ලෙස Santhanam (Prakash) රංගනයෙන් දායක වන අතර දමිළ සිනමාවේ ප්‍රවින නලු නිළියන් රැසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටි සදහා ලැබි තිබේනවා.ආදර කතා ගනයට අයත් වන මේ චිත්‍රපටි සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි තිබේ.

කථාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් වරුන් ඔහුගේ හොදම මිතුරා වන ප්‍රකාශ් සමග දිනක් විශ්ව විද්‍යාලයෙහි තිබෙන සංස්කෘතික වැඩසටහනකට සහභාගි වීමට යන අතර තුර වරුන් හට දැකගන්නට ලැබෙන්නේ ඔහු කුඩා කල සිට (අවුරුදු 08) ආදරය කල තමාගේ හොදම යහළුවා නර්ථයක යෙදෙන අයුරුයි. එය දැකීමෙන් ඔහු ඉතා කුතුහලයට පත්වන අතර, එතැන් සිට ඔහු ඇය ගැන සෙවීමට පටන් ගන්නේ වසර ගණනකින් පසු දෙනොම වෙන් වී සිටි බැවිනි. පසුව ඔවුන්ගේ කුඩා කාල වල සිද්දීන් ඔස්සේ දෙනො අතර නැවතත් ආදර සම්බන්ධයක් ඇති කරගනී. දෙනොම නිතරම රණ්ඩු වීමෙන් ඔවුන්ගේ ආදර නිතර බිද වැටීමට ලක්වේ. අවුරුදු 08 ඉදන් බලාපොරොත්තු තියන්, එකටම පාසල් ගිය, කොලේජ් ගිය දෙනොම අවසානයේ මොනයම් හේතු නිසා ආදර සම්බන්ධතාවය නැති කර ගනීද? අවසානෙට ඔවුන් දෙදෙනාට විවාහ වීමට අවස්ථාව ලැබෙයිද කියල බලන්න අපුරු කතා තේමාවක් තියෙන මේ ලස්සන චිත්‍රපටිය ඔයාලා හැමෝටම හොද චිත්‍රපටියක් වේවි.විශේෂයෙන් මේ මොහොතේ මම මතක් කරන්න ඕනි මාහට උදව් කල රිස්නාස් සොයුරාත්..

තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකම් තෙරුවන් සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

6,747 downloadsDownload Neethaane-En-Ponvasantham-2012.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

6,747 downloadsDownload Subtitles50 KB

45 comments

  1. R_deshan

    අම්මෝ පිං සිද්ධ වෙනව මේකට සබ් දුන්නට....කාලයක් තිස්සෙ search කර කර බලනව ඒත් සබ් එකක් දාල නෑ.ගොඩක් ස්තූතී සහෝ ජය වේවා!!!

  2. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
    අවස්ථාවක් ලැබුනොත් Nandha (2001) movie එකටත් sub දෙන්න.......
    ජයවේවා ........

  3. maikee

    තැන්ක්ස් ලස්සන කතාවක් මෙක. මං ටිවි එකෙ බලලා තියෙනවා එත් දැන් මතක නැ ආයි බලන්න පුලුවන් දැන්. එල

  4. R_deshan

    හැබැයි සබ් දීල තියෙන්නෙ tamil එකට උනාට දාල තියෙන්නෙ මේකෙ telugu version එකේ poster එකක්

  5. තාරක නුවන් දිල්හාර ©T

    රොයිලි අයියා කාලෙකට කලින් කරලා ඉල්ලපු ෆිල්ම් එකක්..
    ඔන්න එහෙනම් ගෙනල්ලා..
    ස්තුතියී උදය සහෝ සබ් එකට
    ජයෙන් ජය..!!

  6. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  7. Ashanherath

    Photo eke inne nam jiva vage nevene bn nani inne sub ekata thanks

  8. wmcsubhash

    oya mekata sub eka denakal blan hitiya,thanks saho sub ekata,sub ekak krrnna oya krna kepawima mn dnnwa saho,oyta twa twat shakthiya lebenna kiyla wagema oyge hema wedakma sarthaka wenna kiyla mn prarthana krnwa

  9. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    අත ඇරිලා තියෙන පරණ චිත්‍රපටි වලටත් සබ් දෙනවට බොහොම ස්තුතියි සහෝ ..!

  10. Batzi

    මග ඇරුන සලරුවක්.බොහොම ස්තුතියි සබට.keep it up සහො

  11. Lalani Maduwanthi

    Thank you

  12. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  13. Praveen

    adooooooooooooooooooo.................... thankyou bn

  14. Kantha_DLA

    Download link koheda thiyenne....

  15. BTC

    thanks

  16. Ayesh Prashan

    Thank You

  17. Dutu

    ස්තූතියි සහෝ:-)

  18. යුරාන් ධනුක (ධනූ)

    නියමයි උදය සහෝ ....
    බොහෝම ස්තූතියි උපසිරැසියට...
    ජය වේවා !!!

  19. harshani11112

    ස්තුති උදය සහො
    තෙරැවන්සරණයි

  20. avishka360

    Sub ekta thanks

  21. chamilapiumantha

    nanige post ekak daala thiyenne, nanige film ektath sub dennooooo

  22. Rumesh dhanushka

    Thanks sahoo

  23. Kantha_DLA

    film eka download katanna link eka
    dunne nethnam oyage mahansiya
    aparade neda saho..?

  24. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති මලේ...
    හරිම ලස්සන ෆිලුමක්. මාත් මේකට සබ කරන්නම් කියලා හිටියේ.
    කොහෙද තෙලුගු වලට හිර වුනානේ. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  25. Kavishna

    thnx bro sub ekata....

  26. Dimuthjayasooriya

    Godak thaku saho..awurudu ganak sub hoyapu film ekak..issrahatath mehema sub karnna.jayen jayama wewa..

  27. Kanchaka

    Thanks bro...........Elama

  28. malithmadhushan45

    සබට ස්තුතියි සහෝ

  29. Supun dilshan

    ane deviyo download karagena inne awuruddak thisse sub ekak naha english ekak hari me wadetanam godak pin digatama sub karapan jaya

    1. kanchanarusi

      machn dowload kre kohomada film eka

  30. kelumchathuranga

    thanks

  31. Udaya Saman

    අදහස් දක්වපු, ඉදිරියට තවත් උපසිරිසි ලබාදෙන්න දිරිගන්වපු සියළු දෙනාටම ස්තූතියි.

  32. britney sara

    අද මේක බැලුවෙ..බොහොම ස්තුතියි..

    පොඩි දෙයක් කියන්නම් , ඔයාගෙ සැලකිල්ලට ගන්න..දෙන්නෙක්ගෙ coversation එකක් එකම වාක්‍යයෙ ගොඩ ගහන්න එපා.. පුළුවන් නම් , ප්‍රායෝගිකව හැකියාවක් තියෙනව නම්, දෙන්නට වෙනස් වර්ණ දෙකක් භාවිතා කරන්න..

    ජය සහ දිරිය!!!

    1. Udaya Saman

      ඕ්ක අසා ලිවීමක් තමයි කරේ..බොාහාම ස්තූතියි අන්න එහෙම අඩුපාඩු කියන්න, ඒව නිවැරදි කරල දෙන්නම් ඉදිරියට...

  33. D.Chamara

    bohoma sthuthi sahoo

  34. EPF

    Godak Sthuthi me movie ekata sinhala subs dunnata.godak kalayak balan hitiya mekata sub enakal.

  35. Eranda Malith 2.0

    Ela mcn thanks

  36. TharakaWAS

    Thanks for sub..
    Jaya wewa...!!!

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. damith_janaranjana

    එලම

  39. dinukasw

    Thanx Saho sub ekata...jayen jayama wewa....

  40. Bama_Boy

    thank you!

  41. dinuka sudara

    thank you

  42. Asnjana_Lahiru

    tnqqq brooo jayawewaaa!!!!