කොහොමද ඉතින් කට්ටිය. ඔන්න මම පලවෙනි වතාවට දමිල පිලුමකට සබ් එකක් කරා. යාලුවෝ දෙන්නෙක් වටා ගෙතිච්ච කොමඩියක් තමා මේ. Imdb අගය 6.4ක් අරන් තියෙනවා කතාව පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ. ප්‍රදාන චරිතය තමා අර්ජුන්. කිසිම කමකට නැති කෙනෙක්. අම්මා තාත්තා නෑ. ආච්චි සීයා ලග තමා ඉන්නේ. ආච්චිගෙන් නම් දෙයියෙක්ට වගේ සැලකුම්…

කොහොමද ඉතින් කට්ටිය. ඔන්න මම පලවෙනි වතාවට දමිල පිලුමකට සබ් එකක් කරා. යාලුවෝ දෙන්නෙක් වටා ගෙතිච්ච කොමඩියක් තමා මේ. Imdb අගය 6.4ක් අරන් තියෙනවා කතාව පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ.
ප්‍රදාන චරිතය තමා අර්ජුන්. කිසිම කමකට නැති කෙනෙක්. අම්මා තාත්තා නෑ. ආච්චි සීයා ලග තමා ඉන්නේ. ආච්චිගෙන් නම් දෙයියෙක්ට වගේ සැලකුම් ලැබුවට මෙයා සීයාගෙන් නම් බල්ලෙක්ට වගේ බැනුම් අහනවා. ඒ ඉතින් මෙයාගෙ නොසන්ඩාල වැඩ වලටම තමා. අර්ජුන් මාසෙකට වඩා එක රස්සාවක් කරන්නේ නෑ. බිබි යාලුවෝ එක්ක රෝන්දේ ගහන්නම තමා ආසාව. මිනිහගේ හොදම යාලුවා තමා කර්නා කියන්නේ. මිනිහගේ ජොබ් එකත් අර්ජුන්ට පින් සිද්ද වෙන්න නැති වෙනවා. දවසක් රසාවක් නැති දුකට දෙන්නා බාර් එකේ බිබි ඉද්දි තවත් බීපු මනුස්සයෙක් ඇවිත් මෙයාලා එක්ක වල්පල් දොඩවනවා. මෙන්න මේ වෙලේදි මේ දෙන්නට අපුරු අදහසක් පහල වෙනවා. ඒ තමා අමුතුම බිස්නස් එකක් පටන් ගන්න එක. මොකක්ද මේ අමුතුයි කියන බිස්නස් එක. මේක හින්දා මෙයාලට මොන මොන ජරමර සෙට් වෙයිද කියලා බලලම දැනගන්න කියලා කියනවා එහෙනම් අපි ගියා, ජය!!
697 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
E33313C957FFEBC3D0317B7F85D4F1F8E972A8DA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,887 downloadsDownload Moone-Moonu-Varthai-2015-baiscopelk.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
21 comments
max Lahiru
thisal
tnxxxx bbn
සිතාරා
thanxxx sahooo
achi
Thanks bro!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
අප්පට, සහෝ ව සබ් එකකින් දැක්ක කල්.
නියමයි නියමයි .
මේකත් මට තාම බලන්න බැරි උනු එකක් .
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි මයුර සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!
ජයෙන් ජයම වේවා !!!නලින්
ස්තුතියි මයුර සහො!
ජය වේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
tnxxxxxxxx
dimuth
trailer eka nam supiri.film ekath e wageda dan na.
kasun
gon film akak..
Mayura
Eka Nam aththa bn
Podda
Thanks saho
indika
ස්තුතියි .....ජය වේවා!...
Kulanjana Maduranga
niayamai…tamil nm ithin monada bamak thama...thanks MAURA saho..sub ekata..thawa tamil tikak bassamu ne.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsurananadana
මේකත් හොදා පුලුවන්නම් robet tamil ෆිල්ල්ම් එකටත් සබ් දෙන්ඩකෝ
එකත් ලස්සන එකකරොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kent
thnxs
eranda
machann mm machara kalayak tamil film hoyaganna nathuwa hitiyaa machnn..tnxx broo
H.M.B.
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnzz bro...