ඔන්න යාලුවනේ අදත් මම සුපිරි දෙමල Thriller චිත්‍රපටයක් අරගෙන තමයි ආවේ. මේකේ මේ වෙනකන් අන්තර්ජාලයේ කිසිඳු සබ් එකක් තිබුනේ නැති නිසා, ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ, මේකේ සින්දු ටික මට මාර විදියට හිතට ඇල්ලුවා, ඒ නිසාම සින්දු වලටත් සබ් එක හැදුවා. මෙහි අධ්‍යක්ෂණය Sathya Prabhas Pinishetty වන අතර මො…

ඔන්න යාලුවනේ අදත් මම සුපිරි දෙමල Thriller චිත්‍රපටයක් අරගෙන තමයි ආවේ. මේකේ මේ වෙනකන් අන්තර්ජාලයේ කිසිඳු සබ් එකක් තිබුනේ නැති නිසා, ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ, මේකේ සින්දු ටික මට මාර විදියට හිතට ඇල්ලුවා, ඒ නිසාම සින්දු වලටත් සබ් එක හැදුවා.
මෙහි අධ්‍යක්ෂණය Sathya Prabhas Pinishetty වන අතර මොහුගේ පළවෙනි අධ්‍යක්ෂණයද මෙය වේ. මෙහි Imdb Rating එක 7.3 ක් ලබාගෙන තියෙනවා. මෙය තිරගත වුනේ 2015 ජුනි 26 වනදාය. හැබැයි දැන් ටික දවසකට කලින් තමයි මේකේ හොඳ කොපි එකක් ආවේ, ආපු ගමන් දුන්නා ඔන්න. මෙය මා මෑත කාලෙකදී නරබපු ත්‍රාසමය චිත්‍රපට වලින් සුපිරිම එකක් කියලා බය නැතිව කියන්න පුළුවන්, මොකද මම දමිල සිනිමා වලින් ඉන්දියාවේ සුපිරි නළු රඟ දැක්වූ Thuppakki චිත්‍රපටයට පස්සේ බලපු ත්‍රාසමය අතින් සුපිරියටම කරලා තියෙන චිත්‍රපටයක් තමයි මේක. මෙහි මුල ඉඳල අග වෙනකන් ඇස් පිල්ලමක් වත් නොගහ බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේ. මෙහි රඟදක්වන නළුවන් නිලියන් වන්නේ, ප්‍රධාන නළුවා සහ නිළිය වන්නේ Aadhi (සතිෂ් ගණපති ( සගා ) ) Nikki Galrani ( කයල් ) ය. මෙහි රඟපාන සහයක නළු පිරිසයි මෙහි ප්‍රධාන නළුවයි ඉතා විශිෂ්ට අන්දමින් රඟ පාලා තියෙනවා, කියලා මට තහවරු කරලා කියන්න පුළුවන්. තව දෙයක් මේක ඉන්දියාවේ ඇත්තටම සිද්ධ වුන සත්‍ය කතාවක් පාදක කොට ගනිමින් සෑදුනු චිත්‍රපටයක් හොඳේ.
මේකේ කතාව වන්නේ, මේකේ අඩංගු කතාව කොහෙන් පටන් ගන්නද කියලා මට හිතා ගන්නවත් බැහැ, කියන්න කොහෙන් පටන් ගත්තත් අවසානයේදී මේ චිත්‍රපටයේ කුතුහලය නැති වෙලා යනවා, මෙය පටන් ගත්ත වෙලාවේ ඉඳලා අවසාන වෙනකන්ම කුතුහලය විතරයි තියෙන්නේ, ඉස්සරහට මොනවාද වෙන්නේ කියලා හිතන්නවත් බැරි තරමට මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා නියමෙට කරලා තියෙනවා. මුළු ස්ටෝරි එකම කුතුහලයෙන් පිරිච්ච කතාවක්. කාලෙකින් බලපු නියම චිත්‍රපටයක්. මෙහි කතාව පොඩ්ඩක් හරි කියන්න ඕනේ නේ, නැත්නම් හරි නැහැනේ, යාලුවෝ හතර දෙනෙක් ඉන්නවා මොවුන්ගෙන් තුන් දෙනෙක් පොහොසත්, එක්කෙනෙක් දුප්පත්. දුප්පත් එකා තමයි අපේ නළුවා හොඳේ. ඉතින් මොහුට මධ්‍යම පන්තියේදී ලැබෙන්නේ නැති ජිවිතයක් මෙයාගේ යාළුවන් මාර්ගයෙන් ලැබෙනවා. ලොකු ලොකු හොටෙල් වලින් කනවා, පාර්ටි වලට යනවා, ගොඩාක් විනෝදෙන් මේ හතර දෙනා කාලය ගත කරනවා. දවසක් අලුත් අවුරුදු පාටි එහෙකට ගිහිල්ලා හොඳට බොනවා එකෙක්, ඉතින් එතන ඉන්න කෙල්ලෙක්ට මොහු කරදර කරනවා, එතනින් තමයි ප්‍රශනය පටන් ගන්නේ, මම මේ කතාවේ පොඩි කෑල්ලක් කිව්වේ හොඳේ, තව කිව්වොත් කතාවේ කුතුහල නැති වෙලා යනවා.
අවසානයේදී ඔයාට මේ චිත්‍රපටය බලලා එක් කඳුලක් හරි එනවා අනිවා. මටත් අවසානයේ කඳුළු බේරුනා මේක බලලා, තව දෙයක් යාළුවන් කියන්නේ කවුද, යාළුවන් කොච්චර වැදගත්ද, ඇත්තටම මිත්‍රත්වය කියන්නේ මොනවටද කියලා මේ චිත්‍රපයට නරඹන ඔයාලට තේරේවි. එහෙනම් මම ගියා, තව සබ් එහෙකින් හම්බවෙමු.
ඔබට ජය….!!!
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
88C56D55A073B970D7005F9DCE29C4BB9625A7991.47 GB (HD) කොපිය මෙතනින් බාගන්න
DCBC789BB02EDC5B65A0442A5CCD699084322E01 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,637 downloadsDownload Yagavarayinum-Naa-Kaakka-2015-baiscopelk.7z66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
74 comments
ravidu
ඉසු ඩිපි (Isu DP)
හොද කට්ටක් කාලා තියෙනවා වගේ. අනිවා බලනවා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
මේක සුපිරිම එකක් කියලා මටත් දැනගන්න ලැබුනා. බට් මටත් තාම බලන්න බැරි උනා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!D.Chamara
niyami sahoo niyami degatma me wage karagena yamoo jaya..
sahoo polowannam "Kanchana" film ekata suba karala denna loko deyak sahoo thanks.... :DRavindu Sandeepa
kanchana 2 එකේ තවම හොඳ කොපියක් ඇවිල්ලා නැහැ සහෝ.
නලින්
ස්තුතියි රවිදු සහෝ! මැක්සා කථාවක් වගේ කියන හැටියට නම්
ජය වෙවා!
achi
සුපිරි සහෝ!!! ස්තුති.
Isitha Prasad
Thanks රවිඳු සංදීප Saho Sub Akata
Kanchana Film Akatat Sub DendakokanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Thanu
Thanku saho
පසිඳු
ස්තූතියි සහෝ.............!
respect you.......“චූටී මල්ලි”
patta bro patta
R.D
Thanks Bro........
Elderman
kiyana nisaama balamuko ehenm
Podda
Saho oyata godak Sthuthiy, Tamil nan aniwa balanawa saho
Digatama Tamilma denna saho. Patta Thanks oyata (y)yasiru
Deio dunna wage fatta film ekak meka..mama dan 2parak baluwa supirima supiri..
adenna thiyenawa...sub ekata godak thank ...indika
නියමයි නියමයි මේක සුපිරිම
Kulanjana Maduranga
supirima 1k wge...ela bagena balamu..tamil nm ayeth ahala..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
kavi
godak thanx sahoo...vechcha mahansiyata....god bless !!!!!
thisal
ස්තුතියි රවිදු සහෝ!
Anushka
නියමයි සහෝ.. මේ වගේ Film එකක් බලාපොරොත්තුවෙනුයි හිටියේ
සබට බොහොම ස්තුති සහෝ..
ජය වේවා!!sana
thanks for sub machan...
machna 400mb file ake track aka gaanata enne naa ne... poddak correct karala deepan machan
max
400MB sub එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි, හදල දාන්න.
lakshitha
thnx saho sub1te :D
kirulu senanayake
Machnla sub eka dwnld wen nane
සිතාරා
thnxxxx,,tamil..theligu pana vge....
chathura
mokakda bn me wenne. aurudu gaanak android phone eken sub download karala film baluwe
me wage ekak dakkamai.
download karanna ba.
wikaarayak wenawaudara
E bn mata kiyapan ko bn kohomada download kare sub eka kiyala
udi
tnx bro sub eka poddak correct karannako 400mb eke
penda
hodai kiyala hithanwa sub den nena saho
sudeera
ekane case eka ,download karanna giyama wikarayak wenawa.
ශාන් විමුක්ති [විමා]
:O මෙහෙමත් සබ කරලා හරියනවද
එන එන අලුත් හැම ෆිල්ම් එකම දෙනවා
එල එල
සබට බොහොම තුති සංදීප සහෝ
ඔහොම යමු ඔහොම යමුDJ Dhanu
Ane bro sub eka download karanna giyaama wikaarayak enawane. sub eka extract wela nedda koheda hariyata :(
ලක්ෂික ගයාල්
සහෝ 420mb කොපියට සබ් එක දැම්මට පෙන්නේ නෑනේ. මොකෝ කරන්නේ?
Hirushan
Thanks
යකා
බොහෝම පින් මේ මහන්සි වෙලා කරන දේට... දිගටම කරගෙන යන්න ජය වේවා!!
මේ ෆිලුම මාරම ගති මේ වගේ අදහස් මුන්ට කොහෙන් එනවද දන්නේ නැහැ... කාලෙකින් කම්මැලි නැතිව බලපු හොඳ ෆිලුමක්..
තවත් මේ වගේ ගොඩක් ඒවා ඇති අපි දන්නේ නැති, ඒ වගේ ඒවත් හොයල අපිත් එක්ක බෙදා ගන්න සහො
ඔබට සහ Baiscopelk එකේ සබ් කරන සියලු යට ජයෙන් ජයම වේවා.. මේ කරන දෙයට!
මම යකා!!
danu
mchn sub download wnne nane
danu
sub gththa kenek innwa nm ewpnko bn khmhri
Ashan Lahiru
Ko ban sub download karanna ba. Mokadda watenawa
Shammi
තැන්ක්ස් යාලු එත් 420mb කොපියට සබ් එක ගැලපෙන්නේ නැ. එක හදල දෙන්නෝ
Ravindu Sandeepa
400Mb කෝපි එකට පොඩ්ඩක් ටයිම් ලයින් ගැලපෙන්නේ නැති අවුලක් තියෙනවා, මම ඒක අද දවස ඇතුලත නැත්නම් හෙට වෙද්දී අනිවා හදලා දෙන්නම්.
max
Thank you macho...
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Global
420mb කොපියට sub එක ගැලපෙන්නේ නෑනේ සහෝ. මේක Correct කරන්න බැරිද?
හරිගිය කෙනෙක් ඉන්නවනම් කියන්න. Please ...
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Ravindu Sandeepa
මම ගොඩාක් උපරිම උත්සහයක් කළා, මේකේ 420mb කොපි එකට සබ් එක හරි ගස්සන්න, නමුත් මේකේ තියෙන ලයින් ගැප් එහෙමත් 420mb කොපි එකට පට්ට අවුල්, මට හිතා ගන්නවත් බැහැ එහෙම කොහොමද වුනේ කියලා. මේක 420mb කොපි එකට හරි ගස්සනවා නම් ආයෙත් මුල ඉඳලා ලයින් ගගා තමයි සබ් එක කරන්න වෙන්නේ. ඒක නිසා ඔබලාට සිදු වුන අපහසුතාවයට මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර පුළුවන් නම්, 700mb කෝපි එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ස්තූතියි.
Shammi
aiyo aye nam download karanna bero. anyway thanks bro ... :-(
shanaka
sahoo ,,
sub eka download wenne naha ...puluwan nam hari gassanawada... nathnam sub eka baapu kenek send karana wada.... thanxxxRandhu Heshan
උපසිරැසියට ස්තුතියි සහෝ..
බෑවෙන්න දැම්මා.. :)rukka
kauru hari kiyapanko meke sub eka downlod una eth eka zid eken ganna giyama NO APPLICATION kiyala enawa bn
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
dream lovers
thanx macho aye sub dunnata
jeewantha
hax machan sub 1ta.........
ane puluwannam LAST RESORT eke sub denna...... tanx...janith
mage eke download wena sub eka play wenne nane mcn ai kiyanawada danna kenke?
Ross
thx sub1ta
පසිඳු
ස්තූතියි සහෝ
respect you..........jayashantha
thanks RAVINDU malliya sub ekata ... dan balanna yanna inne ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx for video sri lanka sub