Watch Trailer

Indru Netru Naalai (2015)| වර්තමානය අතීතය සහ අනාගතය. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මෙච්චර කල් ඉංග්‍රීසි ඒව විතරයි කළේ. පළවෙනි වතාවට මම දෙමළ ෆිල්ම් එකකට සබ් දාන්නෙ. මේක කරන්න ආස හිතුනෙ විද්‍යා ප්‍රබන්ධ පැත්තට යන නිසා. ඒ වගේම කොමඩි තියනව. ඉංග්‍රීසි ෆිල්ම් වල තියන කාල තරණ සංකල්පයම වගේ භාවිත කරමින් දෙමළ ෆිල්ම් ආභාෂයත් එක්ක ලස්සනට නිර්මාණය කරල තියන ෆිල්ම් එකක් මේක. දැනට IMD…

Indru netru naalai 2015

හරි එහෙනම් මෙච්චර කල් ඉංග්‍රීසි ඒව විතරයි කළේ. පළවෙනි වතාවට මම දෙමළ ෆිල්ම් එකකට සබ් දාන්නෙ. මේක කරන්න ආස හිතුනෙ විද්‍යා ප්‍රබන්ධ පැත්තට යන නිසා. ඒ වගේම කොමඩි තියනව. ඉංග්‍රීසි ෆිල්ම් වල තියන කාල තරණ සංකල්පයම වගේ භාවිත කරමින් දෙමළ ෆිල්ම් ආභාෂයත් එක්ක ලස්සනට නිර්මාණය කරල තියන ෆිල්ම් එකක් මේක. දැනට IMDB අගය 8.4ක් අරන් තියනව. Vishnu Vishal තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්නෙ. කාල තරණය කරන්න නම් අයින්ස්ටයින් කියන විදිහට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින්යන්න ඕන. ඒත් මේ ෆිල්ම් එකේ තියෙන්නෙ කාල යන්ත්‍රයක්. ඒකට නැගල දිනයයි වෙලාවයි දෙන්න විතරයි ඕන. දැන් මම කථාව ටිකක් කියන්නම්.

2065 නිපදවන කාල යන්ත්‍රයක් ඒක නිවැරදිව ක්‍රියාත්මක වෙනවද බලන්න 2015ට එවනව. මේක හම්බෙන්නෙ ඉලන්ගෝ, පාර්තසරති සහ පුලී කියන තුන් දෙනාට. ඉලන්ගෝ කියන්නෙ රස්සාවක් නැතුව තනියම ව්‍යාපාරයක් පටන් ගන්න ආස කෙනෙක්. එත් මෙයාට රස්සාවක් නැති නිසා පෙම්වතියගේ තාත්ත මෙයාට අකමැති වෙනව. ඊට පස්සෙ තමයි කාල යන්ත්‍රය ලැබෙන්නෙ. කොහොම හරි පාර්තසරතිට කාල යන්ත්‍රය පාවිච්චි කරන්න බැරි වෙනව.  තමයි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ. තව එක මැරයෙක් ඉන්නව. එයත් ඉලන්ගෝ එක්ක පැටලෙනව. ඉලන්ගෝ එක්ක පැටලෙන්නෙ කොහොමද කියල මට පැහැදිලි කරන්න අමාරුයි. මේ ඇති. කාල යන්ත්‍රය මෙයාල තුන් දෙනාට ලැබෙන්නෙ කොහොමද? ඉලන්ගෝ ව්‍යාපාරයක් කරයිද? පෙම්වතියගෙ තාත්ත කැමති කරගනීද? මම මෙහෙම කැමති කරගනීද කිව්වට කාල යන්ත්‍රය නිසා ඒක වෙනස් වෙනස් ආකාර වලට සිද්ධ වෙනව. වෙන්නේ කොහොමද? පාර්තසරතිට කාල යන්ත්‍රය පාවිච්චි කරන්න බැරුව මොකද වෙන්නෙ? අන්තිමට කාල යන්ත්‍රයට වෙන්නෙ මොකද කියලත් බලන්න.

ෆිල්ම් එකේ ගොඩාක් සිංදු නෑ. 3ක් වගේ තියනව. ඒවත් කොටස් විදිහට තියෙන්නෙ. ඔයාලම බලන්න කථාව කොහොමද කියල. එහෙනම් හැමෝටම ජය!!

Indru Netru Naalai (2015) on IMDb

 

 

395 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

37BD4ABE7D9942C276E1961E9CCA126726C5DF0B

705 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

7934AFA285F7AB455C75C2B1D055E7E3D612ED5D   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,718 downloadsDownload Indru-Netru-Naalai-2015-baiscopelk.zip118 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,718 downloadsDownload Subtitles118 KB

53 comments

  1. Sach

    සබට තුති සහෝ !!!!!

  2. නලින්

    එලස්ස්!! අචින්ත සහෝ...

    ජය වේවා!

  3. sankha sandaruwan

    thx for sub. good luck

  4. Isitha Prasad

    thanks අචින්ත මදුමාල් සොහොයුරාට niyamai digatama sub Dendako

  5. සිතාරා

    thnxxx aiya

  6. Thilina

    THanks machan... patta film eka.

  7. ඉසුරු දිල්ශාන්

    දෙමලනම් බලන්නෑ!
    බලන අය වෙනුවෙන් සබ් දුන්නට ජය!

  8. Elderman

    Tamil films dawasata eka gane enawada ban? Iwarak nane. Man nam wadiya balanne na. E unata meka nm hodai wage. Thankz.

  9. Kulanjana Maduranga

    niayamai…wenas tamil filumak...bagena balamuko...thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. damith

    400 mb eke sub aul sahoo

  11. 1279920

    thanks mcn

  12. amila

    piku ekata sub danna

  13. mune

    ඔයත් දැන් දිගට හරහට සබැ දෙන්න අරන් නේ.. එල එල ..මමත් ගොඩක් ආසා විෂයක් තමයි විද්‍යා ප්‍රබන්ද එල එල ජයවේවා .. ෆිලුමයි සැබැයි ..''දෙකම බාග්ත්හා ඔන්න් එහෙනම් මමත්.. ජයවේවා..!mb වැඩි කොපිය බාන්න අසා උනත් ඩේටා නැති පොඩි පැකේජ් කාරයෝ නේ අපි 365 බ ගත්තේ ........***අචින්ත සහෝ වෙල් ඩම් ඈ .....................*

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ
    මට තාම මේක බලන්න බැරි උනා.
    මං දන්න විදිහට මේකේ "නානේ තාන් රාජා මච්චි, නානේ තාන් මන්දිරි" කියන සිංදුව ලස්සනයි.
    සංගීතය "හිප් හොප් තමිලා හෙවත් ආදී ගෙන් නොවෑ "
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා ¡¡!!!!
    ජයෙන් ජයම වේවා !!!!

  15. තිලිණ නදීෂාන්

    ස්තුතියි සහෝ ...: )

  16. kavi

    achitha tnx oyata....jaya wewa !!!!!!!!!!

  17. Ysa

    නියමයි සහෝ....අඩු mb කොපියනන් සෑහෙන්න වටිනවා.....

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. “චූටී මල්ලි”

    ela mcn supiri bn
    uba nm

    1. Ishini_A

      කරුණාකර Mundasupatti (2014)tamil movie එකට සිංහල සබ් ලබා දෙන්න. අනේ කරුණාකර....

  20. Thanushka

    Thanks Machan!!

  21. Asanka

    wena language ekaka sub hard corded da machan ?

  22. ජගත් පතිරණ

    ඔය නමම තියෙන තෙලිඟු චිත්‍රපටියක් තියෙනවා ඒකෙ අක්ෂරා කියන නිළියගේ ලස්සන නැටුමකුත් තියෙනවා.

  23. Podda

    Sabata godak Thanks saho, Thawa Tamilakatama Sabak demu :D :D

  24. lakshan

    400mb copy sub awul ne.hadala danna.nathnam aparade download karapu ekenuth wadak na

  25. Ravindu Sandeepa

    සුප්පා මුවි එකක්, මම කලින් ඕක කැම් කොපියක් බැලුවේ, ආයෙත් බලන්න ඕනේ. සබට තෑන්ක්ස් හොඳේ.

  26. wasantha

    sub 1ta thnx bro...suppa film 1k..kammali nathiwa balanna puluwan...elaz...jaya...

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  28. ඉසු ඩිපි (Isu DP)

    දැන් මාර ඉක්මනින් සබ් දෙනවනේ. එල ඈ. දිගටම කරගෙන යමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  29. කැලුම් ගුණසේකර

    කොල්ලා මාර දියුණුයි නේ දැන්? එහෙම තමා ඉන්න ඕන. බොහොම ස්තුතියි උපසිරැසියට.

  30. namal chinthaka

    400 mb sub 1ka 20.5sec re-sync karanna... ethakota hari

    1. namal chinthaka

      (400mb coppy 1kata) sub 1ka +20.5 seconds forward karanna, km player wala puluwan

    2. Shiraj

      Namal Resync karanna 20500 ne karanna ona ehema karath meka wada naha please kohomada karanne kiyala kiyannako

  31. Shaveen Perera

    Patta filuma machan tamil unata suppa tnx ah

  32. Menu

    Thank you!

  33. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ishini_A

      සබ් එකට ගොඩක් ස්තුතියි. කරුණාකර Mundasupatti (2014)tamil movie එකට සිංහල සබ් ලබා දෙන්න. අනේ කරුණාකර....

  34. Nishantha

    400 mb copy ekata sub eka awul. km player eken hada ganna vidiha poddak pahadili madi....

  35. Lenado

    patta film eka, thnx bro sub ekta

  36. shantha

    Meke Sub eka waradiy bro. 400 MB ekata wada karanne naha hariyata Please meka updata karala dennako... Godaaaaaaaaaak sthuthiy

  37. teshan

    400 MB film version eka Sub eka awul ne malliya ane kollo hadala daaaannako puluwan nam

  38. Shiraj

    Malliyo 400MB version eke English subtitle ekak ganna thanak tiyenawa nam kiyanna. Oyata puluwan nam malliya hadala dannako

    1. Shiraj

      MACHAN GODAK PIN UMBATA

  39. isuru

    SUB eka Aul bn Wadak Down Karapu ekenuth 400mb eka therumak nathuwa MB aparade

  40. Chathuranga

    bro man meka hadagatta.. 400mb eke km player eke balana widhiha kyala dennam . issall movie eka km eken play karala elagata sub eka danna. ita passe a film eke issallama kyana wachane " please try to understand" kyana thaninma hariyatama pause karanna. eta passe Alt+Q gahala 02.31 time eka tyana "කරුනාකරලා ඔබ තෙරුම් ගන්න උත්සහ කරන්න " click karala uta tyana bar eke " S" Click karanna .. etakota hari

    wadi wistara sadaha

    http://www.guidingtech.com/9546/sync-subtitles-videos-easil…

    1. Shiraj

      Theruwan Saranai mage kollo umbata GODAAAAAAAAAAAK Pin machan

    2. Shiraj

      But magadi wade awul wenawa Achintha Malli please hodata balala daaannako

    3. Shiraj

      MACHANla ARA uda tyena link eka wada

  41. ROSS

    thx bro

  42. 0_MaDuShAn_0

    meke direct links ndd sub ekt gelepena

  43. RusiruT

    Thank you sub ekata

  44. Thilanka Dissanayake

    thanks

  45. nilanka

    thanks....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.