ඔව් මේ දෙන්න හදන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය(චලන) විදියට තේරුණ චිත්‍රපයට. මේකට ඊට අමතරව තව සම්මාන දෙකක් ලැබුනා. නළුවෙක් විසින් කරන ලද හොඳම සහය රංගනය – Mahershala Ali හොඳම අනුවර්තිත තිර රචනය – Barry Jenkins (screenplay) Tarell Alvin McCraney (story) මීට අමතරව තව ඔස්කාර් සම්මාන 5 ක් සඳහා න…
ඔව් මේ දෙන්න හදන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය(චලන) විදියට තේරුණ චිත්‍රපයට. මේකට ඊට අමතරව තව සම්මාන දෙකක් ලැබුනා.
නළුවෙක් විසින් කරන ලද හොඳම සහය රංගනය – Mahershala Ali
හොඳම අනුවර්තිත තිර රචනය – Barry Jenkins (screenplay)
Tarell Alvin McCraney (story)
මීට අමතරව තව ඔස්කාර් සම්මාන 5 ක් සඳහා නිර්දේශ උනා. ඒ එක්කම දැනට සම්මාන 242 කට නිර්දේශ වෙලා එයින් සම්මාන 186 ක් දිනාගන්නත් සමත්වෙලා තියනවා. ඒ වගේම IMDb එකේ 7.6 ක අගයක් ( Votes 190,000+) ලැබිල තියනවා. ඒවගේම ඩොලර් මිලියන 1.5 ක වගේ පොඩි බජට් එකකින් හදපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 55 කට අධික ගානක් ලබාගන්න සමත් වෙලා තියනවා. මෙහි කතාවට පාදක වෙලා තියෙන්නේ පුද්ගලයෙක්ගේ ජීවිතයේ අවධි තුනක්. ඔහුට ජීවිතයේ, ලිංගික, මානසික ඒ වගේම භෞතික එන ප්‍රශ්න අල්ලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
තව මේ චිත්‍රපටයේ මෙන්න මේ වගේ විශේෂ සිදුවීම් ටිකක් වෙලා තියනවා.
* මෙහි ජුවාන්ගේ චරිතය රඟපාන Mahershala Ali තමයි ඔස්කාර් සම්මානයක් දිනාගත්ත පළමු මුස්ලිම් ජාතිකයා.
* ඒ වගේම පෝලා එහෙම නැත්නම් චයිරොන්ගේ අම්මගේ චරිතේ රඟපාන Naomie Harris ඇයගේ මුළු රංගයම දවස් 3 කින් ඉවර කරලා තියනවා.
* මෙහි චයිරොන් පොඩි කාලේදි, ජුවාන් පීනන්න පුරුදු කරපු එක චිත්‍රපටයේ වගේම සත්‍ය ලෙසම සිදද වුනු සිදුවීමක්.
* මෙහි චයිරොන්ගේ චරිතේ වගේම කෙවින්ගේ චරිතේ අධියර තුනේදී රඟපාපු නළුවෝ කවදාවත් නිෂ්පාදන පසුතලයකදි හමුවෙලා නෑලු. මොකද එහෙම කරලා තියෙන්නේ එකිනෙකාගේ පෞරුෂය අනික් එක්කෙනාට බලපායි කියල.
* දකුණු ෆ්ලොරිඩා වල ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසයේ දවස් 25 කින් තමයි මේක රූගත කරලා තියෙන්නේ ඒ වගේම අඩු අයවැය නිෂ්පාදනයක් නිසා ඇඳුම් මාරු කරන්න සිද්ද වෙලා තියෙන්නේ එකම ස්ථානයක.
* මේ චිත්‍රපටය නිකුත් උන කාලය අනුව එහි වියදම උද්ධමනය සමඟ ගලපුවොත් මේක තමයි අඩුම වියදමකින් කරලා හොඳම චිරපටයට හිමි සම්මානය දිනාගන්න සමත් උන චිත්‍රපටය. කලින් දිනලා තියෙන්නේ Rocky (1976)- ඩොලර් මිලියන 1.1
ඉතින් ඔය වගේ නොසෑහෙන්න කතන්දර තියනවා මේ සලරුවට යටින්. තවත් වැඩි දේවල් නොකිය ඉන්නම්. කැමති අය අරං බලන්න. හැබැයි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය උනා කියලම මේක බලන්න එපා. මේ විදියේ ෆිල්ම් හැමෝටම දිරවන්නේ නෑ. ඉතින් නාට්‍යමය විදියේ ෆිල්ම් බලන්න කැමති අය අරං බලන්න.
“සරල නෑ සිතන තරම් ජීවිතය.”

Due to copyright issues, we do not provide any torrent links.
Moonlight2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,060 downloadsDownload Moonlight2016.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
33 comments
LSM HUSKAA
tharindu gunarathna
thanks thanks
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..දමිත්
ස්තුතියි සහෝ..
ඔන්න බාගත්තා,
ජයෙන් ජයsuraj
thanks for the sub bro.. good luck
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
උදයා
Thank saho........
thusitha
thanks broooooooooo
Sohan Jayasooriya
Thanx aiye
Gayan madushantha
Thanks sub ekata...
දිලාජ්
මචෝ rar file එකට subtitle එක දාද්දි new folder එකක් ඇතුලට subtitle එක දාල new folder එක දාපන් rar file එකට.
අසිත
elama saho thanks
ආසිරි ප්‍රියන්ත
එල දිලෝ, බොලාටත් ගැලපෙනම ෆිලුම.
තැන්ක්ස් සබට.
ෆිලුම අරං තිබ්බේ, දැන් බලනවා.Raveesha Sandamin
Sub ekata ගොඩක් ස්තූතියි
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thank you machan.......jayawewa......!
BlackSnow
පට්ට thanks සහෝ sub එකට
judas
එල එල, මාත් මේ වගේ කොල්ලො ගහන film එකක් හොය හොය හිටියෙ.
Supitha
Thank u saho
shereef
තෑන්ක්ස්
Geethal
Thanks brow
Aruna
Thanks bro
Nishan
Thanx bro
nidi
හොදයි, ලස්සනයි. තෑන්ක්ස්!
Cj
තැන්කුයි බන් සබ් ඒකට
Dewadithya
Thanks for Sub!
Binod .m
Thanks ❤
MAALNATH
thanks .............good luck ...........
Gimhan123456
eka patta film eka
sasanka
thanks for tje sub
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

henama asawen hitiye bro meka balanna vry vry thnks.