Watch Trailer

Morris from America (2016) with Sinhala Subtitles | අක්කාට පෙම් කල මල්ලි [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඔන්න තවත් උපසිරසක් අරන් ආවා නමේ හැටියට කතාව ටිකක් තේරෙන්න ඇතිනේ.මුලින්ම චිත්‍රපටියේ කතාව ගැන කියන්න කලින් පොඩි විස්තරයක් දෙන්නම්මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නේ 2016 නොවැම්බර් මාසේ 6 වෙනිදායි.මේකට IMDb අගය 6.2ක ඉහල ලැබිලා තියනවා.චිත්‍රපටියකට මෙහෙම IMDb අගයක් ලැබෙනවා කියන්නේ ඉතින් හොදයි කියන…

හොදයි ඔන්න තවත් උපසිරසක් අරන් ආවා නමේ හැටියට කතාව ටිකක් තේරෙන්න ඇතිනේ.මුලින්ම චිත්‍රපටියේ කතාව ගැන කියන්න කලින් පොඩි විස්තරයක් දෙන්නම්මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නේ 2016 නොවැම්බර් මාසේ 6 වෙනිදායි.මේකට IMDb අගය 6.2ක ඉහල ලැබිලා තියනවා.චිත්‍රපටියකට මෙහෙම IMDb අගයක් ලැබෙනවා කියන්නේ ඉතින් හොදයි කියන එකනේ.ඇත්තෙන්ම බැලුවොත් පොඩි දේකුත් අපිට ගන්න පුලුවන් මේ චිත්‍රපටියෙන්.මේකේ ප්‍රධාන චරිතය කරන්නේ Markees Cristmas(මොරිස්),Craig Robinson(මොරිස්ගේ තාත්තා),Lina Keller(කැත්‍රින්) කියන පිරිස තමයි.හරි එහෙනම් කතාව ගැන ටිකක් බලමු.

අපි හුගක් අය තමන්ට වඩා වැඩිමල් අයට කැමෙත්තෙන් ඉන්නවානේ සමහරක් ඒවා නම් හිතින් විතරයි.මේ කතාවත් ඒ වගේ තමයි.අක්කා කෙනෙක්ට ආදරය කරන මල්ලි කෙනෙක් ගැන තමයි තියෙන්නේ.එහෙම අය ඉන්නවා නම ටිකක් බැලුවට කමක් නෑ මොකද මේකේ මෝරිස්ට අවසානේට වෙන දෙයින් යමක් තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.කොහොමහරි කතාව කීවේ නෑනේ.මෙහෙමයි කතාව මෝරිස් කියන්නේ අම්මා මියගියාට පස්සේ තාත්තා ‍රැකියාව කරන රට එහෙම නැත්නම් ජර්මනියට ආපු ළමයෙක්.ළගදී ආපු නිසා යාලුවෝ එහෙම නෑ.තව මෙයාට ‍රැප් පිස්සුවකුත් තියෙනවා ඉතින් මෙයා ජර්මන් භාෂාව ඉගන ගන්නේ ගුරුතුමිය මොහුව යෞවන සමාජයකට යවනවා ජර්මන් භාෂාව ඉගන ගන්න පුලුවන් වෙන්නයි යාලුවෝ හදා ගන්නයි කියලා.මෝරිස් ඉතින් මුලින් යන්න බෑ කියනවා කොහොමහරි එහාට ගියාට පස්සෙ එහේදී ගෑණු ළමයෙක් දකිනවා මෙයාට ඇය ගැන කැමැත්තක් ඇති වෙනවා ඉතින් ඇය පස්සෙන් යනකොට ඇයට අහුවෙනවා කොහොමහරි ඔතන ඉදන් මෙයාල හිතවත් වෙනවා.ඊට පස්සෙ වෙන දේ නම් චිත්‍රපටිය බලලාම තමයි බලාගන්න වෙන්නේ.එහෙනම් බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

නැවත උපසිරසකින් හමුවෙමු!

Morris from America (2016) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray පිටපත් සඳහා අදාළ වේ.

2,812 downloadsDownload Morris-From-America-2016.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Nadeeshan-Chathura-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදීශාන් චතුර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නදීශාන් චතුර සම්පත්

Subtitles

2,812 downloadsDownload Subtitles30 KB

20 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 - වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. yukthi sudheera

    පට්ටයි.....

  3. Thiwanka

    tnx for sub

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Buddi

    Thanks.......

  7. අසිත

    elama saho thanks

  8. Sathsara Wikum

    thankx bro... anthimata duka hithena scene ekakd thynneeeee.... ehnm blnd ba wage plz rep

  9. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!

  10. kumara

    බොහෝම ස්තූතියි ස⁣සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා!!

  11. Rajitha

    Thanks machan.....jayawewa.....!

  12. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Dulanga

    Thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. චාරුක ලක්ෂිත

    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

    1. nadun mahela

      ado machan meka ganna Torrent link akak dipanko

  18. nadun mahela

    ado machan meka ganna Torrent link akak dipanko

  19. pubudugalaxy789

    Thanks buddy