ඔන්න කාලෙකට පස්සේ නැවත උපසිරසියක් ගෙනාවා . මේක බාරගෙන නම් ටික කලක් වෙනවා . කැම්පස් එකේ විභාග අතරමග වැටුණු නිසා පුළු පුළුවන් විදියට වේලාව හදාගෙන ඉවර කළා. “ Comedy, Drama, War” කියන ඝනයට අයත් වන චිත්‍රපටයකි. ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ වෙනින් කව්රුත් නෙමෙයි “Brad Pitt“.පැය 2 යි විනාඩි 2ක ධාවන කාලයක…

ඔන්න කාලෙකට පස්සේ නැවත උපසිරසියක් ගෙනාවා . මේක බාරගෙන නම් ටික කලක් වෙනවා . කැම්පස් එකේ විභාග අතරමග වැටුණු නිසා පුළු පුළුවන් විදියට වේලාව හදාගෙන ඉවර කළා. “ Comedy, Drama, War” කියන ඝනයට අයත් වන චිත්‍රපටයකි. ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ වෙනින් කව්රුත් නෙමෙයි “Brad Pitt“.පැය 2 යි විනාඩි 2ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටය කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් එකක් කියලා කියන්න පුළුවන් . IMDB දර්ශකයේ 6.1 ක හොද අගයක් අරගෙන තියෙනවා. මෙන්න මේකයි මේ චිත්‍රපටයේ වෙන්නේ..
Brad Pitt ගේ චරිතය වෙන්නේ ජෙනරාල් ග්ලෙන් මක්මහොන් කියන එක , මොනවා උනත් මේ ජෙනරාල් ග්ලෙන් මක්මහොන් ට උදව් කරන්න ආයේ සුපිරි සෙබළු ටිකක් ඉන්නවා. ඒ මොන ජාතියේ සෙබළුද කියන එක බලන්නම වටිනවා. මේ ජෙනරාල් ව යවනවා ඇෆ්ගනිස්ථානයේ යුද්ධය ඉවර කරන්න . නමුත් ජෙනරාල් ට මේ යුද්ධය ඉවර කරන්න වෙලා තියෙන්නේ තමන් දන්නා විදියට නෙමෙයි , මුලින්ම ග්ලෙන් මක්මහොන් ට දේශපාලනිකව යුද්ධයක් කරන්න වෙනවා. ඇෆ්ගනිස්ථානයේ යුද්ධය ආරම්භ කරන්න අවසර ගන්න .ඊට පස්සේ යුරෝපයේ හැම තැනකම ගිහින් ඒ සටන ජයගන්න අවසර ගත්තට පස්සේ ඇෆ්ගනිස්ථානයේ යුද්ධය පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
War Machine (2017) චිත්‍රපටය Netflix නිෂ්පාදනයකි , ඒ නිසා WEBRip එකක් තමා අන්තර්ජාලයේ තියෙන්නේ , බ්ලුරේ පිටපතක් පැමිණෙන එකක් නැහැ. එහෙනම් මම අදට සමුගන්නවා . තවත් උපසිරසියකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
War.Machine.2017.720p.WEBRip.950MB.MkvCage
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB Rip පිටපත් සඳහා අදාළ වේ.
8,802 downloadsDownload War-Machine-2017.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
28 comments
Kulanjana Maduranga
thisal
thanks
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!prabodha
Thank u bro sub ekata....!
Bobby
Thank you Navin For the Sab
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා.
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
D.Chamara
බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ......!
අසිත
elama saho thanks
Mithun
oya Netflix සමාගමේ ewa nm fatta. Bat ai br an na qwa sahoo sb ekata thx lokka
නවින් නිසල්
නෙට්ෆ්ලික්ස් එකේ ඒවාට බ්ලුරේ එනවා අඩුයි.
Mithun
Blurry mokatad web-dl mkvcage ewa supiri . Blurry walai web-dl walai ahata pan nati wanasak thiyanna
Download kanna ona ada maka Brad pitt innawa kiyaddi supiri ati. Oya sab eka danakal maka danam un na awankawama
Thx a
Mawage hoda ewa damu ඉදිරියටත් .
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.sumed
thanks machoo sub ekata
Hemal
ado sahena kalayak balan hitiyane
Thank you
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraDulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamara
Great.........!!!!
චාරුක ලක්ෂිත
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…avindu umesh
Tnx bro .oyalanm pattama....
Udaya Fernando
Thanks bro
eranga anuruddha
thanks machoooooo
Dasith Nelaka
ඇත්තටම movie එක නම් පට්ට.Thanks මචං
Lakshansilva18
Brad pitt innawanam hoda film ekak wenna oney
Anonymous
Thnx bro...
Advertisement
![War Machine (2017) with Sinhala Subtitles | ඇෆ්ගනිස්තාන් යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/war-machine-2017.jpg)

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……