කොහොමද ඉතින්? මේ පාර මම ගෙනාවේ අප්‍රියෙල් 29වෙනිදා නිකුත් වුණු Garry Marshall අධ්‍යක්ෂණය කළ, Mother’s Day (2016) චිත්‍රපටයයි. මේකට 5.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ගොඩක් රටවල්වල අවුරුදු පතා මව්වරුන්ගේ දිනයක් අවුරුදුපතා සමරනවා. සමහරවිට මවකට ආදරයක් ලැබෙන්නේ අවුරුද්දටම එදාට විතරයි. ඉතින් එහෙම වැඩක් තිය…

කොහොමද ඉතින්? මේ පාර මම ගෙනාවේ අප්‍රියෙල් 29වෙනිදා නිකුත් වුණු Garry Marshall අධ්‍යක්ෂණය කළ, Mother’s Day (2016) චිත්‍රපටයයි. මේකට 5.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ගොඩක් රටවල්වල අවුරුදු පතා මව්වරුන්ගේ දිනයක් අවුරුදුපතා සමරනවා. සමහරවිට මවකට ආදරයක් ලැබෙන්නේ අවුරුද්දටම එදාට විතරයි. ඉතින් එහෙම වැඩක් තියෙනවද? මව්වරුන්ගේ / පියවරුන්ගේ දිනයක් වැදගත් වෙන්නේ නෑ තමන්ගෙ දෙමාපියන්ට ආදරය දක්වන්නම්. ඒක හැමදාම කරන්න ඕනෙ දෙයක්. ඒ් නිසා දෙමාපියන්ට ආදරය කිරීම ඒ දිනවලට සීමා කරන්න ඒපා…
මේ කතාව ගැන බැලුවොත්, කතාව යන්නේ එච්චර සමගියක් නැති පවුල් තුනක දෘශ්ඨි කෝණයන් තුනක් ඔස්සේ. මේ පවුල් තුන මව්වරුන්ගේ දිනය සමරන විදිහ ගැන තමයි කතාවේ තියෙන්නේ. සමගියක් නැතිනම් කොහොමද මව්වරුන්ගෙ දිනයක් සමරන්නේ කියලා කතාව බලලම දැනගන්න පුළුවන්. කතාව පටන්ගත්ත වෙලාවෙ ඉඳං හිනා වෙන්නත් පුළුවන් වෙයි. සමහරවිට හිනාව නවත්තගන්න බැරි වෙයිද දන්නෙ නෑ. 😀 හොඳ නරක කියලා යයි කියලා හිතනවා…
තවත් උපසිරසකින් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
Mother’s.Day.2016.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
970 downloadsDownload Mothers-Day-2016.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/L.C.De_.Mal_.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
17 comments
Ravindu Adithya
Gathsara Umesh Kumara
බොහෝම ස්තූතියි sසහෝ.උපසිරැසියට.......
අසිත
ealam saho thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Mayura
මේක නම් අනිවා බලන්න ඕන. ඔන්න එහෙනම් ගන්නවා
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ශාන්
මේක එනකම් කොච්චර කල් බලාගෙන හිටියද බන්
ගොඩක් ස්තූතියි සබ් එකට..
Jason Sudeikis මම ආසම නලුවෙක්
මෙන්න එහෙනම් බානෝ්.... :)එල්.සී. දමැල්
අැත්තටම Jason Sudeikis ඇතුළුව හැමෝම වගේ සුපිරි රංගයනයක නිරත වෙලා තියෙනව...
Pragathi Nicolas NehanZa
thax dude
Lushan Kuruppu
Thank you Bro!
Vihanga Raveen
jennifer aniston නේ,බලන්නම වෙනවා
එල්.සී. දමැල්
ඔව් ඔව් :P
Hasini Udara
meka 720p file ekata wada karaida?
එල්.සී. දමැල්
ඔව් වැඩ කරනවා. හැබැයි YTS කොපිය ගන්න...
Mother’s.Day.2016.720p.BluRay.x264-[YTS.AG]Hasini Udara
thnx....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි සහෝ.