Watch Trailer

Mounam Pesiyadhe (2002) Sinhala Subtitles | අවංක ආදරය පරාජය නොවනු ඇත [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන සුර්යා ගේ පොඩ්ඩක් පරණ ආදර කතා වලට කැමති අය වෙනුවෙන් ෆිලුමක් තමයි අරගෙන ආවේ. මේකට සබ් එක කරන්න මට අදහසක් තිබුනේ නැහැ. මගෙන් OshankaNW කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් සලකා බලලා ෆිලුමත් හ…

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන සුර්යා ගේ පොඩ්ඩක් පරණ ආදර කතා වලට කැමති අය වෙනුවෙන් ෆිලුමක් තමයි අරගෙන ආවේ. මේකට සබ් එක කරන්න මට අදහසක් තිබුනේ නැහැ. මගෙන් OshankaNW කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් සලකා බලලා ෆිලුමත් හොඳයි නිසා මේකට සබ් එක කරන්න ඕන කියලා හිතුනා, මේකට ඉන්ටර්නෙට් එකේ කොහේවත් සබ් එකක් තිබුනේ නැති නිසා ලයින් ගහලා අසා ලිවීමක් තමයි කලේ

මෙම කතාවේ ආදරය කියන්නේ කුමක්ද, ආදරය කරන්න ඕන මොකකටද, ඇත්තටම ආදරය කියන දේ මනුස්සයෙකුගේ හිතේ ඇති වෙන්නේ කොහොමද කියලා මෙහි අධ්‍යක්ශක වරයා වන අමීර් මෙහි මනා ලෙස පැහැදිලි කර තිබෙනවා. මෙහි  IMDb Rating එක 7.7 ක් අරගෙන තියෙනවා. ඉතින් පේනවා ඇතිනේ සුපිරි ෆිලුමක් කියලා.  මෙහි කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, ගෞතම් (සූර්යා) කියන්නේ ආදරය කරනවාට අකමැතියි නමුත් අවංකව ආදරය කරන මිනිසුන්ට උදව් කරන්න කැමතියි පොරක්. කන්නන් (නන්දා) කියන්නේ කෙල්ලෙකුට අවංකව ආදරය කරන ගමන් කෙල්ලන්ට උසුනු විසුනු කරගෙන ආතල් එකේ ඉන්නා පොරක්. ඉතින් ගෞතම් හිතනවා එයාට කෙල්ලෙක් ඉදගෙන කෙල්ලොන්ට උසුනු විසුනු කරන නිසා කන්නන් අවංකව කෙල්ලට ආදරය කරන්නේ නැහැ කියලා. ඉතින් මම කතාවේ වැඩි හරියක් කියන්නේ නැහැ. මම නම් අනුමත කරනවා මේක ආදරය කරන නොකරන හැමෝම අරන් බලන්න කියලා. මොකද මේකේ ආදරය ගැන මනා ලෙස පැහැදිලි කරලා දීලා තියෙනවා. මේකේ මාර වදන් ටිකකුත් තියෙනවා. ඔයාලම අරගෙන බලන්නකෝ.

තව දෙයක් තියෙනවා කියන්න. මේ චිත්‍රපටයේ ටොරන්ට් ලින්ක් එකේ තියෙන කොපිය පොඩ්ඩක් අවුල්. ඔයාලගෙන් ඉල්ලනවා ටොරන්ට් එක බාගන්නේ නැතිව Youtube එකෙන් බාගත කරගන්න කියලා.

 

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි YouTube පිටපත සඳහා අදාළ වේ.

2,823 downloadsDownload Mounam-Pesiyadhe-2002.zip93 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-05-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

2,823 downloadsDownload Subtitles93 KB

18 comments

  1. OshankaNW

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝදරයා.මාරම සතුටක් තියෙන්නෙ. ඇත්තටම හිතුවෙ නැහැ දෙයි කියල .මම කැමති නලුවෙක් තමයි suriy.එයාගෙ පරණ ෆිල්ම්ස් බලන්න කැමැත්තෙන් තමයි මේ ෆිල්ම් එකට උපසිරැසි ඉල්ලුවෙ.අවස්ථාවක් ලැබුනොත් ඉදිරියටත් මේ වගේ පරණ ෆිල්ම්ස් වලට sub දෙන්න. නැවත වරක් උපසිරැසියට බොහෝම පින් සහෝ

    ජයවේවා ......

    1. dineshkumaravithanage

      Sub ekta thanks. Sivakarthikeyan ge film okkotamath sub hadala dannako machan.. deka ghunakata vitharai thiyenne

  2. Sajiya99

    Thanks saho sub ekata

  3. Krishan NiShalya

    බොහොම ස්තූති සහෝ පරණ ඒවට සබ් කරනවට
    Good Luck..

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Gandalf

    Fatta

  6. Kawi Jayasinghe

    Mchoo Allu Arjunge Varudu film ekt sub karapanko plzz

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  9. Sanjeewa2010

    thnxxxxxxxxxxx

  10. asanthamadu

    Bro. Apita U-Torrens site block karala thiyenne. film download karana thawa site thiyenawa neda Filesteams wage. anna ehema site tikak kiyanna

  11. TharakaWAS

    Subata Thanks...!!!

  12. malith

    Ela ela

  13. wajira

    THANKS FOR SUB

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  16. Asanka Nadishan

    thaks bro

  17. Rukshan37

    Ela