ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ ඔයාල වෙනුවෙන් මේ වසරේ මාර්තු මාසෙ නිකුත් වෙච්ච මලයාලම් චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කරන්නං. පැය 2යි විනාඩි 19ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Saiju S.S. කියන අධ්‍යක්ෂකවරයා. තිර රචනය Naveen John ගෙන්. සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන…

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ ඔයාල වෙනුවෙන් මේ වසරේ මාර්තු මාසෙ නිකුත් වෙච්ච මලයාලම් චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කරන්නං. පැය 2යි විනාඩි 19ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Saiju S.S. කියන අධ්‍යක්ෂකවරයා. තිර රචනය Naveen John ගෙන්. සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gopi Sundar කියන සංගීත අධ්‍යක්ෂකවරයා. Unni Mukundan, Gokul Suresh, Miya, Niranjana Anoop, Lena, Shanker Ramakrishnan කියන කට්ටිය ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දක්වනවා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්නත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා.
කතාව මෙහෙමයි, මූන්රයිස් කියන රෝහලේදි සිද්ධ වෙන දූෂිත ඇමතිවරයෙකුගේ මරණයකින් තමයි කතාව පටන්ගන්නෙ. ඇමතිවරයා හෘදයාබාධයක් නිසා මැරුණත් ඔහු දූෂිත කෙනෙක් නොවෙන බව ඔප්පු කරලා ජනතා අනුකම්පාව ලබාගැනීමේ අදහසින් ඇමතිගේ පුතා මේක ස්වාභාවික මරණයක් නෙමෙයි, මිනීමැරුමක් කියලා කියන්න වෙනම සැලැස්මක් හදනවා. ඒකට මෙයා මිනීමරුවා විදිහට චෝදනා කරන්නෙ රෝහලට අළුතින් බැඳුනු ආර්යන් කියන වෛද්‍යවරයාට. කොහොම හරි පොලිසියත් එක්ක එකතුවෙලා ආර්යන්ව මිනීමරුවා කරන්න ජේකබ් චන්දි කියන මිය ගිය ඇමතිගේ පුතා උත්සාහ කරනවා.
මේ අතරෙ මේ මරණය ගැන පරික්ෂණ කරන්න මධ්‍යම පොලිසියේ නිලධාරියෙක් වෙස්වලාගෙන එනවා. ඔහුට තේරුම් යනවා ආර්යන් කියන්නෙ අහිංසකයෙක්, මේ වගේ මිනීමැරුමක් කරන්න එයාට පුළුවන්කමක් නෑ කියලා. එතන ඉඳන් රජීව් කියන මේ නිලධාරියා ආර්යන්ගෙ නිර්දෝෂි බව ඔප්පු කරන්න උදව් කරනවා. කොහොම හරි මේ මරණයට සම්බන්ධයක් තියෙන වෙනම අතීත කතාවකුත් තියෙනවා. ඒ ගැන කියන්න ගියොත් එහෙම කතාවෙ තියෙන කුතුහලය නැතිවෙනවා. ඒ හින්දා ඒ ගැන නොකිය ඉන්නං. චිත්‍රපටිය කොහොමද කියල ඉතිං එහෙනං ඔයාලා බලලම තීරණය කරන්න. තවත් සබකින් හමුවෙනකං ගිහින් එන්නං. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
5,432 downloadsDownload Ira-2018.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ධනුෂ්ක ආරියරත්න
Subtitles
36 comments
Udaya Saman
Prabodha Madhusankha Hettiarachchi
Godak asawen balan hitapu movie ekak thanks bro sub ekata.... jaya wewa....!
Kovidu
මලයාලම් වෙනුවෙන් විශේෂයෙන් ස්තූතියි සහෝ....... රේටින්ග්ස් ස්ටාර් පහම තියනව, තෑන්ක්ස්..............
thilan
tnkzzz sub ekata
mskbranda
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
N_R
Thanks.
elazz,,,,,,,,, puluwnnwm aadu 1,2 sub denda......
rangika Kariyawasam
ආරි නියමයි මචං.සුපිරි ෆිල්ම් එකකට සබ දීලා.නියමයි .ෆටිටම තැන්ක්ස් මචෝ. Aadu ෆිල්ම් 2ටත් සබ දෙන්න ට්‍රයි කරන්න .සහෝ ජය වේවා. බුදු සරණයි ....
Dinesh Buddika
ela.........
Menaka Herath
බොහෝම ස්තූතියි සබට සහෝ... තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා..........!!!!!!!!!!!!!
Hemantha De Silva
ස්තුතියි ධනුෂ්ක..
ස්තුතියි බයිස්...Asanke
Thanks for sub bro keep going
snak
thanks sahoo jayaweewa
Sajiya99
Thanks saho sub ekata ela ela...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Krishan NiShalya
බොහොම ස්තූති මලයාලම් ඒවට සබ් කරනවට
දිගටම කරගෙන යන්න..
පුළුවන් නම් aadu ෆිල්ම් දකටත් සබ් කරන්න..Good luck bro..
harshani11112
ස්තුති සහො.....
තෙරැවන්සරණයි...gihan perera
ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....
ERANDA MALITH
සුපිරි මචන් සබට ස්තූතියි! මලයාලම් ෆිල්ම් එකක් නැතුව මානසිකව වැටිලා හිටියේ.
තව සබ් ඕන ජයවේවා!Kanchaka
Thanks bro
දිලා
Thanks දනුශ්ක බ්‍රෝ...............
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිල්ශාන් සචින්ත
නියමයි ඈ. දිගටම සබ් දෙමු. ජය.
wera
thanks.. saho sub ekata
mahinda
thanks....bro...
nishannw
ස්තූතියි සහෝ............ජය වේවා
Dula95
thanks bro patta
malith
ELa ela
rukshan456
Oru Indian Pranayakatha (2013)
mekatath sub denna puluwan nam
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
ස්තූතියි සහෝ
Gandhaka Indrajith
Thanks for the subtitle
sublove
sthuthi saho upasirisiyata. thawa upsirasi denna
piku_0122
meke film aka downlod karanna torrenz penannane
MadhuBandara
THANK YOU YALUWA...
Qq
බොහොම ඉස්තූතියි ඔබලා නිසයි අපි හොද නිර්මාණයක් රස විදින්නෙ බයිස්කෝප් එක දිගුකල් යහතින් වැජබේවා
Advertisement

ela bro sub ekata thak u.good luck