කොහොම ද යාළුවනේ, ගොඩ දවසකින් උපසිරැසියක් දෙන්න බැරි වුණ එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා කට්ටියගෙන්. ටීවී සීරිස් එකක් කරන්න භාරගෙන තියෙන නිසා ඒකේ වැඩ ඉතින් මේ දවස්වල…. ඉක්මනටම ඔයාලාට ඒක ගැනත් දැනගන්න ලැබෙයි. මුලින්ම කියලා ඉන්න ඕනේ මේ චිත්‍රපටයත් මං ගොඩාක් ඉස්සර Subtitle දාපු චිත්‍රපටයක්. ඒ වගේම සෑහෙන්න…

කොහොම ද යාළුවනේ,
ගොඩ දවසකින් උපසිරැසියක් දෙන්න බැරි වුණ එක ගැන මුලින්ම සමාව ඉල්ලනවා කට්ටියගෙන්. ටීවී සීරිස් එකක් කරන්න භාරගෙන තියෙන නිසා ඒකේ වැඩ ඉතින් මේ දවස්වල…. ඉක්මනටම ඔයාලාට ඒක ගැනත් දැනගන්න ලැබෙයි.
මුලින්ම කියලා ඉන්න ඕනේ මේ චිත්‍රපටයත් මං ගොඩාක් ඉස්සර Subtitle දාපු චිත්‍රපටයක්. ඒ වගේම සෑහෙන්න පරණ චිත්‍රපටයක්. හැබැයි ඉතින් ලව් ස්ටෝරි එහෙම බලන්න ආස අයට මේකත් හොඳ කතාවක් වෙයි.
Mera Pehla Pehla Pyaar (මගේ පළවෙනිම පළවෙනි ආදරය) තමයි චිත්‍රපටය. හින්දි ෆිල්ම් එකක්. 2007 වසරෙදි තමයි නිකුත් වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂණය Robby Grewal ගෙන්. රඟපාන්නෙත් එච්චර ජනප්‍රිය වෙච්ච අය නෙමෙයි. Ruslaan Mumtaz (රෝහන්) සහ Hazel Crowney (අයේෂා) තමයි ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන්නේ. IMDb අගය නම් 7 ක් විදියට සනිටුහන් කරගෙන තියෙනවා.
කවුරුත් දන්නවා ඇතිනෙ ප්‍රථම ප්‍රේමය තරම් සුන්දර දෙයක් තවත් නෑ කියලා. මේ කතාවෙ තියෙන්නෙත් කොල්ලෙක්ගෙයි, කෙල්ලෙක්ගෙයි පළවෙනිම ආදරය ගැන කතාවක්. හරියටම කිව්වොත් පාසල් ප්‍රේමයක් ගැන කතාවක්. අයේෂා, රෝහන් යන ඉස්කෝලෙට අලුතින් එකතු වෙනවා. කොහොමහරි අයේෂාගේ අම්මයි, රෝහන්ගේ අම්මයි ඉස්කෝලේ කාලේ ඉදන් හොද යාළුවෝ. ඒ නිසාම ඉතින් අයේෂා, රෝහන් දෙන්නත් දෙන්නාට දෙන්නා set වෙනවා. ඒත් දෙන්නාට දෙන්නා තාම ආදරේයි කියලා කියාගෙන නෑ. අයේෂා ආසාවෙන් ඉන්නේ අයිෆල් කුලුණ ළග ඉදන් කොල්ලෙක් එයාට ආදරෙයි කියනවා අහන්න. ඉතින්, ඒ කොල්ලා රෝහන් ම වෙයි ද? චිත්‍රපටය බලන්නකෝ.
ඉතින් හරිම විනෝදජනක, ලස්සන ආදර කතාවක් ගැන තමයි ෆිල්ම් එක. කෙනෙක්ට හිතෙන්න පුලුවන් බොළඳ කතාවක් කියලත්. ඔව් ඉතින් ආදරය කොහොමත් බොළඳයි කියනවලුනෙ. කෝකටත් ඔයාලාම බලන්නකො. කතාව හොඳ ද නැද්ද කියලා. බලලා අදහස් එහෙමත් පහතින් කමෙන්ට්t කරගෙන යන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස YouTube පිටපත් සඳහා අදාළ වේ.
1,975 downloadsDownload MP3-Mera-Pehla-Pehla-Pyaar-2007.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “RuuSha” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-05-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
RuuSha
Subtitles
12 comments
Anuja
Anonymous
thnkx
kavinda gamage
බොහොම ස්තුතියි මම මේකේ සින්දු අහලා තියෙනවා එත් ෆිල්ම් එක බලලා නැහැ .
මයිකි
තැන්ක්ස් මචො
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
උචිත
තැන්ක්ස් බ්රෝ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Hasantha
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks saho sub ekata