Watch Trailer

Mr. Airavata (2015) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව සටන් කරනා තවත් වීරයෙක් මිස්ටර් අයිරාවතා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත්බර දිනයක්ම වේවා..!! ඉතින් කාලෙකට පස්සේ සුපිරිම සුපිරි Action කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් නිපැයුනු චිත්‍රපටියක් සමඟින් අද මා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත පැමිණෙනවා..! ඉතින් වැඩි විස්තර කතානොකර වෙන කෙනෙකු භාරගෙන තිබු මේ සලරුව මාහට භාරදුන්නට අපේ ඇඩිමින්වරු දෙප…

Mr. Airavata (2015)

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත්බර දිනයක්ම වේවා..!! ඉතින් කාලෙකට පස්සේ සුපිරිම සුපිරි Action කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් නිපැයුනු චිත්‍රපටියක් සමඟින් අද මා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත පැමිණෙනවා..! ඉතින් වැඩි විස්තර කතානොකර වෙන කෙනෙකු භාරගෙන තිබු මේ සලරුව මාහට භාරදුන්නට අපේ ඇඩිමින්වරු දෙපලක්වන හසන්ත අයියා සහා හේවා සහෝට විශේෂ ස්තුතිය පුදකරමින් කාතාව සහ චිත්‍රපටියේ විස්තරය දෙසට පොඩ්ඩක් හැරි බලමු.

2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 01 වන දින  ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ තිර ගතවු මෙම සිනමා සිත්තම ඉන්දීය රුපියල් කෝටි 25 ක මුදලක් වියදම් කර තනන ලද්දක් මෙහි බොක්ස් ඔෆිස් ආදායම් අගය ඉන්දීය රුපියල් කෝටි 67.25 ක් වනවා. මෙහි රංගනය කර්ණාටක සුපිරි නළු චැලෙන්ජින් ස්ටාර් දර්ශන් සහ දූෂ්ඨ චරිත රංගනයේ උපන් හපනෙකු වු ප්‍රකාෂ් රාජ් යන නළු දෙපල රඟදක්වන අතර චිත්‍රපටය පුරාම ක්‍රියාදාමයන් රැසක් දැක ගන්නට පිළිවන්..! මෙහි කතාව දෙස අවදානය යොමු කලහොත් මිස්ටර් අයිරාවතා කියන්නේ දක්ෂ නිර්භීත සහා අවංක පොලිස් නිළධාරියෙක් මොහු හට රාජකාරි කිරිමේදි යම් වරදක් කල අයෙකු අසුවුවහොත් වරදකල කෙනා කුමන තරාතිරමක කෙනෙකු වුවත් ඔහුට විරුද්ධව නීතීය ක්‍රියාත්මක කරන්නට අයිරාවතා කිසිසේත්ම පසුබට වෙන්නේ නෑ මෙසේ කාලය ගතවද්දි මොහුහට නඟරයේ බොහොමයක් නීතීවිරෝදි ව්‍යාපාර කරන ඉහල නිළධාරින් බොහොමයක් තමන්ගේ ග්‍රහණයට හසුකරගෙන සිටින ප්‍රතාප්කාලේ (ප්‍රකාෂ් රාජ්) නැමැති පුද්ගලයා සමඟ ගැටෙන්නට සිදුවනවා නමුත් අයිරාවතා ඒ සියල්ලටම සාර්ථක ලෙස මුහුණදී නීතිය ක්‍රියාත්මක කල නමුත් යම් දිනක හදිසියේම අයිරාවතාට සේවයෙන් නෙරපීමකට ලක්ව සිරගත වෙන්නට සිදුවනවා ඒ ඔහු විසින් කරනලද වංචාවක් හේතුවෙන් ඉතින් මෙච්චර මේ අවංක පොලිස් නිළධාරියා සිදුකරන ලද වංචාව මොකද්ද..? මොහු මීට පෙර කුමක් කල අයෙක්ද..? මොහුට විරුද්දව තිබෙන චෝදනා වලින් නිදහස් වෙයිද..? යන සියලූම ගැටලුවලට පිළිතුරු මෙම සළරුව නරඹා සිටියහොත් ඔබට ලබා ගන්නට පුලුවන් ඉතින් වැඩි කතාබහක් නැතිව අදට මා සමුගන්නවා හැකිනම් Comment එකක් දාගෙන යන්නැයි ඉල්ලා සිටිමින් නැවතත් මා සමුගන්නවා ඔබ සැමට ජයෙන් ජයම වේවා..!!!

Mr. Airavata (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mr. Airavata (2015) Kannada – 720p – DVDRip – x264 – AC3 – ESub –

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,335 downloadsDownload Mr.-Airavata-2015Baiscopelk.com_.rar66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

8,335 downloadsDownload Subtitles66 KB

34 comments

  1. lahiru

    බොහොම ස්තුතියි තරිදු සහෝ සබ් එකට.... පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න බලන්න.....

  2. Sisila Prasad

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
    ජයවේවා!!!

  3. Krishan NiShalya

    Thanks sub ekata
    thawath supiri filumakata sub denna
    Good luck...!
    ☺☺☺☺1

  4. යුශාන් පියුමාල්

    සුපිරියි කොල්ලෝ මම මේක බාගෙන උන්නෙ දැන් සබත් එක්කම බලන්න පුළුවන් .....

  5. දිනේෂ් අකලංක

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ... ජයවේවා!!!

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Obama_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  8. buddhika

    ela ela supiriy.....niyamai...me macho puluwannam a aa kiyala telugu movie ekak awa..eke hoda copy ewith..puluwannam sub dennako..

    1. shasith sandaruwan

      සහෝ ඒක මම බාරගෙන තියෙන්නේ. HD කොපියත් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ ඉංග්‍රීසි සබ් එකක් එනකල්. ආපු ගමන් දෙන්නම්.

  9. johnnysand

    සබට තෑන්ක්ස් සහෝ......

  10. sammika

    thankzzzzzzzzzz

  11. sammika

    meka 3 gb file na tiyanna. adu copy ekak nada

    1. Tharindu_Rukshan_Perera

      Google search කරලා බලන්න 400 mොපිත්යෙනවා

    2. kavindu

      adee...mata hoya ganna baa ne bn..link ekak dipanko saho

  12. Mahesh

    Sub ekata thanx aaaaaaaaaa

  13. SUN VIDEO

    THANKS

  14. Tharindu_Rukshan_Perera

    මෙම චිත්‍රපටය සඳහා අඩු ප්‍රමාණයකින් යුත් පිටපත් බයිස්කෝප් සිංහලෙන් direct link facebook වෙන් බාගතහැක

    1. Krish

      koo naa neh yaluwe beluw

  15. Sajith Thilakarathne

    niyamai thawa denno

  16. Kulanjana Maduranga

    niayamai…aniwa balanna ona...thanks TARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. MALAKA SADARUWAN

    thanks

  18. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති තරිදු අයියා
    ජය වේවා

  19. Tharindu_Rukshan_Perera

    Torrent Hash

    9B0DE91717B77206303C0E79C24BD862B10AB7F8

    1. gayan tharindu

      Thanks tharindu aiyeeeee

    2. gayan tharindu

      Thanks tharindu aiyee oyalata godakma ස්තුතිය්

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. maheshbabu

    pattai bro.....Kannada Films thawa demuko bro.....

  22. gayan tharindu

    මේකෙ sub එක play කරහම තිත් යන්නෙ මොකද කියල දන්න නකනෙක් කියන්නතකෝ plz

  23. pushpha

    උපසිරසට තුති

  24. shasith sandaruwan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  25. Danushka Sandaruwan

    Tharidu machooo supiri. rombaaaa Thanx. Aiye allu arjune hari brahmandamge hari film ekak dannakooooo

  26. hashan

    sub aka download karnna bana..

  27. Tharaka Lahiru

    tnq

  28. Leojoy2

    ELama brother , tawa kannada fillms tikak karanna, jaya

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.