මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ තුන්වෙනි චිත්‍රපටය. නමුත් මේ චිත්‍රපටය පලමු චිත්‍රපට වල කතාවට සම්බන්ධ නොවන වෙනස් කතාවක්. එක්තරා ආකාරයක මානසික ව්‍යාධියකින් පෙලෙන සෙල්ලම් බඩු නිශ්පාදකයෙක් තමා කතාවට මුල් වෙන්නෙ. අපි බලමු ටිකක් කතාව කොහොමද කියල. වයසක මිනිහෙක් පිටිපස්සෙ කාරයකින් මිනිස්සු දෙන්නෙක් එලවගෙන එන…

මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ තුන්වෙනි චිත්‍රපටය. නමුත් මේ චිත්‍රපටය පලමු චිත්‍රපට වල කතාවට සම්බන්ධ නොවන වෙනස් කතාවක්. එක්තරා ආකාරයක මානසික ව්‍යාධියකින් පෙලෙන සෙල්ලම් බඩු නිශ්පාදකයෙක් තමා කතාවට මුල් වෙන්නෙ. අපි බලමු ටිකක් කතාව කොහොමද කියල.
වයසක මිනිහෙක් පිටිපස්සෙ කාරයකින් මිනිස්සු දෙන්නෙක් එලවගෙන එන තැනින් තමා කතාව ආරම්භ වෙන්නෙ. ලඟ තියෙන ගරාජයකට රින්ගක මේ වයසක මනුස්සය තමන්ගෙ ජීවිතේ බේරගන්නව. කොහොම හරි ගරාජයේ මුරකරුවා ගේ උදව්වෙන් මොහු රෝහල් ගතවෙනව. රෝහලේදිත් රූපවාහිනියෙ පෙන්වන දැන්වීමක් දැකල හොඳටම බයවෙනව. නමුත් මිනීමරුවන්ගෙ උත්සහය අතහැරක නෑ. ඔවුන් රෝහලටත් එනව.රෝහලේදි මේ වයසක මිහව මරල, මිනීමරුවත් රෝහල් බිමේදිම සියදිවි නසාගන්නව. ප්‍රධාන වෛද්‍යවරයට මේක ලොකු ගැටලුවක්. මොකද ඔහුගෙ සේවා කාලයෙදි මෙහෙම කිසිම සිද්ධියක් වෙලා නෑ.
මියගිය මිනිසාගෙ දුව එලී රෝහලට එනව. ඇයට තියෙන ගැටළුව තමා කාටවත් කරදරයක් නැති තමන්ගෙ පියාව මරන්න කාටහරි උවමනා උනේ ඇයි කියන එක. ඇය මේ ගැන හොයනකොට දොස්තරත් මේකට එකතු වෙනව. එලී ගෙ තාත්තගෙ වාර්ථා බලල ඔහු අවසානෙට ගියෙ කොහාටද කියල හොයාගන්නව. ඒ ඔහුගෙ සාප්පුවට තවත් වෙස් මූණු ගන්න වෙස්මූණු නිශ්පාදනාගාරයයි යන්නෙ. මේ කර්මාන්තශාලාව තියෙන්නෙ එක්තරා විදියක අද්භූත නගරයක. රාත්‍රි කාලයට කාටවත් එළියටවත් එන්න දෙන්නෙ නැති පාලනයක් තියෙන්නෙ.
මේ කර්මන්තශාලාවෙන් වෙස්මූණු ගන්න ආපු තවත් කට්ටියක් එක්ක මේ දෙන්නත් කර්මාන්තශාලාව බලන්න යනව. එතනදි එලීගෙ තාත්තගෙ කාරෙක මේක ඇතුලෙ තියනව දැකල කර්මාන්තශාලාවට සැකය යොමු වෙන්නෙ. අවසානෙදි දොස්තර මාහත්තය දැනගන්නව මේ සෙල්ලම් බඩු නිශ්පාදකය මහා පරිමාණ මනුශ්‍ය ඝාතනයකට සූදානම් වෙනබව. මේ වෙනකොට තමන් ලඟ හිටපු එලීත් නැතිවෙලා. එලී ට මොනව වෙයිද?, දොස්තරට මේ ව්‍යසනය නවත්වන්න පුවන් වෙයිද? දැනගන්න චිත්‍රපටය නරඹන්න. චිත්‍රපටය ගන්න විදිය මුලින්ම කිව්වනෙ.
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extra torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි.
Due to copyright issues, we do not provide any torrent links.
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
266 downloadsDownload Halloween-3-1982.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
17 comments
Rakitha Ranathunga
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
kavinda
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.praneeth madu
keep going bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේකත් ඉක්මනට දෙනකල් තමයි හිටියේ. ඔන්න බාන්න දැම්මා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Udara Damith B/K
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
mala paka
mona huthawal walda oi me su7b dala tiyenne chochara aluth film tiyeda sub dan me paran hampada sho kauda yako balnne magula
Buddhika.
balanna oonnam balahan, naeththm nikaa hitapan. mata prashnayak naee. kamathi kenek balai,
nikam inna welaawe meewa kala mata meeatama aerichcha welaawakuh naee, anika computer naththam aluth film naee wagee ththwayak thiyenne. waedi hariyak jimik. mama aluth ewata kemathi naethuwa nemee.eeth thaakshnee mechchara dhiyunu nathi kaalek karapu eewath tikak balapan. samaanya baawithayata mouse eka hadanneth 1984 dhi. eekaale visual effect daana aya kochchra kattak kanna aethida?, hodha wadakaarayo wennath oonane, aluth eewa oona kenek karay. meewa api ubala ipadhennath kalin aapuwa needh?
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!sasindu kavish
නියමයි
Amalka Himeshan
Thanks sub ekata
sasindu kavish
නියමයි
sasindu kavish
නියමයි සහෝ
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි