Watch Trailer

Mr Joe B. Carvalho (2014) | කැමති දෙයක් කරගන්න… [සිංහල උපසිරැසි සමඟ]

පස් වසරක් සපුරා සයවන වසරට පාතැබූ ” බයිස්කෝප් සිංහලෙන්” අපගේ වෙබ් අඩවියට සුබම සුබ උපන්දිනයක් වේවා…..!!! කොහොමද යාලුවනේ, අද අපේ මිතුරාගේ උපන්දිනේ. ඒක නිසා සතුටින් පිරි උපන්දින තෑග්ගක් අරගෙන මම අද ආවේ. මේක 2014 තිරගතවීම ආරම්භ කරපු විනෝද හින්දි චිත්‍රපටියක්. ” ජෝ. බි. කරවාලෝ ” (ඕනම දෙයක් කරවගන්න) ඔන්න…

Jo Bhi Karva Lo
පස් වසරක් සපුරා සයවන වසරට පාතැබූ ” බයිස්කෝප් සිංහලෙන්” අපගේ වෙබ් අඩවියට සුබම සුබ උපන්දිනයක් වේවා…..!!! 

 කොහොමද යාලුවනේ, අද අපේ මිතුරාගේ උපන්දිනේ. ඒක නිසා සතුටින් පිරි උපන්දින තෑග්ගක් අරගෙන මම අද ආවේ. මේක 2014 තිරගතවීම ආරම්භ කරපු විනෝද හින්දි චිත්‍රපටියක්. ” ජෝ. බි. කරවාලෝ ” (ඕනම දෙයක් කරවගන්න) ඔන්න ඔය තේරුම තමා එහි එන්නේ. එත් ඇත්තටම ඒක මෙහි එන ප්‍රධාන චරිතයේ නම ” Joe B. Charvalo” ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ” සමීර් තිවාරි ” ඒ වගේම “අර්ශඩ් වාර්සි, ජාවිඩ් ජැෆ්රි, සොහා අලි ඛාන්, විජේ රාස්, ශක්ති කපුර් ” වගේ ප්‍රධාන චරිත මෙහි දැකගත හැකි. 

“ජෝ බි කරවාලෝ” එනම් ජෝ පුද්ගලික රහස් පරීක්ෂක වරයෙක්. ඔහු ඕනෑම දෙකට සේවය සපයනවා. ඒ අතර තුර ඔහුට ලොකු වැඩක් ලැබෙනවා, ඒ පැනලා ගිය දුවෙක් අපහු තාත්තාට ගෙනවිත් භාර දෙන්න.  ඒ අතරතුර එක පාතාල නායකයෙක් තමාගේ ප්‍රේමය වෙනුවෙන් සටන් වදිනවා. ඒ සටන භාර දෙන්නේ “කාර්……”( අමතක වුනා….. අපි එයාට කියමු ” බික් සී” කියලා.) “බික් සී”කියලා ජාත්‍යන්තර අපරාධකාරයකුට. පස්සේ මේක පැටලවිලි ගොඩක් වෙනවා. අපි බලලම ඉමු මොකද පස්සේ වෙන්නේ කියලා. හොඳ අවධානයකින් බලන්න. හොඳට විනෝද වෙන්න පුළුවන්.

 මේකෙත් සබ් එකක් තිබුනේ නෑ. අපේ “හසන්ත වික්‍රමරත්න”  සහෝදරයා තමා මට ටයිම් ලයින් ටික හදලා දුන්නේ, ඉතින් මම ඔහුට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේකේ සිංදු ටිකත් අහලා තමා දැම්මේ මොකද ඉංග්‍රීසි පරිවර්තන එකකවත් නෑ. ඉතින් වැරදි ගොඩක් ඇති. එහෙම තිබ්බොත් පොඩි කමෙන්ට් එකකින් දැනුම් දෙන්න.. නැවත වරක් අපේ හිතවතාට “සුබම සුබ උපන්දිනයක් වේවා !!!  සහ දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ” කියලා සුබ පතනවා, ඔබත් සුබපැතුමක් තියලම යන්න. නැවතත් දවසක ලස්සන හින්දි චිත්‍රපටයක් සමග මුනගැහෙන්නම්. “බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත් ” එහි සැරිසරන ඔබ සියලුම දෙනාටත් ජය වේවා !!! තෙරුවන් සරණයි !!!

Mr Joe B. Carvalho (2014)  on IMDb

700 MB (DVD Scr) කොපිය මෙතනින් බාගන්න

2AA811EC7F3759C60A644AC3D6806EDA09F0568C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,686 downloadsDownload Mr-Joe-B.-Carvalho-2014.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිලූෂ් සඳරුවන්

Subtitles

4,686 downloadsDownload Subtitles66 KB

44 comments

  1. චතුර මදුසංක

    ela saho thanks

  2. “චූටී මල්ලි”

    ඕනම දෙයක් කරවගන්න :D :D
    මරු මරු මේක බලමු හොද
    කොපියක් එක්ක
    හොද එකක් ආවාම සබ් ඔනි ඒ කොපියටත් හොදේ
    සබට තුති
    ඔබට ජය........

  3. Nawoda

    Jaya wewa Suba pathum

  4. kasun

    thanks :D

  5. asiri

    digatama subs denna

  6. panditha sasika

    jaya wewa!!!!!

  7. Thisara Neo (තිසර නියෝ)

    Subtitle Edit

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. Kulanjana Maduranga

    film 1nm ela wge.onna mmth gatta. subata thanks DILUSH saho.digatama sub demu.jaya wewa.....

  10. harsha

    eelazzz machan

  11. Ashan ravihansa

    ELA ELA MACHO

  12. CHAMEE

    thanks sub walata

  13. රොයිලි

    බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Pavithra Rasanjana

    niyamai bro..thnkz a lot

  15. සපු

    බොහොම ස්තුතියි සහෝ...

  16. Chami.S

    Thanks...

  17. prabhath

    thanks.............

  18. kaveen alwis

    ''සුබ උපන්දිනයක් වේවා''

  19. me

    Thanks

  20. Thiwa

    සුභම සුභ උපන් දිනයක් වේවා...!
    ඒ වගේම අපිට මේ සබ් දාල දෙන අපේ සහෝලා හැමෝටම ගොඩක් තුති, ඔයාලා නිසයි අපේ මංසල මේ තරම් දුරක් ආවේ...
    හැමෝටම ජය.
    අමතක උනා, දැන් මංසලේ පේජ් එක ලස්සනයි.......

  21. NADEESHA RAMYASHAN

    niyamai.digatama karagena yamuuuuuuuuuu

  22. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  23. chandima

    මරු මරු තැන්ස්... නියමයි සුබපැතුම්...

  24. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහො උපසිරැසියට​...හොද කොපියක් ආවම එකට​ත් සබ් එක අප්ඩේට් කරන්න​.දිගටම දෙමු.ජය​! :P :P :P

  25. නලින්

    ස්තුතියි දිලුෂ් සහෝ

    ජය වේවා!

  26. Madura

    Niyamai Brother, Well done

    Jayawewaa ! Tawa wedi wediyen Sub kireemata hakiweewaa!!!

  27. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  28. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  29. Sanjaya

    Thanks saho...

  30. Ishara

    Awesome thank bro.....

  31. anushan

    yalu niyamai mewidiyatama r rajkumar aketh sub demu neda

  32. kp

    මුලින්ම සුභ පතනවා ඔන්න........ බයිස්කෝප් සෙට්එකටම බුදු සරණයි.....

  33. Amitha

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට නියමයි ...

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

  35. වරුණ රංගජිත් (වරූ)

    නියමයි!!!
    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..

  36. akila

    thank u bro

  37. akila

    suba upan dinayak wewa.....

  38. danushka

    thanks machan.....

  39. ‍දසන් බුද්ධික

    ජයවේවා.... ජයවේවා.... ඔන්න ගත්තා......දිගටම දාමු....

  40. Rajitha Abeysinghe

    thanks

  41. Raj

    Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!

  42. Praveen

    එල සහෝ.
    ජය වේවා...!

  43. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  44. sameera

    ela machooo