Watch Trailer

Mr. Magorium’s Wonder Emporium (2007) Sinhala Subtitles | මැගෝරියම් මහත්මයාගේ අරුම පුදුම සෙල්ලම් පාරාදීසය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ තවත් සබ් එකක් අරන් එන්නයි සූදානම. සීතල නත්තල් කාලේ මුළු පවුලටම එකතු වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමා මේ පාරත් අරගෙන ආවේ. නිවාඩු කාලේ ඉවරවෙන්න කලින් මේකත් බලලම ඉමු . මේකට IMDB මීටරේ 6.2 ක සාමාන්‍ය අගයක් ලැබිලා තියෙනවා. ඒ 39,556 ක් තරම් වූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකින්. මේක 2007 දී තමයි…

ඔන්න කාලෙකට පස්සේ තවත් සබ් එකක් අරන් එන්නයි සූදානම. සීතල නත්තල් කාලේ මුළු පවුලටම එකතු වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමා මේ පාරත් අරගෙන ආවේ. නිවාඩු කාලේ ඉවරවෙන්න කලින් මේකත් බලලම ඉමු .

මේකට IMDB මීටරේ 6.2 ක සාමාන්‍ය අගයක් ලැබිලා තියෙනවා. ඒ 39,556 ක් තරම් වූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකින්. මේක 2007 දී තමයි රිලීස් කරලා තියෙන්නේ. G ඛාන්ඩයට අයත් වන මේ ෆිල්ම් එක Comedy, Family, Fantasy වර්ගවලට තමා අයත් වෙන්නේ. පැය 1 යි විනාඩි 33 ක් පුරා දිව යන මේ ෆිල්ම් එක Zach Helm තමයිඅධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. නළු නිලියන් දායක වන්නේ මේ විදිහටයි.

Natalie Portman- Molly Mahoney
Dustin Hoffman- Magorium
Zach Mills- Eric
Jason Bateman- Henry aka. Mutant

කතාව ගෙතිලා යන්නේ Henry, Mahoney, Eric, Magorium කියන ප්‍රධාන චරිත වටා. මුලදී ටිකක් කම්මැළි වුණාට කතාව මැදදී සුපිරිම විදිහට හැරෙනවා. මේක ටිකක් වෙනස් කතාවක්. උඩදි කියපු චරිත හතර මැජික් වලින් පිරුණූ සෙල්ලම් බඩු වෙළෙඳසැලක කරන දේවල් තමා කතාවට පාදක වෙන්නේ.ඕනම වයසක කෙනෙක්ට මේක බලලා විනෝද වෙන්න පුළුවන්, අනිවාරෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

මේක තමා මගේ හතරවන උපසිරැසි ගැන්වීම. සමහර විට මේක 2018 වසරේ මගේ අන්තිම සබ් එක වෙයි. යන්න කලින් තවත් දෙයක් කියන්න ඕනේ. ඒ තමා comment එකක් දාන්න කියන එක. ඔබ වෙනුවෙන් කාලය වැය කරලා කරන සබ් එකේ හොඳ නරක දැනගන්න පුළුවන් ඔබේ comment එකෙන් විතරයි. පැය ගාණක මහන්සිය වෙනුවෙන් ඔයාලගෙන් ඉල්ලන්නේ පුංචි comment එකක් විතරයි. ඉතින් ඔබේ අදහස පල කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට සමු ගන්නවා.

ඔබ සැමට සුභ නත්තලක් වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,956 downloadsDownload Mr.-Magoriums-Wonder-Emporium-2007.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

1,956 downloadsDownload Subtitles49 KB

20 comments

  1. praveen123321

    suba pathum

  2. basura indrachapa

    උපසිරැසියට ජය!!!
    බොහොම ස්තුතියි සහෝ...

  3. maikee

    subata thakyou bro. suba aluth auruddak baiscopelk and sub eka dunna brota.

  4. ranga11112

    Thank you Sachintha saho....
    theruwansaranai

  5. AsithaDilruwan

    Fantasy nam baluwa
    thanks saho

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Kulanjana Maduranga

    subata thanks saho....

  8. indika75

    thanks..

  9. Tharaka

    THANKS.........................................

  10. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින්ත සහෝ.
    ජයෙන් ජය.

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  14. walakul

    thnk uu

  15. D.Chamara

    bohoma sthuthi malaya,,,,,

  16. malithmadhushan45

    දෙනකන් බලන් හිටියේ බොහොම ස්තුතියි ඉස්සරහටත් කරමු

  17. sublove

    bohomath sthuthi me sub ekata

  18. hashenperera

    oyata bohoma sthuthii....

  19. kent parker

    thanks

  20. Pasan

    Thx sahooo.....