Watch Trailer

Mr. Popper’s Penguins (2011) Sinhala Subtitles | පොපර් මහත්මයාගේ පෙන්ගුයින් මිතුරෝ. [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් යාළුවනේ… මුලින්ම මට මේක කරන්න අවස්ථාව දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා. සමාවෙන්න ඕනේ. හිතුවෙ මීට කලින් දෙන්න ඒත් හදිසි වැඩ කිහිපයක් යෙදුණු නිසා මාසය 3ක් වගේ කාලයක් ගියා වැඩේ අහවරක් කරන්න. කමක් නෑ මේක ඉතින් ටිකක් පරණ එකක්නේ 😀 පරණ උණාට බලන්නම ඕන බලලා තායෙන්නම ඕන චිත්‍රප…

Mr. Popper's Penguins (2011)

කොහොමද ඉතින් යාළුවනේ… මුලින්ම මට මේක කරන්න අවස්ථාව දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා. සමාවෙන්න ඕනේ. හිතුවෙ මීට කලින් දෙන්න ඒත් හදිසි වැඩ කිහිපයක් යෙදුණු නිසා මාසය 3ක් වගේ කාලයක් ගියා වැඩේ අහවරක් කරන්න. කමක් නෑ මේක ඉතින් ටිකක් පරණ එකක්නේ 😀 පරණ උණාට බලන්නම ඕන බලලා තායෙන්නම ඕන චිත්‍රපටයක් තමයි මේක. අනික දන්නවනේ අළුත් එව්වා බාරගත්තොත් ලේසියෙන් පරක්කු කරන්නෙ නෑ කියලා. ආයෙත්නම් මෙච්චර ප්‍රමාද නොකරන්න උත්සහයක් දෙනවා. ඔන්න ඉතින් අන්තිමේදි කොහොමහරි වැඩේ ඉවර කළා…

මුලින්ම කියන්න ඕනෙම දේ තමයි මේ කොමඩියක් වුණාට ලොකු පොඩි කාටත් බලන්න පුළුවන්. ඒ කියන්නෙ පවුලේ සැමට එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. කොමඩි තැනින් තැන තිබුණත් ගොඩක්ම මේකෙ තියෙන්නේ ලස්සන කතාවක්. එහෙනම් කතාව දෙසට හැරෙමුකෝ…

කථාවේ ගැඹුරටම නොගිහින් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්නම්…
කථාවේ ප්‍රධාන චරිතය ටොමී පොපර් (Jim Carrey). Jim Carrey කීවම දන්නවනේ කතාව නියමෙටම තියෙනවා. මෙයාගෙ තාත්තා ගවේශකයෙක්. රට රටවල සංචාරයේ යෙදෙන මොහුගේ පුතු ටොමී පොපර්ට පිය සෙනෙහස හරි හැටි ලැබෙන්නෙ නැහැ. මොකද එයා ඕනෙ වෙලාවක වෙන රටක සංචාරයක. කලකට පසුව පොපර් ගැන කිව්වොත් එයාගේ බිරිඳ ඇමැන්ඩා, පුතා බිලී (එයා හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්), දුව ජෙනී (එයා ටිකක් හිතුවක්කාර කෙනෙක්). කොහොමහරි ටොමී පොපර්ට එයාගෙ තාත්තගෙන් සිහිවටනයක් ලැබෙනවා ඒ ඔහුගෙ ඇන්ටාක්ටිකා සංචාරයෙදි (හිතුණා නේද සිහිවටනය මොකක්ද කියලා?) ඒ පෙන්ගුයින් කෙනෙක්. මේ පෙන්ගුයින්ව මහා ඇණයක් වෙන පොපර් මහතා නැවතත් මේ පෙන්ගුයින්ව ඇන්ටාක්ටිකාවටම යවන්න ලොකු උත්සාහයක් දරනවා. ඒත් මෙයා නැවතෙන්නෙ පෙන්ගුයින්ලා 6ය දෙනෙක් එක්කයි…

මේ පෙන්ගුයින්ව ඇන්ටාක්ටිකාවට යවන්න පුළුවන් වෙයිද?
මොකක්ද මේ පෙන්ගුයින්ලා 6ය දෙනෙක් ගැන කියන කතාව?
පෙන්ගුයින්ලව තියාගන්න පුළුවන්ද?
පුළුවන්නම් පොපර් කොහොමද පෙන්ගුයින්ලව බලා කියාගන්නේ?
පොපර්ගේ පවුල් ජීවිතයට මේවයින් බලපෑමක් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්නම් සිංහල උපසිරස සමඟ මේ සලරුව දැන්ම බාගත කරගෙන බලන්න…

*එහෙනම් තව උපසිරසකින් ළඟදීම හමු වෙමු!*

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,508 downloadsDownload Mr.Poppers.Penguins.2011.baiscopelk.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-02-06

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

1,508 downloadsDownload Subtitles51 KB

32 comments

  1. Hirushan

    hure mama thama eka.thanks sub ekata

  2. Nadeera Mystry Frodo

    ada mamai palaweniya... bohoma sthuthyi sub ekata...
    jaya wewa !!!

  3. Chathura

    Thank you :)

  4. Prasad

    ජය වේවා!!!

  5. Suresh Jayathilaka

    ලස්සන කතාවක් වගෙයි :P අරගෙනම බලන්ඩ ඔ්නෙ

  6. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
    ඔන්න අපිත් බාගත්ත..
    ඔබට ජය... :D

  7. Sahan

    fattama thankz wewaaa sahooo :D

  8. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල..
    සුපිරි එකක් වගේ නේ..
    ඩම්බ් ඇන්ඩ් ඩබර් එකෙත් ඉන්නේ මේ ඩයල් එක නේද?
    සිරා පොරක් ඈ..
    එහෙනම් බලමු නේද?
    සබට තැන්ක්ස් සහෝ..
    ජය!!

  9. Kulanjana Maduranga

    niayamai…lassana kathawak wge.thanks LC Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. thisal

    tnxx bn uba nam patta comedy denwa nam wena mkut epa aniwa bemak comedy dipn tawa godk watinawa

  11. නලින්

    ස්තුතියි සහෝ...

    ජය වේවා!

  12. අදිත ප්‍රවීන්

    නළුවා නම් පට්ට .
    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !

  13. Dayan

    සබට බොහොම ස්තූතියි සහෝ,ජය ;)

  14. raki

    jim ge filem akata thanks.........! ***jaya wewa***

  15. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  17. ජනක

    ගොඩක් ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!

  18. ravindra hansaka

    ජය වේවා යාළුවා !

  19. indika

    thn Q :)

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  24. thilina

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…!

  25. prabhath

    thanks

  26. Don Herman

    Very nice one. Thanks for the subs. Appreciate .

  27. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  28. Uraj Deemantha

    ජිම් අංකල් ඉන්නවා නම් නොබලා ඉන්නේ කොහොමද...... :D :)

  29. nidi

    mulinma nam hithuna honda nethiwa wathda kiyala.eeth tika welawakinma ee sekaya neththatama nethiwala giya. niyama film ekak. komadiyak wage thibunata niyama adahas tikak denawa! nithara bana ahana ayath mewa balanawa nam! thanks. (L. C. De MEL kiyanakota mata nam denene hari eetha gathiyak. mata hithenne ekata wada......)

  30. kumara

    Thanks Bro !!!

  31. Chamara

    Thanks brooooooooooo

  32. Kaushan Herath

    සබට ස්තූතියි සහෝ