කොහොමද යාළුවනේ ඉතින්? මේ මගේ 2වෙනි උපසිරස. පළවෙනි එක විදියට paranormal activity 2 එකට සබ් දැම්මේ. සමාවෙන්න ඔනෙ වැඩේ භාර අරන් සතියක් විතර උණා. semester exam නිසා තමා පරක්කු වුණේ. ඒත් බාරගත්තු වැඩේ අතහැරින්න බෑනේ 🙂 ඔන්න කොහොම හරි ඉවරකලා ඉක්මනට දෙන්න ඕනේ නිසා. දැන් මේ මූවී එක ගැන මේ මූවී එක අධ්‍යක්ෂණය…

කොහොමද යාළුවනේ ඉතින්? මේ මගේ 2වෙනි උපසිරස. පළවෙනි එක විදියට paranormal activity 2 එකට සබ් දැම්මේ. සමාවෙන්න ඔනෙ වැඩේ භාර අරන් සතියක් විතර උණා. semester exam නිසා තමා පරක්කු වුණේ. ඒත් බාරගත්තු වැඩේ අතහැරින්න බෑනේ 🙂 ඔන්න කොහොම හරි ඉවරකලා ඉක්මනට දෙන්න ඕනේ නිසා.
දැන් මේ මූවී එක ගැන මේ මූවී එක අධ්‍යක්ෂණය කරල්ල තියෙන්නේ boy and the hood, 2 fast 2 furious, four brothers වැනි සුප්‍රකට නිර්මාණ රැසක් බිහිකළ JHONE SINGLATION නම් අධ්‍යක්ෂක වරයා විසින්. මෙම චිත්‍රපටයට 5.9 IMDB අගයක් හිමි වුණත් බලාගෙන යනකොට හිතෙයි මේකට 7.5ක් වත් රේටින්ග්ස් ඕනේ කියලා. මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ AVENGERS, CAPTAIN AMERICA යන චිත්‍රපට වල ඉන්න Samuel L. Jackson. මේ ඩයල් එක කවුද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ ඉතින් :D. ඊට අමතරව Vanessa Williams, Christan Bales, Jefry Wright යන ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
දැන් බලමු මොකක්ද වෙන්නෙ කියලා, එක් මිනී මැරුමක් වටා ගෙතෙන කතාවක් තමා මෙකෙන් කියවෙන්නෙ. වෝල්ටර් කියන්නෙ ධනවත් පවුලකින් පැවත එන චරිතයක්. ඉතින් මොහු එක දවසක් මෙම සමාජශාලාවට ආපු කොල්ලෙක්ට කරපු විහිළුවක් දුර දිග යාමෙනුයි මේක පටන් ගන්නෙ ඉතින් වෝල්ට ඒ කොල්ලව මරනවා. ඒත් මේකට තව කෙනෙක් වන්දිගෙවන්න සිද්ධ වෙනවා. ඒ අහින්සක තරුණයෙක්ට. Samuel L. Jackson හෙවත් ප්‍රධාන චරිතයට පණ පොවන සාෆ්ට් කියන්නෙ රහස් පරීක්ෂක වරයෙක්. මෙයා හදන්නේ මේ මිනීමරුවව සිරකරලා සාධාරණ ඉටුවිය යුත්තන් හට සාධාරණය ඉටු කිරීමටයි. මෙ රහස් පරීක්ෂකවරයට අර තරුණිය බේරගෙන සාධාරණ ඉටුකරන්න පුළුවන්වෙයිද කියල බලමු. කිවුවා වැඩිද මන්දා 😀 හරි ඔක්කොම කියන්න ගියොත් කතා රසයට බාධවක්නෙ ඔයාලම බලන්නකො බාගෙනම.
ආ තව දෙයක්, මේකේ දෙබස් වල හැම දෙබසකම වගේ ඉතා හොද සුද්ද සිංහල තමා තියෙන්නෙ සද්දේ අඩු කරල බැලුවොත් හොදයි 😉
875d5c6c39445f94f5921e1edc6a0e90b0b5a279 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
840 downloadsDownload Shaft.2000.baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PraneethM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මදුරංග
Subtitles
29 comments
Damith
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!praneeth maduranga
thnks bro
Vilochan Sanjee
ela ela machan... sub ekata thanq... jaya wewa
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
tnx bn supiri ekak wage balama balamu
නලින්
ස්තුතියි ප්‍රනීත් සහෝ.! එලස්ස් වේවා!
ජය වේවා!
Dhanushka Kumara
patta pata pata
Nandana
Thank U Maduranga.
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)praneeth maduranga
elazz aniwa =D
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! JHONE SINGLATION ගහපු ඒකක් නම් ඉතින් අනිවා සුපිරි ෙවන්න ඔ්නි. නළුවත් සුපිරිම ෙකෙනක්. ජය වේවා!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි මදුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth maduranga
thnks roily broo....
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
ඔන්න සහෝ මාත් මේ කතාව ගත්තා.
බොහෝම ස්තුතියි උපසිරැසියට.හැමෝම අපි දෙන්නව පටලවා ගනීද දන්නෙ නෑ :)
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. :)
ආයු -බෝ -වේවා !!!
praneeth maduranga
:) thnks bro. eknm danatho =D
Dulan
Thanks saho
Udara Damith B\K
....................බොහොම ස්තූතියි ....................
AsithaDilruwan
elama saho thanks
HummerDanu
thanks bro.shaft 2019 sub please
Hashan M. Priyadarshana
Thank you bro sub ekata...
Jaya wewa.!Pramukmili
thanxxx bro.........
Pasindu ukwatta
thnks
Kasunabayasekara
Thanks bro..
dragonhero
thanks
Advertisement

Ad Mama Ekko .. Ela Ela Pata film ekak wagw . onna bewa.