මේක තමයි මගේ සිව්වන උපසිරැසි ගැන්වීම.ඇත්තටම මේ කතාව බිහිසුණූ ගනයට අයත් වෙන කතාවක්. ඇත්තම කියනවා නම් මේ කතාව ඒ තරම් පරසිද්දියට පත් වෙලා නෑ. මන්දයත් මේ ෆිලුමය IMDb 2.6 වගෙ ප්‍රමානයක්. කතාවේ හොදක් නැත්තෙමත් නැහැ. හැබැයි ත්‍රාසය භීතිය කුතුහලය රැගත් කතාවක් කියන්න පුලුවන්. කතාව දිහාට මදක් හැරෙවා නම්මේක ප…

703 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
d0d75383fedcb1ad7fc80105642211f646062eee1.44 GB (Br 1080p) කොපිය මෙතනින් බාගන්න
726e8b9c912596ad21278bbef45c3c460900f35dHash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,179 downloadsDownload Muck.2015.baiscopelk.com_.rar72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Pramudya-Lal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෙරිෂ්ම ප්‍රමුදය
Subtitles
22 comments
me
mithun
sab ekata thx u bro. horror film nam aniwaryen banawa. (EmElie 2015. Imdb 5.5) මෙකත් දෙන්නකො ඉක්ක්මනට
Asitha
Ela....thanks
Udara Damith B\K
බොහොම ස්තුතියි ..................
Udara Damith B\K
Thanks.......................
roshan
taxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
indika
බොහොම ස්තුතියි !!!!!
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rajitha
Thanks machan jayawewa.......!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Geeth
ela .. Thanks bro .
Buddika
meke rating waradi ... mama hithanne naha meka echchara hoda film ekak kiyala any way... subtitle walata thanks keep it up.
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.nilantha
thanks saho
Amalka Himeshan
IMDB අඩු උනාට මොකෝ ෆිල්ම් එක හොඳ නම්
ස්තූතියි උපසිරැසියටKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjaya
උපසිරැසියට තුති…
ඔබට ජයරොයිලි
බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chathu
niyama wadak ela ela. ediriyatath mewa krnna. (y)
Crowly
Thankz
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks... how come IMDB 2.6 became 6.2 over night? :P