Watch Trailer

I Am Wrath (2016) with Sinhala Subtitles | මේක මගේ පලිගැනීමක් නෙමේ සාධාරණය ඉෂ්ට කිරීමක්!!! [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් දෙන්නයි මේ සුදානම.2016 අප්‍රියෙල් මාසේ 15 වෙනිදා usa වල තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම අයිති වෙන්නේ Action Crime Drama යන වර්ගයට.ඒ වගේම මේකේ IMDb අගය 5.1 වගේ හොද අගයක් අරගෙන තියෙනවා.ඒවගේම මේකේ රංගනයෙන් දායක වන ප්‍රධාන චරිතය තමා John Travolta. එහෙනම් මම කතාව…

I Am Wrath (2016)

එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් දෙන්නයි මේ සුදානම.2016 අප්‍රියෙල් මාසේ 15 වෙනිදා usa වල තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම අයිති වෙන්නේ Action Crime Drama යන වර්ගයට.ඒ වගේම මේකේ IMDb අගය 5.1 වගේ හොද අගයක් අරගෙන තියෙනවා.ඒවගේම මේකේ රංගනයෙන් දායක වන ප්‍රධාන චරිතය තමා John Travolta. එහෙනම් මම කතාව ගැන පොඩි සාරංශයක් කියන්නම්කෝ.

කොලොම්බස් කියන ප්‍රාන්තයේ එන්න එන්නම අපරාධ වැඩි වෙනවා.කල්ලි වල මර ක්‍රියාකාරකම් මිනීමැරුම් මංකොල්ල වගේ දේවල් හැමදාම වගේ සිද්දවෙනවා.ඉතින් කතාව දිග්ගැස්සෙන පවුලත් ඉන්නේ මේ නගරේ ඒ තම හිල් පවුල..විවියන් හිල් කියන කෙනාගේ මහත්මයා තමා ස්ටැන්ලි හිල් කියන්නේ.ඔහු පිටරට ගිහින් ටික දවසකින් ආපහු කොලොම්බස් වලට එනවා.ඒවගේම ඔහු රැගෙන එන්න ඔහුගේ බිරිද යනවා.ඒ දෙන්නා ආපහු එයාලගේ වාහනේට එනකොට ඔහුට හිතුවෙවත් නැති සිද්දියකට මුහුණ දෙන්න වෙනවා. ඒ සිද්දියෙන් විවියන් හිල් මැරෙනවා ඒ කියන්නේ ස්ටෑන්ගේ බිරිද.

ඔහු මේ ගැන ගොඩ දුක් වෙනවා.පොලිසියට නිසි පිළිතුරක් දුන්නත් ඔවුන් ඔහුගේ මිනිමරුවැව නිදහස් කරනවා.ඒකට ඔහු ගොඩක් කණගාටු වෙනවා.ඔතින් ඔහු තීරණය කරනවා තනිවම එයාගේ බිරිදව මරපු අය හොයන්න.මේකට ඔහුගේ පරණ මිත්‍රයෙක් වෙන ඩෙනිස් කියන කෙනාවත් එකතු කරගන්නවා.

පොඩ්ඩක් කිව්වාම ඇතිනේ.ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.අන්තිමට ඇයව මරපු හේතුවත් ඔහු හොයාගන්නවා ඔන්න කිව්වා.ඉතින් තවත් ෆිලුමකින් ආපහු අරන් එන්නම්.ඒවගේම Elementary සීරිස් එකේ ඉතුරු ටිකත් ඉක්මනට අරගෙන එන්නම් ඔයාලට.

එතකන් ගොහින් එන්නම්.
ජය වේවා අපේ බයිස්කෝප් යාලුවෝ ඔක්කොටම!!!

I Am Wrath (2016) on IMDb

 

 

330 MB (480p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

086C55F77647951A83AAEF049CE49C140CE70320

701 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

4EB6D0BFD83155CB51BF0137C4ADE039B18FAB51

2.05 GB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

AD4ADDD218F7659A0367BBA2F8F08659AB51733C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,278 downloadsDownload I-Am-Wrath-2016.zip163 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,278 downloadsDownload Subtitles163 KB

18 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  2. mithun

    උදේම සුපිරි ෆිල්ම් එකක්නෙ දිල තියෙන්නෙ ..
    උපසිරැසි ගැන්නුවට සහෝට බොහොම ෆිං .
    බොහොම සතුටුයි අයෙමත් මෙ වගෙ එලම එකක් අරන් ඉක්ක්මනින්ම අන්න සහොදරය .තැන්ක්ස් යු බ්‍රෝ

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා

    කොල්ලෝ Elementary එක අන්තිමට කලේ උඹද?? අනේ බන් ඒක ඉතුරු ටික දීපන් ඉක්මනට. ඉතුරු ටික කිවුවට ගොඩක් තියෙනව නේ..

  4. Jack

    Elementary dipan machan pinsidda wenawa :) (Y)

  5. Jack

    Elementary thama oneeeeeeeeeeee

  6. Givantha Arshakulrathne

    Thanx bro....... ela film eka.

  7. Nishon Jey

    tnks bro

  8. Asitha

    එල එල තෑන්ක්ස්...!!!

  9. Sajith Anthony

    උපසිරැසිට බොහොම ස්තූතියි,
    ජයවේවා…!!!

  10. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Chamith Mihiranga

    Sub eka gan na..
    Unable to parse the subtitle file. Syntax error at line 3178:"" kiyala watenawa..
    mokada karanne..

  14. sandun muthumala

    උපසිරැසියට තුති…

  15. Prasad Kandamulla

    .................සිංහල 'සබ්' එකට බොහොමත්ම ස්තුතියි සහෝ...................

  16. Amith Ishara

    sub eka wada karan na...ai dan na ne

  17. Unlocking instant

    SPRINT USA CLEAN IMEI UNLOCK INSTANT TO 48HOURS
    sPRINT USA IPHONE UNBARRING

    ICloud Clean iPhone Ipad Fast 1-5dyas 100%

    Orange France All iphone Unlocked 100%
    imei check
    imei check free

  18. Tharindu Athukorala

    brrip eka enakam balan hitiye.ena patak ne.web dl eka balnwa.tnx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.