බයිස්කෝප් සිංහලෙන් හා එක්ව සිටින සියලු දෙනාට ආයුබෝවන්! ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි 2016 වර්ශයේ නිකුත්වුන අලුත්ම අලුත් Action, Thriller, Romance වර්ගීකරණයට අයත් හිංදි චිත්‍රපටයක් සමඟින් ගොඩ උනේ. ඉතින් මම මේ චිත්‍රපටිය උපසිරැසි හදන්න ගත්තේ ඊයේ හවස අද (2016-05-02) වෙනකොට ඉවරත් කරලා නිකුත් කරන්නත් සූදාන…

බයිස්කෝප් සිංහලෙන් හා එක්ව සිටින සියලු දෙනාට ආයුබෝවන්! ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි 2016 වර්ශයේ නිකුත්වුන අලුත්ම අලුත් Action, Thriller, Romance වර්ගීකරණයට අයත් හිංදි චිත්‍රපටයක් සමඟින් ගොඩ උනේ. ඉතින් මම මේ චිත්‍රපටිය උපසිරැසි හදන්න ගත්තේ ඊයේ හවස අද (2016-05-02) වෙනකොට ඉවරත් කරලා නිකුත් කරන්නත් සූදානම් මම වැඩිදුර ඒගැන සඳහන් කරන්න යන්නේ නෑකතාව ගැන කියන්නත් තියෙනවනේ විමා සහෝට සහ සමීර අයියට ස්තුතිය පුද කරමින් මම කතාව දෙසට යොමු වෙනවා.
2016 වර්ෂයේ මාර්තු මස 11 දින ඉන්දියාවේ තිරගත කිරිම ආරම්භ කල මෙම සිනමා සිත්තම Action, Thriller, Romance වර්ගීකරණයට අයත් හිංදි සිනමා පටයක් මෙම සලරුවේ නිෂ්පාදනය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 11 ක් වැය කර ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 14.15 ක් උපයා ගන්නට සමත්වී තිබෙනවා. මෙම සලරුවේ ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායකත්වය සපයන්නේ ඉන්දිය ප්‍රසිද්ධ ගායකයකු වන Himesh Reshammiya වන අතර සහය නළු නිළියන් ලෙස Farah Karimaee. Naseeruddin Shah. Shekhar Kapur යන අය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
මෙම චිත්‍රපටයේ කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් රඝු නමි තරුණයෙක් සිටිනවා බාහිර ලෝකයට කාර් විකුනුම් කරුවෙක් ලෙස පෙනි සිටිමින් තමන්ගේ පෙම්වතිය වෙන තාරාටත් බොරු කියමින් එක් දිනක රඝු විසින් තමන්ගේ හා තාරාගේ ආදරයට කරන්න ඕන ලොකුම වංචාව සහ රැවටීම සිදුකරනවා නමුත් රඝුගේ හෘදසාක්ෂිය තමන් කල වරද තාරාට නොකියා ඉන්නට රඝුට ඉඩදෙන්නේ නෑ අවසානයේ රඝු විසින්ම තාරාට තමන් කල වැරැද්ද පවසා සිටිනවා. එහි ප්‍රතිපලයක් විදියට තාරා රඝු සමඟ අමනාප වී විවාහය සඳහා මාසයක් ඉතිරිව තිබියදී අයර්ලන්තයට පිටත්ව යනවා. ඉතින් අයර්ලන්තයට ගිය තාරාට නිකරුනේ නොකල වරදකට සිරගත වන්නට සිදුවෙනවා. ඉතින් තාරාට රඝු කරපු ද්‍රෝහීකම මොකද්ද? රඝු ඇත්තටම මොනව කරන කෙනෙක්ද? රඝු තාරාව බේරගන්න මොනව කරයිද? ඒ දෙන්නා නැවතතත් එකතු වෙයිද කියන දේවල් දැන ගන්නට නම් මෙම සිනමා පටය රසවිඳින ලෙසට මා ඔබ සැමට ආරාධනා කරමින් සමුගන්නවා. ඔබගේ වටිනා අදහස් උදහස්ද මේ සමඟම පල කර යන ලෙසට මා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා. ඔබ සැමට දෙවි පිහිටයි!
(මෙම චිත්‍රපටිය භාගතකර ගැනීම සඳහා බයිස්කෝප් සිංහලෙන් Direct Link අඩවියෙන්ද අවකාශය ලබාදී ඇත.)
100 MB (DVDRip.x265) කොපිය මෙතනින් බාගන්න
E2B624C557DEDBE0161B0FDAF91A1E2400627E44500 MB (DVDRip.x265) කොපිය මෙතනින් බාගන්න
9A41B084C93648145A291D9A3698D16E889D8D95700 MB (DVDRip.x264) කොපිය මෙතනින් බාගන්න
EE46969A042F415FE8FBC4644659F3DE5A8DC953 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,183 downloadsDownload Teraa-Surroor-2016.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
28 comments
SPM
kavinda
බොහොම ස්තුතියි සහෝ.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Gathsara Umesh Kumara
සබට තෑන්කූ සහෝ/මේ මේකේ 100mb එක හොwදට ඇඩද?පැහැදිලිද?මට ඉල්මනට කිඅන්වද ?
තරිඳු රුක්ෂාන් පෙරේරා
100 MB එකත් හොඳයි x265 මොබයිල් කියලා තිතියෙන්නේ ඒත් හොඳයි
Kalum Gunasekara
බොහොමත් ම ස්තුතියි සහෝ උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Purni
මේකේ අශ්කෝමි මේ බීගී තේරි අශ්කොමේ මේ ෆාතී නෙරී මෙ තූනේ පිචල් පිචල් චල් ගයී සින්දුවට මන් මාර ආසයි
Dilina
එල් සහෝ
Gayan
Fan film ekata sub ekak diyanko
Esh
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!dilshan
thankz
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ප්‍රදීප් ඉරේෂ්
මචන් සබ් එක අවුල් වගේ නේද..පොඩ්ඩක් බලන්න 500 MB එකේ ටයිම් ලයින් ගොඩක්ම
Gehan Shantha Darshana
Mekata Sub Denakam Bala Bala Hitiye... Thanks...
Sanjaya
උපසිරැසියට තුති…
ඔබට ජයv
thank a loooooooooooooooooooooooooot machooo
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindu kuruppu
ela machan.'fan' film ekataa sub eka diyanko bn plz
MMMM
Macahn Sub eke time line track aul mcn 500 mb,
Thilina Madushanka
thanks macho sub ekata
jayawewa..!!Amila
Sub eka lte welane wada karanne bro hariyata wada karanne komada hlppppp??????????
bro
machan sub eke timeline track paninawnae kohomada hadanne
ashan lankanath
thanks
Damith
Bro 500MB eke sub eka wedana track paninawa
Dilusha Nuwan Narasinghe
සුපිරි වගේ බැලූ බැල්මට බලලම කියන්නම් හොඳ නරක
තෑන්ක්ස් සබටලහිරු ප්‍රසාද්
උපසිරැසියට තුති…
ඔබට ජය
N_R
Thank You.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ.
මේක දෙනවයි කියලා දන්න නිසා ඊයේ රෑම බාගෙන තියාගෙන හිටියා.
ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.
ජයවේවා...!