Watch Trailer

Mudbound (2017) Sinhala Subtitles | මඩ තැවරුණු [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමා නිර්මානය ඩී රීස් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර IMDB දර්ශකයේ 7.4 ක අගයක් හා Rotten Tomatoes හි 96% ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. Hillary Jordan විසින් 2008 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද Mudbound නවකථාව ඇසුරින් මෙම සලරුව නිර්මාණය වී තිබෙනවා කථාව කෙටියෙන් කිවිවොත් ලෝරා මැකලන් ඇයගේ දරුවන් දෙදෙනා…

මෙම සිනමා නිර්මානය ඩී රීස් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර IMDB දර්ශකයේ 7.4 ක අගයක් හා Rotten Tomatoes හි 96% ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. Hillary Jordan විසින් 2008 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද Mudbound නවකථාව ඇසුරින් මෙම සලරුව නිර්මාණය වී තිබෙනවා

කථාව කෙටියෙන් කිවිවොත් ලෝරා මැකලන් ඇයගේ දරුවන් දෙදෙනා සහ සැමියා සමඟ මිසිසිපි ඩෙල්ටාවේ ගොවිපොලක් පවත්වාගෙන යමින් ජීවිතයට මුහුණ දීමට උත්සාහ දරනවා. ඒ අතර තරුණයන් දෙදෙනෙක් දෙවන ලොක යුද්ධ්ය අවසන් වූ නිසා නැවතත් සිය නිවෙස් කරා පැමිණෙනවා. එක්කෙනෙක් තමයි ජෙමී මැකලන් ඔහු ලෝරාගේ සැමියාගේ බාල සහෝදරයා.

අනිත් කෙනා රොන්සෙල් ජැක්සන් කළු ඇමරකානු සම්භවයක් සහිත කුලි ගොවියෙක් වන හැප් ජැක්සන් ගේ වැඩිමහල් පුතා.ඉතින් මැකලන් පවුලත් ජැක්සන් පවුලත් අතර ඇති වන සිදුවීම් තුලින් එකල සමාජයේ පැවැති සමාජ වාතාවරණය.ඇමරිකානු ඉතිහාසයේ කළු ජාතිකයින්ට සිදු වී ඇති අසාධාරණය. වර්ණභේද වාදයේ අප්‍රසන්න මුහුණුවර. මේ සිනමා නිර්මාණය තුලින් බොහෝ දුරට පෙන්වා දීමට උත්සාහ ගෙන තිබෙනවා. ඒ වගේම ජීවිත සටනට මුහුණ දීමේ දී ඇති වන ගැටළු හා හැගීම් වල සියුම් හා තියුණු ස්වභාවයන්. මානව සංතානයේ අඳුරු ගුප්ත ස්වභාවයන් හා සමහර සිදුවීම් නිසා මිනිසුන්ගේ සිත සම්පුර්ණයෙන් ම වෙනස් වන ආකාරයත් මෙම සලරූ නිමැවුම මඟින් නිරූපණය කිරීමට ත අධ්‍යක්ෂිකාව යම් තරමක් හෝ උත්සාහ කර තිබෙනවා

නරඹන්න රසවිදින්න කියල ආරාධනා කරනවා මේ මගේ පළමුවැනි උපසිරැසි නිර්මාණය වැරදි ඇතොත් සදොස් කරන ලෙස ඉල්ලා සිටිනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,401 downloadsDownload Mudbound-2017.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/ISURU-JAYAWARNA-e1528918995162.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු ජයවර්ණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු ජයවර්ණ

Subtitles

2,401 downloadsDownload Subtitles61 KB

29 comments

  1. KAVINDU987654321

    නියමයි! ඉතා ම හොද තේරීමක්.
    සබට තුති!
    ජය!!!

    1. isurujayawarna

      ස්තුතියි ඔබට

  2. Gihan Lakmal

    ela macho......... thanks

    1. isurujayawarna

      ස්තූතියි

  3. geeganagamage

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Tremors 6 සබ් එක දාන්නකෝ .

    1. isurujayawarna

      you are almost welcome bro

    2. talonfiller

      Ekata dila

  4. dreams

    well done bro

    1. isurujayawarna

      tnx bro...

  5. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  6. ranga11112

    පලමු උපසිරැසියට සුභපැතුම් සහෝ...

  7. gihan perera

    Wow bro Niyamai...Well done...god bless you...keep continue it....

  8. chameeracool

    meke sub denakan balan hitiye bn thank

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekakata....

  11. wnikson

    hoda kathawak dunnata tanks brooo

  12. sampath n perera

    බොහොම ස්තුතියි

  13. isurujayawarna

    thanks for everyone ....

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. akalankagayan

    Thnx......

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. isurujayawarna

      ස්තූතියි ඔබට

  18. SanjulaJeter

    thanks

  19. Wicki

    උපසිරැසියටබොහොම ස්තුතියි

  20. AsithaDilruwan

    Ela saho thanks

  21. jagath55

    Thanks

  22. Nishanfernando

    Thanx bro

  23. TRICOQATAR

    PAtta gathi ban.. uba niyadmeta karala thiyenawa saho... issarahatath oni hode...