Watch Trailer

The Debt Collector (2018) Sinhala Subtitles | ණය දෙනවද, ගුටි කනවද… [සිංහල උපසිරසි සමඟ] (18+)

මේ මාසෙම 6 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු සුපිරිම Action ෆිල්ම් එකක් අරගෙන තමයි මං අද ආවෙ. මේකෙ ඉන්නෙ ඔයාල ගොඩක්ම කැමති නළුවෙක්, ඒ තමයි Scott Adkins. එහෙම නැත්නම් බොයිකා කිව්වාම ගොඩක් අය අඳුනගනී. මේ ලෝකෙ දැනට ඉන්න තාත්විකම සටන් ජවනිකා නළුවෙක් තමයි එයා. Undisputed වගේ චිත්‍රපටි බලපු අය ඒ ගැන හොඳට දන්න…

මේ මාසෙම 6 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු සුපිරිම Action ෆිල්ම් එකක් අරගෙන තමයි මං අද ආවෙ. මේකෙ ඉන්නෙ ඔයාල ගොඩක්ම කැමති නළුවෙක්, ඒ තමයි Scott Adkins. එහෙම නැත්නම් බොයිකා කිව්වාම ගොඩක් අය අඳුනගනී. මේ ලෝකෙ දැනට ඉන්න තාත්විකම සටන් ජවනිකා නළුවෙක් තමයි එයා. Undisputed වගේ චිත්‍රපටි බලපු අය ඒ ගැන හොඳට දන්නව ඇති. ඉතිං හැමෝටම ආරාධනා කරනව මේක බලන්න එකතු වෙන්න කියලා.

මුලින්ම මට මේවගේ චිත්‍රපටයක් ලබාදීම ගැන සමීර කරුණාරත්න සොයුරාට ස්තූති කරන්න ඕනෙ. මොකද උපසිරසිකරණයට ආධුනික අපි වගේ අයටත් මේවගේ hit ෆිල්ම් ලබාදීම ගැන. ඒවගේම M.T.R. තරිඳු සොයුරාටත් ස්තූති කරනවා ගුරුහරුකම් දෙමින් කියලා දෙනවට. තව අපිත් එක්ක ඉන්න ඔයාල හැමෝටමත් ස්තූති කරනවා,

එහෙනම් අපි බලමු මේකෙ නිර්මාණ කාර්‍ය්යට සහය දීපු අය ගැන ටිකක්. මුලින්ම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jesse V. Johnson විසින් , එතකොට කතාව ලියලා තියෙන්නෙ Jesse V. Johnson සමඟින් Stu Small . නිෂ්පාදනයෙන් Ehud Bleiberg, Deborah Del Prete, Scott Adkins, Charles Arthur Berg, Nicholas Donnermeyer, Edward Robin, Melanie Kollar සහ Daryn Simons යන අට දෙනා දායකත්වය දක්වලා තියනවා. එතකොට මෙහි චරිත වලට Scott Adkins, Louis Mandylor, Vladimir Kulich, Tony Todd, Rachel Brann වගේ අය රංගනයෙන් දායක වෙනවා.

අපි කතාවෙ ඇතුලාන්තයට එබිලා බැලුවොත් , ෆ්‍රෙන්ච් කියන්නෙ බ්‍රිතාන්‍යයෙන් ඇවිත් ලොස් ඇන්ජලීස් වල පදිංචි වෙලා ඉන්න ආත්මාරක්ෂක සටන් ගුරුවරයෙක්, එයාට මේ දවස් වල සල්ලි අතින් අන්තෙටම වැටිලා ඉන්නෙ. ඒ මොනවා උනත් එයා කැමති නෑ එයාගෙ සටන් පාසල විකුණන්න. මෙහෙම ඉන්නකොට මෙයාගෙ යාළුවෙකුගෙ මාර්ගයෙන් ටවුමෙ පාතාල නායකයෙක් යටතේ කරගෙන යන පොළියට මුදල් ලබාදෙන ආයතනයක රැකියාවක් මෙයාට ලැබෙනවා. මෙයාගෙ රාජකාරිය තමයි “සූ” කියන කෙනාගෙ සහයකයා විදියට ඉඳිමින් ණය මුදල් නොගෙවා පැහැර අරින අයව මුණගැහිලා සල්ලි අරන් එන එක. ඒ අතරෙදි එයාලගෙ ප්‍රධානියාට පාතාල ව්‍යාපාරිකයෙක් වන බාබෝසා විසින් වැඩක් බාර දෙනවා. එයින් පසු ඔවුන්ගේ ජීවිත සියල්ලම උඩු යටිකුරු කරමින් සිදුවීම් දාමයක් ආරම්භ වෙනවා . ඉතිං යාළුවනේ එතනින් පස්සෙ කතාව ඔයාලට බලලම තමයි දැනගන්න වෙන්නෙ.

අළුත් නිසා තාමත් රේටින් අතරට ගිහින් නැති මේක දැනට IMDb දර්ශකයෙ 5.5ක අගයක් ලබාගැනීමට සමත්වෙලා තිබෙනවා. විනාඩි 95ක කාලයක් පුරා දිවෙන මෙය Action , Thriller ,Drama යන ඛාණ්ඩ වලට එක් කරන්න පුලුවන්. ඉතිං නැවතත් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේක බලන්න කියල. තවත් විශේෂ දෙයක් තමයි මේ නමම තියෙන චිත්‍රපටයක් 1999දි නිකුත්වෙලා තියනවා. ඒ හින්දා ඔයාලා බානකොට ඒක ටිකක් බලන්න. තවද සමීර සොයුරාගෙන් සමාව ඉල්ලනවා මේකට ටිකක් කල් ගියාට, මේ දවස්වල ගොඩක් වැඩයි ප්‍රශ්නයි මැද්දෙ තමයි ඉන්නෙ. ඉතිං යාළුවනේ මට ආයෙ ඔයාලට උපසිරසියක් ලබා දෙන්න වෙන්නෙ සැප්තැම්බර් මාසෙ තමයි. මොකද රාජකාරි කටයුතු හින්දා. එහෙනං යාළුවනේ අපි ආයෙ උපසිරසියකින් හම්බවෙමු.

ගිහින් එන්නම් , ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

13,725 downloadsDownload The-Debt-Collector-2018.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

13,725 downloadsDownload Subtitles54 KB

90 comments

  1. ranga11112

    ස්තුති සහො....
    සබ් දුන්නට බොහොම පිං...
    තෙරැවන් සරණයි.....
    ඔයාලා කරන කියන යහපත් සිතිවිලි සියල්ල සාර්ථක වේවා....

    1. samurai

      thanks bro

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Theshan077

    Thanks Bro..

  4. hirusha ekanayake

    sub ekt thxx broo escape plan 2 earlier release wela bluray ma .. kwruhari bus dendo

  5. Bobby

    Thank you very much

  6. harshana tutu

    puluwannam collection kiyana akata ''laterst" KIYALA ekakuth dannako .ethakota apita lasiine aluth film hoya ganna.plz

  7. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata.... Jayawewa.....!

  8. Kumara97911

    Tnx a lot bro.Scott ge aluth eka incoming(2018) ekatth sub denna

  9. geeganagamage

    බොහොම ස්තුතියි අනේ මේ වගේම Tremors 6 සබ් එක දාන්නකෝ .

  10. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  11. ERANDA MALITH

    Sub ekta thanks mcn
    The Hunger Games 2012 film eke Sinhala Subtitle eka page not found 404 error kiyala enwa. Sub eka ganda kramayak nedda? HELP!

  12. darshana100

    niyamai saho godak thanks

  13. Pradeepkumara

    thanks broo...

  14. buddhika

    Thank you for Subtitle
    We really appreciate your work in baiscopelk
    It was a pleasure to be a part of baiscopelk

  15. lahiru sadaruvan

    thank you so much aiye

  16. Mevandhanushka

    Thanks

  17. Ranga sri

    Thanks bro.....

  18. gihan perera

    Wow bro Niyamai....well done...keep continue it..god bless you...Thanks sooooooo much....

  19. pubudu98

    Thanks bro

  20. saduhiru1

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  21. .comDevinda

    උපසිරැසියට ස්තුතියි

  22. Kulanjana Maduranga

    niayamai…Supiri filumak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. MalindaCT

    Thank you very much for the Sub. machan... Appreciate...

  24. futureomega

    thanks sub ekata.. good luck.

  25. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  26. Kovidu

    ෆට්ට, සබට ස්තූතියි සහෝ, ජය

  27. HARSHANA9211

    Thanks...........

  28. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  29. Suranjan

    Thanks machan.......jayawewa......!

  30. Kulathunga

    Thanks bro.....keep it up..

  31. jstar

    excellent work bro thanks a lot more

  32. thusharasanjaya

    tanx bro sub ekata

  33. KTGJ

    Thanx

  34. akalankagayan

    Thnx....

  35. akalankagayan

    Thnx..

  36. prasanna.sampath

    Thanx bro ,digatama denna aluth ewatath

  37. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  38. Shaveen Perera

    Thanx bro sub ekata

  39. namika

    meka denakan hitiye.. thanks!

  40. LimeGreenSoda

    Nice...

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  43. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....

  44. Thiwanka01

    niyamai bro

  45. surathchathu

    ela ela massaaa

  46. Kanchaka

    Thanks bro

  47. hdpradeep

    Thanks Mchn. Jaya Wewa!!!

  48. Chathuranga Udayakantha

    Thanks bro. Digatama sub danna......

  49. Dewadithya

    Thanks

  50. malith

    Ela ela

Load more comments