මේ වතාවේ මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ මැයි 11 වැනිදා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනය පිණිස නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක අපරාධ ගණයේ චිත්‍රපටයක් වන Terminal. Vaugn Stein විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඔහුගේම පිටපතකට අනුවයි නිෂ්පාදනය කෙරුණේ. කෙසේ වෙතත් එක්සත් රාජධානියේ මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත වන…

මේ වතාවේ මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ මැයි 11 වැනිදා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනය පිණිස නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක අපරාධ ගණයේ චිත්‍රපටයක් වන Terminal. Vaugn Stein විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඔහුගේම පිටපතකට අනුවයි නිෂ්පාදනය කෙරුණේ. කෙසේ වෙතත් එක්සත් රාජධානියේ මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත වන්නේ ජුලි 06 වැනිදා බවයි අන්තරජාලයේ සඳහන් වෙන්නේ. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb) හිමි වුණු අගය 5.2/10 ක් වුණත් මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු ඔබට හිතේවි මෙය ඊට වඩා ඉහළ අගයක් ගැනීමට සුදුසු චිත්‍රපටයක් බව. චිත්‍රපටයේ කතාව ඉදිරිපත් වන ආකාරය අනුව කතාව මුලදී තරමක් අපැහැදිලි ගතියක් තිබුණත් අවසානය දක්වා නැරඹීමෙන් ඔබට එය වටහා ගත හැකි යි. මිනිත්තු 90ක ධාවන කාලය පුරා කුතුහලය දනවන අන්දමින් දිගහැරෙන්නේ එකට ජීවත්වන කුලී ඝාතකයන් දෙදෙනෙක්, අසාධ්‍ය රෝගයකින් පෙළෙන ගුරුවරයෙක්, මුරකාරයෙක් සහ එක්තරා අවන්හල් සේවිකාවක්, කෘරතර පළිගැනීමක් වෙනුවෙන් සිදුකෙරෙනඑක්තරා දුෂ්ඨ මිනීමැරුම් සැළසුමක ඉත්තන් සහ කොටස්කරුවන් වන ආකාරය යි. මෙහි කතාව ගැන ඊට වඩා යමක් කීමෙන් මම වැලකි සිටිනවා. චිත්‍රපටය නැරඹීමෙන් ම ඔබට මෙහි සිදු වන දේ ගැන දැනගැනීමට ඉඩහරිනවා!
නළු නිළියන්:
- Margot Robbie – ඇනී/බොනී ලෙසින්
- Simon Pegg – බිල් ලෙසින්
- Dexter Fletcher – වින්ස් ලෙසින්
- Mike Myers – ක්ලින්ටන්/ෆ්‍රැන්ක්ලින් මහත්මයා ලෙසින්
- Max Irons – ඇල්ෆ්‍රඩ් ලෙසින්
- Katarina Cas – ක්ලෝයි මෙරිවෙදර් ලෙසින්
- Nick Moran – ඊලින් ලෙසින්
- Jourdan Dunn – කොනේහෝ ලෙසින්
- Matthew Lewis – ලෙනී ලෙසින්
- Thomas Turgoose – රේමන්ඩ් ලෙසින්
- Jay Simpson – ඩැනී ලෙසින්
- Ben Griffin – ටෝබි ලෙසින්
- Robert Reynolds – වෛද්‍යවරයා ලෙසින්
මේ උපසිරැසි ලබාදී ඇත්තේ Terminal.2018.HDRip.XviD.AC3-EVO සහ Terminal.2018.720p.WEB-DL.x265.PSA පිටපත් වලට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
43 comments
THE NEW FOLDER
geeganagamage
බොහොම ස්තුතියි අනේ මේ වගේම Tremors 6 සබ් එක දාන්නකෝ .
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ganukahirun
Thanks
gihan perera
Well done bro...keep continue it...good luck....god bless you....Thanks so much.....
Gihan Lakmal
Download ලින්ක් එක වැඩ නෑ මචෝ
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
සබ් එකට බොහොම ස්තුති සහෝ....
Prabodha Madhusankha Hettiarachchi
thank bro sub ekata....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය
Lucifer ඉතිරි කොටස් ටිකේත් සබ් පුලුවන් විදියකට දෙමු...lahiru sadaruvan
thank you so much brother
Pradeepkumara
Thanx brooo...
Pramukmili
thanks bro..
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තූතියි දිගටම සබ් දෙන්න ජය වේවා
HARSHANA9211
thanks...
Pradeep Iresh
සබ් එකට ස්තූති වේවා.....
DBMadhushan
Thanks macho.......
blacktask
tnxxx mchooo
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!anil chamara
black water 2018 sub denna. sada jaya.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
thanks bro
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..
hdpradeep
Thanks Bro Sub Ekata. Jaya Wewa!!!
malith
Ela ela
Amila Mudalige
සබ් එකට බොහොම ස්තූතියි!!!
Mevandhanushka
Thanks
AsithaDilruwan
Ela saho thanks
Chanaka Herath
thanks sahoo.. jaya wewa
Gayanm66109
උපසිරැසියට ගොඩක් ස්තුතිය .ජය වෙිවා ...
Dewadithya
Thanks for Sub
tharidu sagara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
ජය වේවා!!!jagath55
Thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!sudesh1234
thanks..
pubudugalaxy789
Thank you sub ekata
indika75
thanks..
Gayan Chathuranga
thanks bro !
Lakshansilva18
Thanks
Lakshan1327
Thanks bro
Sahan Gayantha
thanks a lot Prabudda saho sub ekata
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…