සල්ලි, සල්ලි, සල්ලි. අපි හැමදේම කරන්නෙ සල්ලි හොයන්න. පොඩි කාලෙ ඉදලා පාසල් ගිහින් හොදට ඉගෙන ගන්නෙ හොද රස්සාවක් කරන්න ඕන නිසා. රස්සාවක් කරන්නෙ මුදල් හම්බකරන්න ඕන නිසා. හැම කෙනාම එහෙම නොවුනත් කවුරුත් බලන්නෙ මොනාම හරි දෙයක් කරලා සල්ලි හම්බකරන්න. මොකද මේ වන විට මුදල් නැතිවම බැරි දෙයක්. සල්ලි නැත්නම් ජීව…

සල්ලි, සල්ලි, සල්ලි. අපි හැමදේම කරන්නෙ සල්ලි හොයන්න. පොඩි කාලෙ ඉදලා පාසල් ගිහින් හොදට ඉගෙන ගන්නෙ හොද රස්සාවක් කරන්න ඕන නිසා. රස්සාවක් කරන්නෙ මුදල් හම්බකරන්න ඕන නිසා. හැම කෙනාම එහෙම නොවුනත් කවුරුත් බලන්නෙ මොනාම හරි දෙයක් කරලා සල්ලි හම්බකරන්න. මොකද මේ වන විට මුදල් නැතිවම බැරි දෙයක්. සල්ලි නැත්නම් ජීවිතයක් නැතිගානනට පත්වෙලා තියෙන්නෙ. ඒ නිසා විවිධ අය සල්ලි හොයන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. හැමදේම සල්ලි වලට ගන්න පුළුවන් කියලා හිතන් ඉන්න අයත් ඉන්නවා, එහෙම නැති අයත් ඉන්නවා. සල්ලි තමයි හැමදේම, සල්ලි වලට ගන්න බැරි දෙයක් නැ කියලා හිතන අය තමන්ගෙන්ම අහලා බලන්න ඒක එහෙමද කියලා. ඔයාලට උත්තරය ලැබේවි.
හරි අපේ කතාවෙ ප්‍රධාන චරිතෙ, ම්ම්ම්.. කොහොමද කියන්නෙ. හරි මෙහෙම කියන්නම් සත්‍යම්, ශිවම්. දැන් බලයි දෙන්නෙක් නේද කියලා. හරියට කියෙව්වොත් ඒක දැනගන්න පුළුවන්. නැත්නම් ෆිලුම බලන්නම වෙනවා. කතාව පටන්ගන්නෙම කෝටි ගානක මංකොල්ලයකින්. ඉතා සූක්ෂම විදිහට හොරකම කරන්නෙ කලු සල්ලි කෝටි ගණනක් තමයි. හොරා කවුද කියලා නම් කියන්නෙ නැ. හැබැයි මෙයා මෙතනින් නවතින්නෙ නැ. මැද හරියට යනකොට තවත් කලු සල්ලි කෝටි 120 ක් හොරකම් කරනවා. මෙයාට ඒකට මෙයාගෙම ටීම් එකක් ඉන්නවා. මුලින් හොරකම් කරපු කෝටි 150යි දැන් කෝටි 120 සේරම කෝටි 270 යි. ලොකු සල්ලියක්නේ. හැබැයි මෙයා මේ විදිහට කෝටි ගණන් හොරකම් කරත් කාටවත් හොරාව අල්ලගන බැ. මොකටද මෙයා මේ තරම් සල්ලි හොරකම් කරන්නෙ, කවුරු වෙනුවෙන්ද, මොකක් වෙනුවෙන්ද? ඒක ඔයාලට බාරයි.
දැන් අපේ කතාවෙ ප්‍රධාන චරිතෙ සත්‍යාම් ගැන කියන්නම්. සත්‍යම් කියන්නෙ දේපල වෙලාදම් කරන අහිංසක, අවංක, ඩීසන් පුද්ගලයෙක්. කොච්චර හොදයිද කිව්වොත් කවුරු හරි කනට ගැහුවොත් එයාට අනිත් කනත් හරවලා දෙන ජාතියෙ කෙනෙක්. මුලින් සදහන් කරපු හොරා ගැන පරීක්ෂණ පවත්වන්න බාරවෙන්නෙ කිශෝර් කියන පොලිස් නිළධාරියාට. මනුස්සයත් ආයෙ නිකන් පොරක් නෙවෙයි. තනිකරම දූෂිත පොලිස් කාරයෙක්. හැබැයි මෙයාටත් හොරාව අල්ලගන්න ලේසි වෙන්නෙ නැ. ඇත්ත්ටම කිව්වොත් ඔහුව අල්ලන්න බැ. වැඩි විස්තර ඕන නැ ඔයාලම බලන්න, පොලිසියට හොරාව අල්ලගන්න පුළුවන් වෙයිද? ඇයි මෙයා මේ තරම් සල්ලි හොරකම් කරන්නෙ? එතකොට සත්‍යායයි ශිවයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? ආ ශිවා කියන්නෙ හොරාගෙ නම හොදේ. මේ සේරම දැන ගන්න නම් ඔයාලට චිත්‍රපටිය නරඹන්නම වෙනවා.
චිත්‍රපටිය නමින් Mudinja Ivana Pudi (පුළුවන්නම් ඔහුව අල්ලන්න). මේ වසරෙ තමයි නිකුත් වුනේ. මේ වනවිට IMDb දර්ශකයේ 7/10 අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ප්‍රධාන චරිත සදහා සුදීප් හා නිත්‍යා මෙනෙන් රංගනයෙන් දායකත්වය සපයන අතර K.S රවිකුමාර් විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
උපසිරැසිය බාගන්න ගමන් කොමෙන්ටුවක් ඉතිරි කරලා යන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතුරු වෙන්නෙ එච්චර තමයි. ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා. හරි එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Mudinja Ivana Pudi (2016)
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
13,068 downloadsDownload Mudinja-Ivana-Pudi-2016.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
37 comments
udi
Kasun Widusha
Tnx bro
Chamara
Thank machan..
praneeth madu
ela mcho
laki.
thanks bro....onna gattha mamat.
nuwan
ela wadak machan...bohoma sthuthyi....digatama karagena yamu...
SupuN
niyamai ...................... tnxxxxx bro
Dhanuka Akalanka
Thanks bro..
buddhika
ela macho..niyma wedak..thanx sub ekata...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......maheshbabu
niyamai brooo.......supiri paharak hodeeee,,,,thank's for sub bro....Sudeep ge 2014,2015 aapu supiri paharawal tikak thiyano,puluwani nam ewath demuko bro....
Prabod wijesingha
Sub ekata thanx bn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Imila Umeshan Amarasinghe
thanx sub 1ta............. aniwa balanna oni...........
Shnaka
tnxxxxxxxxxxxxxxxxx saho.........
D.Chamara
bohoma sthuthi sahooo thanks
senesh
බෝහොම ස්තුතියි bro...
Krishan NiShalya
niyamayi
Thanks sub ekata
Good Luck...!
☺☺☺udaya
ela ela thanks
udaya
download link 1k dendako plzzzz
ලහිරු ප්‍රසාද්
ඔය ලින්ක් එක උඩ ක්ලික් කරන්න.
එතකොට ටොරන්ට් එක ගන්න පුළුවන සහෝ.
Lasantha
ගොඩාක් ගොඩාක් ගොඩාක් tNx සහෝ.......
ගොඩාක් පින්.....Dilshan perera
Thanks for sub
හර්ශණ
Machan mekke hashtag eka dipanko... pattaa awula bn khomda dwnlod kragnne
Marco
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවාsean
sahoo A Aa telugu movie eke 720p HD rip ekak awa ekata kawadda subs denne ?
Kottege Mendis
thanks bro..good luck..
Damitha
Dan flims damma ta wadak naha download links nathi nisa hoya ganna amarui. Download karama sub ekata galapenne naha. E wage prashna godak thiyenawa. Eka nisa mokak hari kramayak balanna nathnam therumak naha. Sub denawata godak pin.
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“ලහිරු ප්‍රසාද්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ
මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
dharshamal
supiri aiye tawa ekak one.. jaya wewaa
amal
thanks for the subtitles
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dhananjaya
Upasirasa file eka denne naha..
Sanath Indika
thx broo
Achalanga lakmal
නියමයි
මයිකි
මෙකේ part 3 ඇවිල්ලා. සබ් එක දෙන්න ඉක්මනින්... සබ් එකට තැන්ක්ස්
Anonymous
Upasirasa ganna bane upasirasa file eka denne nane.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnq tnq