Watch Trailer

Friends Never Die (2012) | මගේ හොඳම යහළුවා. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළමු වෙනි පරිවර්තනය. මම හිතනවා මේකට ඔයාල ගොඩක් කැමති වෙයි කියලා. මෙම ච්ත්‍රපටය 2011 වසරේ තිරගතවූ තායිලන්ත ච්ත්‍රපටයකි. මෙය IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.9 ගන්න සමත් වෙලා තියනවා. ක්‍රියාදාම හා නාට්‍යමය ගණයට වැටෙන මෙය යහලුකම ගැන බොහෝ දුරට කතා කරනවා. කතාව දිව යන්නේ පාසල් වියේ සිටින මිතුරන් පිරිසක්…

My True Friend (2011)

මේ මගේ පළමු වෙනි පරිවර්තනය. මම හිතනවා මේකට ඔයාල ගොඩක් කැමති වෙයි කියලා.

මෙම ච්ත්‍රපටය 2011 වසරේ තිරගතවූ තායිලන්ත ච්ත්‍රපටයකි. මෙය IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.9 ගන්න සමත් වෙලා තියනවා. ක්‍රියාදාම හා නාට්‍යමය ගණයට වැටෙන මෙය යහලුකම ගැන බොහෝ දුරට කතා කරනවා. කතාව දිව යන්නේ පාසල් වියේ සිටින මිතුරන් පිරිසක් වටාය. ගන් කියන්නේ ස්පර්ම් නමින් තමන්ගේම කියලා කණ්ඩායමක් හදාගෙන ඉන්න ටිකක් රණ්ඩුවට වැඩිපුරම යන කෙනෙක්. ඒ වගේම යාළුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ජාතියේ කෙනෙක්. මෙයාගේ කණ්ඩායමට එකතු වෙලා ඉන්න යාළුවෝ දෙන්නෙක් තමයි ටොඩ් සහ සොංග් . එක දවසක් මේ දෙන්නා තවත් දෙදෙනෙක් එක්ක රණ්ඩුවකට පැටලෙනවා. මේ රණ්ඩුව නිසා ගොඩක් දේවල් වෙනස් වෙනවා. බොහොම දරුණු කණ්ඩායමක් එක්ක තමයි අවසානයේ මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ. යහළුවෝ කණ්ඩායම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන හැටි සහ අවසානයේ මෙයාලට සිදුවෙන්නේ මොකක්ද කියල බලන්න ඔයාලට පුළුවන්.

Friends Never Die (2012) on IMDb

 

 

1.36GB කොපිය මෙතනින් බාගන්න

4205161b71249881288ce472767a42f0febfe5f9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

992 downloadsDownload friends.never_.die_.2012.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/NRuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිශ්ශංක රුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

992 downloadsDownload Subtitles33 KB

28 comments

  1. Charith Abishek

    Niyamai... Thanx macho sub walata... Man thamai ada first.

  2. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    සාදරයෙන් පිළිගන්නවා සහෝ බයිස්කෝප් අඩවියට

  3. ගයාන් රූකාන්ත(ජෝනා )

    ඔන්න ඉතින් සහෝ නරක වැඩක් කරලා
    කෝ මගේ දෙයියෝ පොඩි කොපිය
    කමක් නැ ඔන්න ඔහේ හිමිට ගන්නවා
    සබට තුති .සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට
    ජය වේවා ....!!

  4. Isu

    Palaweni Subata Magem Suba Pathum !!!
    Niyami Niymai.... Thankzz 'Nishshanka' Sahoo Subata !!!

    Lipiya Kiyawanewath Nathuwai Piliganime Comment eka kotanne...
    Digatma Sub demu..
    Magadi Nawathinnepa.... ;-);-)

  5. dinidu madushanka

    thanks saho jaya wewa

  6. Ishara

    thanks shoo sub ekata
    I.Frankenstein brrip ekata sub update karanna
    puluwanda.

    1. sachith devinda

      broooo puluwan nam tawa mewage korian moovies tikak uploard karanna.......

  7. Dhanushka

    Thankssss.podi kopiyak dunnanam thama maru...

  8. me

    Thanks

  9. asksajee

    Pls upload sinhala subtitle for following Movies.
    01) Sivangi (2012)
    02) Damarukam (2012)
    03) 18 Vayasu (2011)
    04) Renigunta (2009)
    05) Muni-1 (2007)
    06) Muni-2 Kanchana (2011)

  10. Global

    Thanks..Thanks..Thanks..

  11. jack

    නියමයි සහෝ..
    දිගටම වැඩේ කරගෙන යන්න....

  12. Nishshanka Ruwan

    පොඩි කොපියක් හොයාගන්න අපහසුයි kickass එකේ තියන පොඩි කොපියේ 998 විතර තියනවා වැඩිය වෙනසක් නැති නිසා මම මේකම දුන්න ස්තුතියි හැමෝටම :)

  13. tankNZ

    Thanks! :)

  14. හර්ෂ ලහිරු

    එල එල සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  15. Sanjaya

    Thanks saho......

  16. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks NISHSHANKA saho....jaya wewa..............

  17. වලාකුළ

    ස්තුතියි සහෝ .. හොඳ මුවි එකක්

  18. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  19. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා සහෝ
    උපසිරැසියට තුති...

  20. රොයිලි

    බොහොම ස්තූතියි නිශ්ශංක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  22. ඊශා

    thanks sub ekata....

  23. Pasiya

    andena kathawak kollo

  24. ish

    friendship ganane tynne, so lassana kathawawk wenna athi. condragulathions brother :)

  25. gihan

    ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
    උපසිරසටත් බෝම පිං

  26. sachith devinda

    sub walata godaaak pin.......
    puluwan nam tawa mewage korian movies tikak uploard karannakooooooooo