ආයුබොවන් යාලුවනේ. රොබෝ කොප් චිත්‍රපටි ගනනවාක් අපි පුංචි කාලේ බැලුවා හරිම ආසාවෙන්. ඒ කතා වගේම මේ කතාවත් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.හරිම ලස්සනට කරලා තියෙනවා. මේක මගේත් බිරිද ගේත් හතරවෙනි උපසිරසි ගැන්වීම උනාට ඔයාලට දෙන තුන්වෙනි එක. කතාව ගැන කියනවානම් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේක වෙන්නේ 2028 දී ඇමරිකාව…
ආයුබොවන් යාලුවනේ. රොබෝ කොප් චිත්‍රපටි ගනනවාක් අපි පුංචි කාලේ බැලුවා හරිම ආසාවෙන්. ඒ කතා වගේම මේ කතාවත් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.හරිම ලස්සනට කරලා තියෙනවා. මේක මගේත් බිරිද ගේත් හතරවෙනි උපසිරසි ගැන්වීම උනාට ඔයාලට දෙන තුන්වෙනි එක.
කතාව ගැන කියනවානම් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේක වෙන්නේ 2028 දී ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්රොයිට් කියන දිස්ත්‍රික්කයක. අනතුරකට භාජනය වන පොලිස් නිලදාරියකුට රොබෝ ඇදුමක් ඇන්දවීම වටා ගෙතුනු ලස්සන කතාවක් මේක. IMDB රෙටින්ග්ස් 6.6ක් ලැබු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ජොඑල් කින්නමන් කියන නලුවෙක්. මෙයා චිත්‍රපටිවල මහා පරිමානයෙන් රගපාලා නැතත් The Killing කියන මාලා නාටකයේ රගපාලා ජනප්‍රිය වෙච්ච කෙනෙක්..
මගේ තේරීම අනුව හොද චිත්‍රපටියක්. රසවිදින්න කාටත් ආරධනා කරනවා.
9,661 downloadsDownload Robocop-2014.zip240 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
119 comments
Sam
praveen
fatta fata fata niyama film eka
Nimesh Tharanga
Thanks Mchn SUB dunnata Sub eka denakamai balan idiye
thanks u
Jaya WEWAPamuditha
Thankx bro ..... :)
lasantha
g
Isuru Sandaruwan
ela machan ela,,math bava,,,,,bohoma isthuthi
දසුන් සුචරිත
නියමයි මෙක ඒනකම් හිටියෙ.
pubudu
Thanks Machan.... Sub Denakan Balagena unne , KIT
නලින්
ස්තුතියි අංජන හා ක්‍රිෂාන්ති දෙදෙනාටම
මෙක දෙනකම් බලාගෙන හිටියේ
ජය වේවා!
asanka
thanks machan
බොරා
මගේ පළවෙනි කොමෙන්ටුව මේක,
එල වැඩක් ඈ... :)
ස්තූතියි සබ් එකට (සහ ෆිල්ම් එකට )හර්ෂ ලහිරු
මේක මං බාගෙන ඊයෙ රෑම බැලුවා :P
බොහොම ස්තුතියි දෙන්නටම :PSanjaya
anakan Balan Unne.... Thankzzzzzzzz Dennatama
lasantha
ealama eala machan bohoma stuti. godak pin.tanx biscope.
ද රොක්
elazz. :) :) :)
Ayesh
MAXAAA...
yomal
ftttaa mcn thx
shalana
Dennatama stuti .......
Amila Gihan (Sandy)
thnxxxx brov...
Susantha
Tnx machoooo... Menna bewa udenma
chami
tbxxxxxx
udara
Thanks baiscope is best pf best site ever
Navodya Deshan
The One of Worst Movie I've Ever Seen....
saxka
ගොඩක් ස්තූතියි සබ් එකට පොඩි කාලෙ ආසාවෙන් බලපු කථාවක් මේක.
නිෂූ
මරු ජෝ්ඩුව !
ජයවේවා !widuranga
thanks bro and sister
Givantha Arshakularathne
Thank you
kasun
Ela Machooo...!
jack
නියමයි.. මේක දෙනක්ම්මයි උන්නේ...
ස්තුතියි දෙන්නටම.Pium Madushanka
දෙන්නත් එක්කම සබ් එක ලියපු නිසාද කොහෙද සබ් ෆයිල් එකේ සයිස් එකත් වැඩී ......... :) ...... Thanks a lot ..... :)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)ලක්ෂාන්
ඔන්න මචන් බෑබා.....මේකට සබ්දෙනකන් තමයි බලන් හිටියෙ........එල මචන්.......සබට බොහොම තුති.....ජය වේවා.........
isuru
red sky 1ta sub danna machanla.
Kulanjana Maduranga
niayamai saho…mekata sub denakn baln hitiyeee.onna mmth gatta.subata thanks mcn....keep itv up.jaya wewa...
KproX
මේකෙ 500MB කොපිය කැමරා කොපියක්නේ? සබ් එක මැච් වෙන්නෙත් නෑ!
නිෂූ
ඔවුනේ මාත් බාගත්තා දැන් මාර අවුල මොකද කරන්නේ ?
KproX
HD කොපිය අප්ඩේට් කරලා. 550MB
lasantha
අපරාදෙ ,, කමක් නෑ
waruna
thanku wewaaa saho
sub denakan balan hitiye
jayawewaaaDhanusha Buddhika $andaruwan
Thank u bro ...
Thilina
බොහොම ස්තූතියී...
Tharindu Perera
Niyamai machann......
denakanmai balan unneeee.....
danma bava danma baluvaa....
thanks machan sub ekatahh...Gayan
thanksss..
sujan wasala
Thank u very much saho me film eka dunnata.math meka kawada daida kiyala balagena hitiye.. eth awulak thiyenawa..mama bewe 5ooMB copy eka. eka camera copy ekak ne.. anika subs match wenneth ne wage.. eka poddak balanna puluwanda?? Thanks again
යශෝධ
බොහෝම ස්තූතියි උපසිරසට... දෙනකම් ආසාවෙන් බලන් හිටියේ.. ජයම වේවා.. එලස්ස්ස්ස්..
tharaka dhanushka
Thank u sahooo supiri film 1k.........
Siraj (සිරාජ් ප්‍රියන්ත )
සුපිරියි ....
ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය දෙන්නටම ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!Asa
pattama wage hitenne,bagatta onna mat..dennatama bohoma sthuthii..
Prasad Sanjeewa
Thanks bro.NFS movie ekath sinhala sub ekkama denna hodada
bee
patta patta tnx wewaaaaaaaaaa
රාම් රාජ්
තරහා වෙන්න එපා මෙහෙම කීවාට.500 සයිස් එකේ තියෙන කොපිය අජූතයි.මේ වගේ ජරා කොපියක් මීට කලින් මේ සයිට් එකේ නම් දීලා නෑ.ඇයි මෙහෙම දෙයක් කලේ්.අපි හැමදාම මේ සයිට් එකත් එක්ක ඉන්නවා.අලරාදේ ඉතිං මේ වගේ දෙයක් කලේ.අපි මේ සයිට් එකෙන් හොද කොපියක් දෙනතල්ම ඉන්නවා.ඇමසන් ස්පයිඩර් මෑන් එකේ හොද කොපියත් තවම දුන්නේ නැති නිසා තාම බැලුවේ නෑ.ඉතිං මේ වගේ ජරා කොපිනම් ආය කවදාවත් දාන්න එපා.
රාම් රාජ්
තොපිය අවුල් උනාට සබ් එකට ගොඩක් ස්තූතියි.ඒකේ වරදක් මම කියන්නේ නෑ.ඒකට හිත රිදුනානම් සමාවෙන්න.දෙන්නටම මගේ හදපිරි ස්තූතිය.
Aditha Praween
elaz...
niyamai
digatama sub demu.
:D
Advertisement

thanksss..sub denakn balan hitiyee..........