Watch Trailer

Dawn of the Dead (2004) | අපායේ ඉඩ නැති උනොත් මොනවා වෙයිද ??? [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ!! ඔන්න මම අද මගේ දෙවෙනි නිර්මාණය අරන් ආවා, මේකත් කලින් එක වගේම american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker Punch, 300 වගේ ඒවත් මෙයාගේ නිර්මාණ තමයි) මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 7.4 ක් ලැබ…

Dawn of the Dead (2004)

හලෝ යාළුවනේ!! ඔන්න මම අද මගේ දෙවෙනි නිර්මාණය අරන් ආවා, මේකත් කලින් එක වගේම american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker Punch, 300 වගේ ඒවත් මෙයාගේ නිර්මාණ තමයි) මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 7.4 ක් ලැබිලා තියනවා..

මේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කිව්වොත් මේකත් Walking dead වගේ එකක්. මොකද මේකෙත් ඉන්නේ zombies ලා. හොදයි මේ කථාවේ ඉන්නවා ඇනා කියලා නර්ස් කෙනෙක්. මෙයා තමන් රාජකාරි කරන රෝහලේ වැඩ ඉවර කරලා ගෙදර ඇවිල්ලා husband එක්ක පොඩ්ඩක් සතුටු සාමිච්චියේ යෙදිලා පහුවදා වැඩට යන්න ඕනේ නිසා මෙයා නිදාගන්නවා. පහුවදා උදේ නැගිටිනකොට මෙයාට සුපුරුදු ලෝකය දකින්න හම්බෙන්නේ නෑ.

ඔන්න ඔච්චරයි මම කියන්නේ තව කිව්වොත් එහෙම කුතුහලය නැති වෙලා යනවා…තව එකක් මේ ෆිල්ම් එක ඉවරයි කියල හිතන්නේ නැතුව මේකේ අවසාන තත්පරේ වෙනකම්ම බලන්න මොකද මේක ඒ තරමටම කුතුහලයෙන් පිරිච්ච කතාවක්…ඉතින් අපි බලමු ඇනාට මේ කරදරෙන් බේරෙන්න පුළුවන්ද? එයාට මගදී හම්බෙන යාළුවෝ කවුද කියලා???

Dawn of the Dead (2004) on IMDb

 

 

751 MB කොපිය මෙතනින් බාගන්න

4BB16DA395FCA7712F1F2B3B0C5398CE2D747457 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,387 downloadsDownload Dawn.of_.the_.Dead_.2004.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SachiraS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,387 downloadsDownload Subtitles35 KB

51 comments

  1. Global

    Thanks Bro...Supiriyatama Dunna Neda?

    1. sachira sandeepa

      ela ela

  2. Sampath

    thanks sachee.........

    1. sachira sandeepa

      ela ela

  3. Ayesh

    Thank You

    1. sachira sandeepa

      ela

  4. Shammi

    thanks... baala balamu..

    1. sachira sandeepa

      ela

  5. “චූටී මල්ලි”

    මේකනම් කලින් බැලුවා
    පට්ට සොම්බි කතාව
    සබට තුති
    ඔබට ජය.................

    1. sachira sandeepa

      ela ela

  6. Kulanjana Maduranga

    niayamai SACHIRA saho…thanxs..sub walata..

    1. sachira sandeepa

      ela ela

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. sachira sandeepa

      ela

  8. me

    Thanks

    1. sachira sandeepa

      ur welcome

  9. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    1. sachira sandeepa

      ur welcome

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D

  11. Tharindu Perera

    elazzz machannnn......
    meka danma bavaa danma blnvaaa.......
    thanks machannn sub ekatahhhh......

  12. Isu

    Thankzz Sachira Sahoo...
    Kolla Horror Movies walata kamathi wage???
    Ela Ela.....
    Wegenm Supirima Supiri..
    Digatama Sub Demu Kollo....
    B-) B-)

    1. Isu

      Trailer eka bluwhma mathk une m meka blala thiynwa..
      Supiri kathawa..

    2. sachira sandeepa

      :D :D ya ya mama horror movies valata kamathi anith evata vada

    3. Isu

      Mchn Poddak balala Supiri 'Zombies' Movies tikak gemuko....;-) ;-)

    4. sachira sandeepa

      Mama try karannam zombie movies valata thama math kamathi...

  13. maduka

    thanks

  14. mahesh

    බොහොම ස්තුතියි

  15. sarath

    thanks

  16. Sanjaya

    Patta Kathawa Thanks Saho......

  17. sadisa

    thankzz machan

  18. Sankalpa

    fatta !film 1

  19. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා සහෝ
    උපසිරැසියට තුති...

  20. රොයිලි

    බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ හින්දා මෙන්න බාන්න දැම්මා. ජය෴෴ :P :P

  21. Janith

    thank u very much mchan!

  22. Saketha Pulasthi

    ‍මා‍තෘ‍කා‍ව ‍දැ‍ක‍ල‍යි ‍මේ ‍පැත්‍‍ත‍ට ‍ආ‍වේ .‍ම‍ම ‍වැ‍ඩි‍ය zombies Films ‍බ‍ලන්‍‍නේ ‍නෑ . World War Z ‍ට ‍ව‍ඩා ‍ටි‍කක්‍ IMD ratings ‍ති‍යෙ‍න ‍නි‍සා ‍බ‍ලන්‍‍න ‍ඕ‍න. ‍උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.

  23. Mihiraj

    Thanks, එළකිරි ජයවේවා!

  24. gihan

    උපසිරසට බෝම පිං

  25. nilntha

    super movie

  26. kesh

    thank you very much

  27. කැලුම් ගුණසේකර

    මේ බාන ගමන්. ස්තුතියි සහෝ උපසිරැසියට.

  28. අසංක මුණසිංහ

    ස්තුත්යි යාළුවේ මමත් අද මේ බලන ගමන්.. ,මේකේ දෙවැනි කොට්සාසක් එනවද ..? ස්තුත්යි..සත්තයි..ස්තුත්යි..................... :)

  29. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ

  30. Sasindu chamod

    Zombie nam ela.28 Weeks Later vagema supiri kiyala hithanava.sabata thuthi.obata jaya.

  31. mnc wije

    great jobe. බලන්න පට්ට ආදර කතාවක් කියන්න සහෝදර වරැනි.

  32. Shaggy

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  33. Supun M. Hettigoda

    තෑන්ක්ස් වේවා!!

  34. Ravi

    Thank you very much brother!

  35. Shihan

    Tnx

  36. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  38. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.