Watch Trailer

Mugamoodi (2012) with Sinhala Subtitles | වෙස්මුහුන පැලඳි විරුවා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? යාලුවනේ මං ඔන්න දෙමළ ෆිල්ම් එකක් සමඟ ඔයාලා හමුවෙන්න ආවා. මේ මගේ පළවෙනි සබ් එක පොඩි අඩුපාඩු තිබ්බොත් මට සමාවෙන්න. ඉතින් එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර බලමු. මේ ෆිල්ම් එකේ නම “mugamoodi” මේකේ තේරුම වෙස්මුහුණ යන්නයි. 2012 හේ දී තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ. මේකේ ප්‍රධාන නලුවා අපි හොඳින් දන්නා ji…

Mugamoodi-(2012)

කොහොමද? යාලුවනේ මං ඔන්න දෙමළ ෆිල්ම් එකක් සමඟ ඔයාලා හමුවෙන්න ආවා. මේ මගේ පළවෙනි සබ් එක පොඩි අඩුපාඩු තිබ්බොත් මට සමාවෙන්න. ඉතින් එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර බලමු. මේ ෆිල්ම් එකේ නම “mugamoodi” මේකේ තේරුම වෙස්මුහුණ යන්නයි. 2012 හේ දී තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ. මේකේ ප්‍රධාන නලුවා අපි හොඳින් දන්නා jiiva. මේකේ ප්‍රදාන නිළිය තමයි pooja hegde. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ mysskin විසිනි. කතාව ලියලා තියෙන්නෙත් මෙයාම තමයි. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ronnie screwvala සහ siddharth roy kapur විසින්.

ඉතිං මේ කතාව ගැන කිව්වොත් මේකේ ඉන්න ප්‍රධාන නළුවා වන ජීවා, සාමාන්‍ය තරුණයෙක් ඔහු කුන්ෆු සටන් කලාව ඉගෙන ගන්නවා. ඔහු මේ සටන් කලාව ඉගෙනගෙන ඉන්න අතරේ ඔහුට පොඩි වරදකට එක තරුණියක් ඔහුව පොලිසියට අල්ලලා දෙනවා. ඔහු පසුව පොලිසියෙන් නිදහස්වී මේ තරුණිය හොයා ඇයට පහරදෙමි කියලා හිතාගෙන මොහු ඇය සොයා යන අතර තුර, මොහුට ඇයව මුණගැහෙනවා. ඔහු දාමරිකයෙකු යැයි ඇය සිතා මේ තරුණිය ඔහුව දැකීමට පවා අකමැති වෙනවා. නමුත් ඇයට ආදරයක් දක්වනවා. මොහු ඇයව දැකීමට සුපිරි විරුවෙකු (bat man, spider man….) ලෙස. මෙලෙස සිටින අතරතුර ඔහු සොරකමක් සිදුවන ස්ථානයකට ගොස් සොරෙකු පොලිසියට අල්ලලා දෙනවා. පසුව මොහු මුගමුඩි ලෙස ප්‍රසිද්ධ වෙනවා. ඉතිරිටික ඔයාලා බලන්නකෝ.

සුබ දවසක්……!

Mugamoodi (2012) on IMDb

 

 

693 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

B201DAD25434CB5016BA76BCA02D023A71F76233

2.08 GB (DVDRip 720p Dual Audio) කොපිය මෙතනින් බාගන්න

7010C8EBC1686D8CBB120FA5FAF0D12BF6DA3EF1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,638 downloadsDownload Mugamoodi.2012.baiscopelk.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Sasika-Nadeera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසික නදීර කෝණාර (snk)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සසික නදීර කෝණාර

Subtitles

5,638 downloadsDownload Subtitles88 KB

19 comments

  1. Gathsara Umesh

    ඔහොම යමු සහෝ ඔහොමයමු ..සබට තුති .....

  2. සුරනන්දන බණ්ඩාර ! රාජපක්ෂ !

    උණුසුම් සුබපැතුම්

  3. එල්.සී.දමැල්

    අඩවියට සාධරයෙන් පිළිගන්නවා සසික සහෝ…
    සුභ පැතුම්…
    ජය…

  4. Kulanjana Maduranga

    niyamai thawath tamil upasirasi krana kollek wge....patta ahhhh...G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NADEERA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  5. Ravindu Sandeepa

    නියමයි, නියමයි...
    පලවෙනි වැඩේට උණුසුම් සුභ පැතුම් සහෝ,
    තව ඉදිරියටත් සබ් ඕනේ,
    බයිස්කෝප් එකත් එක්ක දිගු ගමනක් යමු.....

  6. kavinda

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි …

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  7. thisal

    සුභ පැතුම්…
    ජය

  8. Ysa

    එල සහෝ පළවෙනි වැඩේට සුභ පැතුම්‍!!!!
    ජය වේවා෴

  9. රොයිලි

    බොහොම ස්තූතියි සසික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  10. ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
    ජය!!!!

  11. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සසික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. Sadun Danushka

    පළමු උපසිරැසියට සුහ පැතුම් දිගටම කරගෙන යමු......

  14. චේශාන්

    Thanks mcho

    1. අදාළ නැ

      Me subtitles eka sound valata kalin play venawa

  15. සනත් ශ්‍රීමාල් පෙරේරා

    සදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට...
    පළමු උපසිරස ගැන්වීමට සුබ පැතුම් සහෝට...
    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  16. Lasantharathnasirirox

    ස්තුතියි සහෝ sub එකට..

  17. අදාළ නැ

    Me baiscope web අඩවියට අලුත් කෙනෙක් පළමු වතාවට ගන්න sub file eka meknm me website එකම එයාට එපා වෙලා යයි, තවද තැන තැන කතා පතුරවයි .man baiscope web අඩවියේ ඉදිරි pevathmata me sub file eka නැවත අලුත් කර දමන මෙන් ඉල්ලා සිටිමි.

  18. මයිකි

    Thanks macho sub ekta