සාම්ප්‍රදායික දෙමල චිත්‍රපටි බලලා ඇති වෙලාද? සීයක දෙසීයක විතර මැර කල්ලියක් වට කරගත් එක් මැර අැමතියෙක්,නැත්තම් මැර ව්‍යාපාරිකයෙක්. තනිවම ඒ මැරයෝ සීයට දෙසීයටම නෙලලා කුඩු කරලා අන්තිමට මැර නායකයගෙන් ගුටි කාලා ආයෙමත් නැගිටලා ගහලා ජයග්‍රහණය කරන එක් සුපිරි වීරයෙක්. එක පහරකින් අඩි පනහක් විතර විසි වෙන්න ගහන…
සාම්ප්‍රදායික දෙමල චිත්‍රපටි බලලා ඇති වෙලාද? සීයක දෙසීයක විතර මැර කල්ලියක් වට කරගත් එක් මැර අැමතියෙක්,නැත්තම් මැර ව්‍යාපාරිකයෙක්. තනිවම ඒ මැරයෝ සීයට දෙසීයටම නෙලලා කුඩු කරලා අන්තිමට මැර නායකයගෙන් ගුටි කාලා ආයෙමත් නැගිටලා ගහලා ජයග්‍රහණය කරන එක් සුපිරි වීරයෙක්. එක පහරකින් අඩි පනහක් විතර විසි වෙන්න ගහන සුපිරි පහරවල්. වාහන ගඩොල් බිත්ති කඩ කාමර වීදුරු කුඩු වෙන්න තරම් වදින පහරවල්. එකම විදියේ විහිළු. කනට අමිහිරි සංගීත රටා. එකම කතාව. මේ වගේ සාම්ප්‍රදායික අධ්‍යක්ෂක වරුන්ගේ සාම්ප්‍රදායික චිත්‍රපට බලලා මගෙ යාළුවොන්ට ඇති වෙලාද? එහෙනම් මෙන්න ගෙනාවා. අතිශයින්ම දෙමල චිත්‍රපට රසිකයන්ට අතිශයන්ම සුපිරි චිත්‍රපටයක්. Kuttram 23. ඒ කියන්නේ “විසි තුන” නම් අපරාධය. 2016 අවුරුද්දේ ආපු Dhuruvangal Pathinaaru චිත්‍රපටයට පස්සේ ආපු චිත්‍රපට වලින් පෞද්ගලිකව මම බලපු හොඳම එක මේක. සුපිරි නළු Arun Vijay සමග Mahima Nambiar ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටියේ IMDB මීටරේ 7.4 ට නැගලා තියෙනවා. ඒත් හොඳම දේ තමයි මේකේ සිදුවීම් ඇත්තම ඒවා. චිත්‍රපටයේ Arivazhagan ගේ අධ්‍යක්ෂණය ගැන නම් කියන්න දෙයක් නෑ. Vishal Chandrasekhar ගේ සුපිරි සංගීත රටා. ඒ වගේම හිතාගන්නත් බැරි කතාවක්. සත්‍ය කතාවක්. පටන් ගත්ත වෙලාවේ ඉඳලම තියෙන්නේ ත්‍රිලර් එක තමයි ඉතින්. එපා කරවන සිංදු මොකුත්ම නෑ. වෙලාව කන විහිළු නෑ. කුතුහලයයි ගේම් ටිකයි විතරයි. ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා.
මේ චිත්‍රපටයේ හොඳ කොපියක් නිකුත් වෙලා දැන් ටික දවසක් වෙනවා. ෆිල්ම් එක බාරගත්තෙත් රිලීස් වෙන්න මාස ගානකට කලින්. ඒත් සබ් එක දෙන්න පරක්කු වුනා. ඇත්තටම මේකට ඉංග්‍රීසි සබ් එකක් අනතර්ජාලයෙන් හොයාගන්න බැරි වුනා. බයිස්කෝප් ටීම් එකේ සමහරුත් ට්‍රයි කලා හොයන්න ඒත් බැරි වුනා. අන්තිමට වෙන කරන්න දෙයක් නැති නිසා පටන් ගත්තා කාල රාමු හදාගෙන සබ කොටන්න. ඉවර කරන්න දවස් 5ක් විතර ගියා මොකද ලේසි වැඩක් නෙවෙයි කාල රාමු හදාගෙන කරන එක. මම එච්චර පුරුදුකාරයෙකුත් නෙවෙයි මොකද මේ මගෙ තුන්වෙනි සබ් එක. අනිවා කොහේ හරි සවුත්තු තැන් ඇති. ක්ලාස් වැඩයි ඔෆිස් වැඩයි ඔක්කොම අස්සේ කලේ. සෑහෙන ලොකු කැපකිරීමක් කලා මේ වැඩේට.
මේ ලෝකේ බලවත්ම දේ තමයි මව් සෙනෙහස. අම්මා කෙනෙක්ට තමන්ගෙ දරුවා තරම් වෙන මොනවද වටින්නේ. මේ කතාවෙත් තියෙන්නේ තනිකරම දරුවන් පිළිසිඳ ගැනීමක් සම්බන්ධ කතාවක්. අපි දන්නවා නළ දරු උපත්. කෘත්‍රීම දරු උපත්. ගබ්සාවන්. මේවා නිතර නිතර වෙන දේවල්. ඒ සම්බන්ධ වුනත් ඊටත් වඩා ගොඩක්ම වෙනස් කතාවක් මේක. පටන් ගද්දීම වෙන්නේ මිනීමැරුමක්. අපේ කතා නායකයා පොලිස් පරීක්ෂක වෙට්‍රීමාරන්(Arun Vijay). අස්වාභාවික ලෙස සිදු වූ මරණ කිහිපයක පරීක්ෂන කරන්න මොහුට බාර වෙනවා. නියම ආකාරයෙන් එම පරීක්ෂන කරගෙන යන අතරතුර මොහුට සිදුවෙන්නේ හිතාගන්නත් බැරි දේවල් ටිකක්. අන්තිමට මොහුත් මේ නඩුවේම කොටස්කාරයෙක් වෙනවා. ඒ කොහොමද කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න. මීට වඩා මොකුත්ම කියන්නෙ නෑ මොකද චිත්‍රපටයේ කුතුහලයට හානි වෙන නිසා.
වගකීමෙන් කියන්නේ. කුතුහලය පිරුණු සුපිරිම එකක්. ආරාධනා කරනවා හැමෝටම. හොඳට බේස් තියෙන ස්පීකර් එකක් හරි හෙඩ් සෙට් එකක් හරි ගහගෙන බලන්න. තවත් රසවත් වේවි. ටයිම් ලයින් හදාගෙන කරපු නිසා පරක්‍කු වුනේ. සමාවෙන්න ඕනේ ඒකට. මම වගේම රෑ දවල් බලන්නෙ නැතිව අනෙක් අය වෙනුවෙන් තමන්ගෙ වටිනා කාලය වැය කරගෙන සබ් හදන අනෙක් කොල්ලෝ කෙල්ලෝ හැමෝටම මගේ ස්තූතිය…ආචාරය. චිත්‍රපටිය වෙන් කරලා දුන්න හසන්න අයියටයි කොපිය හොයලා දුන්න සිසිල සහෝදරයටයි විශේෂයෙන් ස්තූතිවන්ක වෙනවා. ජය වේවා !!.
Due to copyright issues, we do not provide any torrent links.
Kuttram 23 (2017) – WebRip – X264 – ESubs – 1CD
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,744 downloadsDownload Kuttram-23-2017.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RangaPrasanna-e1483658195805.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
130 comments
Imesh Akalanka
Ranga Prasanna
Ela machan
Udara Damith B/K
24 කියලා දෙමල ෆිල්ම් එකක් තියෙනවා කාලය නතර කරන එකක්ද කොහෙද .එකට සබ් දීලද තියෙන්නේ
Zeal
ou
Zeal
____________________$$$$$$$$$$$
__________________$$$$$$$$$$$$$$
_________$$$$$$$$$$$$$$$$$$$$$$$
_____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$$$
_$$$$$_$$$$$$$$$$$___________$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
$__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
$______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
$____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
__________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$_______$$$$$¦$$$$
_$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
_$$$$|$_____________$$$¦¦E¦¦$$
_$$_$|$______________$$$¦¦A¦¦$$
___$$$_______________$$$¦¦L¦¦$$
_$$$$________________$$$$¦$$$$
__$$$________________$$$$$$$$$
$_____________________$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$
$____________________$$$$$$$$$__$$$$$
$___________________$$$$$$$$$$$$$$$$$$
$____________________$$$$$__$$$$$$$$§$Thanx Fro Sub... ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
Ranga Prasanna
එලස්
සුරේෂ් ජයතිලක
බොහෝම ස්තුතියි සහෝ වෙච්චි මහන්සියට :-)
මේ දැන්ම බලනවා :-D
Ranga Prasanna
එලස්....
Sisila Prasad
නියමයි සහෝ.
අනිවා බලන්න හිතාගෙනම ඉඳපු සුපිරිම චිත්‍රපටයක්.
වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි.
ජයවේවා!!!Ranga Prasanna
අනිවා. කරපු උදව් වලට ස්තූතියි යාලු
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ranga Prasanna
එලස්...
asitha
ela ela thanks
Ranga Prasanna
එලස්
Nimesh
Ela mchn.....motta shiva ketta shiva film ekta sub diynko bro
Ranga Prasanna
මචන් වෙන කෙනෙක් දෙනවා
රන්සර
සබ් එකට බොහෝම ස්තුතී සහෝ...
Ranga Prasanna
එලස්
Chami.S
Thanks..
Good Luck..Ranga Prasanna
එලස්
විමා
උපසිරසට බොහොම ස්තුතියි සහෝ
මම වැඩිය දකුණු ඉන්දීය සිනමාව පැත්තේ යන්නේ නම් නෑ
එත් ඔයා කියන නිසා ඔන්න මේක ඩව්න්ලෝඩ් කරනවා
දිගටම සබ් කරමු
අසා ලිවීමක් කියන්නේ ඉතිං සබ ඇති ගින්දර වගේ :DRanga Prasanna
තැන්ක්ස් විමා අයියා. දෙමල සිනමාවෙත් බලන්න පුළුවන් සුපිරි ඒවා තියෙනවා
mahesh babu
Balagena hitapu filumak bro....
Thank's for sub bro...jaya wewaRanga Prasanna
එලස්....
SPD
බොහොම ස්තුතියි සහෝ සබ් එකට. ඔයා මේ ෆිලුමට ගොඩක් ලොකු කැපකිරීමක් කරලා තියනවා. මොකද සබක් කරන එක කොයි තරම් අමාරු වැඩක්ද කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ වගේම ටයිම් ලයින් හදාගන සබක් කරනවා කියන්නේ ඊටත් වඩා ගොඩක් අමාරු දෙයක්. ලිපියත් කියවපුවාම ෆිලුම බලන්න හිතෙන තරම් රසට ලියලා තියනවා. ඉස්සර මමත් වැඩිපුරම බැලුවේ ටැමිල් තමයි. ඒත් දැන් නම් ගොඩක් අඩුවෙන් තමයි බලන්නේ. ලිපිය කියවුවම කැමැත්තක් ඇති වුනා බලන්න. ඒ නිසා ඔන්න සබ බාගත්තා. ඉදිරියටත් වටිනා සිනමා නිර්මාණ අප වෙත ලබාදෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයවේවා..!!
Ranga Prasanna
දැක්වූ අදහසට ගොඩක් ස්තූතියි. ලොකු හයියක්
Pramod
Demala film ekak balapu kalayak mathaka ne. Wenas widiye kathawak nisa meka aniwa balanawa
Ranga Prasanna
එලස් තෑන්ක්ස්
widuranga
ela broooooo
thwath sub ekak onaaaa...
thanx for subRanga Prasanna
ela....
Nirodha uthpala
Thx bro obata jaya digatama demu api oyath eakka
Ranga Prasanna
Thanks yaloo
kent
thanx saho
Ranga Prasanna
එලහ්....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ranga Prasanna
welcome bro
D.Chamara
bohoma sthuthi sahooo aniwa baliilak thamai
Ranga Prasanna
elazz
මයුර
හොයා හොයා හිටියේ බන් මේක. අනිවා බලනවා. ත්‍රිල් එකක් ආවොත් ආයේ කමෙන්ට් එකක් දාන්නම්
Ranga Prasanna
හා හා දාපන් බලලා
දිල්ශාන් සචින්ත
ඔන්න අපිත් බෑ වෙන්න දැම්මා. සබට තුති. දිගටම සබ් දෙමු .ජය
Ranga Prasanna
ජය වේවා
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
Ranga Prasanna
වෙල්කම් මචන්
Ajith Priyantha
sub akata thanks wawa
Ranga Prasanna
එලස්
NISANGA
thanx for sub..
good luck.dana
thanks saho. me wge film wediyen denna bro. patta.
Ranga Prasanna
අනිවා...
ඉසුරු
thanks
shasith sandaruwan
බොහොම ස්තූතියි රංග සහෝ උපසිරැසියට.
මේකත් බලන්න ඕන ලිස්ට් එකට දාගන්නවා.
ගුරුත්වාකර්ශණය අඩු දෙමළ ෆිලුමක් කාලෙකින් බැලුවේ නෑ.
දිගටම සබ් දෙමු ආ...
ඹබට ජය!Ranga Prasanna
සුපිරි පහරක්. ස්තූතියි කමෙන්ට් එකට
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
අර උබ කියලා තියෙන ජාතියේ ෆිල්ම් නිසා තමයි වෙලාවකට දෙමල ෆිල්ම් බලන එක එපා වෙන්නේ. හැබැයි ඒවා කොහොම උනත් හැම දෙමල ෆිල්ම් එකකම පට්ට කතාවක් තියේ..
ලිපියත් නියමයි සහෝ..
බුදුසරණයි..Ranga Prasanna
එල මචන්
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Ranga Prasanna
කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි
Nelson
Good Work Friend, Thanks!
Ranga Prasanna
you are welcome
RAGHU
Direct banna <>
Prasad Randunu
Gdk Mahansiyen karala dunna Sub eka aniwa balanawa. Keoawimata dahas wathawak Sthuthi sahooo.. Jayen jayana wewa.. Digatama imu...!
Ranga Prasanna
Aniwahh.. Thanks
Himashi Silva
Tharkappu 2016 ekatath sub dennako?
Himashi Silva
Tharkappu 2016 , Mapla Singam 2016 ekatath sub dennako?
Ranga Prasanna
hehee
Himashi Silva
ane dennako ikmanata!
Bobby
Thank you ranga
Ranga Prasanna
You are welcome
Snake Raj
උපසිරැසියට ස්තූතී යාළුව. :)
සුපිරි පහරක් කිව්ව වගේම..
කම්මැලි කමක් නැතුව එක දිගට
බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් :)
ජය වේවා!Ranga Prasanna
එල ලොක්කා තැන්ක්ස්
Chalana
thnx bro...
Kulanjana Maduranga
niayamai…tamil nm ithin balanawama thama..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ranga Prasanna
ස්තූතියි යාලුවා. හැම පෝස්ට් එකකටම ලෝබ නැතිව කමෙන්ට් දාන උඹට ස්තූතියි!!
Shehan prathapasinghe
supirima film eka patta IMDB 8kwath tiyenna ona matanam hithenne
Ranga Prasanna
Aniwaren machnagg
Dilusha Nadeeshan
Than# for sub
Ranga Prasanna
Elaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ranga Prasanna
තැන්ක්ස් ලොක්කා
Jim Anderson
thanks bro..
kasun sandaruwan
:-) :-) :-) :-)
සබට ස්තූති!
ජයින් ජෙයම වීවා
:-) :-) :-) :-)Ranga Prasanna
එල පුතී
Udaya Fernando
Thanks machan
Ranga Prasanna
elazz
Rado
Thanks yo
M.B.H.M Marasinghe
Ranga aiye..patta film 1ka..me wage supiri film api balanne ithin oyala me mahansi wela hadana sub 1kata pin sidda wenna tamy..keep it up broooo..Gdluck...!
Ranga Prasanna
ela machan. Thanks for your comment.
Lakshan
power paandi. danushge aluth eka ekath danna.
Lakshan
ela bro film ela. power paandi. danushge aluth eka ekath danna.
Seneya
thanx bro sub 1kta
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna math download kara. sub ekata thanks jaya wewa...