හැමෝටම ආයුබෝවන්! බයිස්කෝප් අඩවියට නිතර නිතර ඇවිල්ල යන මටත් හිතුණා ෆිල්ම් එකකට සබ් දුන්නනම් හොඳයි කියලා.ඉතින් මේක තමයි මගේ පළමු උපසිරැසිය. මං අද ඔයාලට දෙන්න යන ෆිල්ම් එක තෙලුඟු ෆිල්ම් එකක්.. මේකෙ නම් තමයි Munna (2007).ඔයාල හැමෝම දන්නවා ඇතිනේ Billa,Rebel,Bahubali වගේ චිත්‍රපට වල රඟපෑ Young Rebel Star…
හැමෝටම ආයුබෝවන්! බයිස්කෝප් අඩවියට නිතර නිතර ඇවිල්ල යන මටත් හිතුණා ෆිල්ම් එකකට සබ් දුන්නනම් හොඳයි කියලා.ඉතින් මේක තමයි මගේ පළමු උපසිරැසිය. මං අද ඔයාලට දෙන්න යන ෆිල්ම් එක තෙලුඟු ෆිල්ම් එකක්.. මේකෙ නම් තමයි Munna (2007).ඔයාල හැමෝම දන්නවා ඇතිනේ Billa,Rebel,Bahubali වගේ චිත්‍රපට වල රඟපෑ Young Rebel Star නමින් හඳුන්වන සුපිරි නළු ප්‍රභාෂ් ගැන..ඔහු තමයි මේකෙත් ප්‍රධාන චරිතය රඟදක්වන්නේ. ඉන්න නළුවගෙන්ම තේරෙනවා ඇතිනේ මේක සුපිරි ෆිල්ම් එකක් කියලා..මේකෙ ප්‍රධාන නිළිය නැත්නම් ප්‍රභාෂ්ගේ පෙම්වතිය විදියට රඟපාන්නේ Happy Ending,Barfi වගේ චිත්‍රපට වල රඟපාපු Illena D’ Cruz. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Vamsi Paidipally,නිෂ්පාදනය Dilraja. මේක නිකුත්වුනේ 2007 අප්‍රේල් මාසෙ 27 වෙනිදා.IMDb සිනමා දර්ශකයේ 5.6 ක් වැනි ඉහළ අගයක් හිමිකරගෙන තිබෙන මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඉන්දියානු රුපියල් මිලියන 150 ක් පමණ වැය වූ බවයි සඳහන් වෙන්නෙ.
ඉතින් කථාව පැත්තට හැරුණොත් මේක මුලින්මපටන් ගන්නෙ පොඩි ළමයෙක් දුවගෙන එන දර්ශනයකින්.. මේ ළමයා කාකා කියන නමට වෛර කරනවා.මෙයාගෙ නම තමයි මුන්නා..මුළු කතාවම මං කියල හරියන්නෙ නෑනෙ, එතකොට කථාවෙ කිසි රසයක් නැතිවෙනවා.ඔයාල මේක බලන්නම ඕනි කතාව කොයි වගේද කියලා දැනගන්න. කාකා කියන්නෙ කවුද?මුන්නා කාකාගෙ කවුද?ඇයි මුන්නා කාකාට වෛරකරන්නේ…කාකා මොනවද මුන්නට කලේ..? මේ ඔක්කොම කථාව බැලුවම දැනගන්න පුළුවන්…ඉතින් මං බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත් ඒ වගේම මට මේ සබ් එක හදන්න නන් අයුරින් සහය දැක්වූ අයටත් මේ අවස්ථාවෙ මගේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා. ඔබට මේ ගැන තිබෙන දහස් උදහස් යෝජනා චෝදනා ගල්මුල් හැම එකක්ම පළින් comment කරන්න අමතක කරන්න එපා! එහෙනම් තවත් උපසිරැසියකින් ආයෙත් හම්බවෙමු. ජයවේවා!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
5F7495BF644EEA0D16DD748B9773A98EDE958747 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,859 downloadsDownload Munna-2007.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/දේශාන්-මුදලිගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් මුදලිගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේශාන් මුදලිගේ
Subtitles
33 comments
dd
D Chamara
bohoma sthuthi sahoooo
kavintha dinujaya
paharak
Kavindu
Torrent eka download karaganna baa ne??/ PLZ HELP
udaya saman
ele ela mewage ew karala apu wenuwen denawata
Dinuwa
Meka Download karanna baha....seeders la nahane ban...unbawath meka uplod karala link 1ka dapan..google drive wala upload karapan.......seeders la nathi awa danna epa ban.....
WASM
All the best brother. First subtitle akata magen unusum suba pethum..
Torrent akata seeds na brother. Puluwan nam Direct Link akak hari Seeds inna Torrent file akak hari upload karanna.
Amila Kaushalya
Meka Down karanna ba ne bn Umba meka upload karala link 1ka diyan saho plzzz
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DESHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
රොයිලි
බොහොම ස්තූතියි මුදලිගේ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sadun Danushka
නියමයිනේ...
මේ වගේ දීලා නැති ෆිල්ම් දීලා අඩුපාඩු පුරවනවානම්
කරන වැඩේ නියමයි...ishara
aprade ban mahansiya.. download karanna bene.. shit
chanaka
first sub ekata thanks,but aiya meka download wenne nahene,baiscope adawiye seniors ayagen ahala hari meka hadala dennako ,please,jaya wewa
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!saman
thanks saho
සචින් ගිම්හාන්
magnet:?xt=urn:btih:5f7495bf644eea0d16dd748b9773a98ede958747&dn=munna+2007+1cd+dvdrip+telugu+movie+by+twuw2+team&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce
සචින් ගිම්හාන්
5F7495BF644EEA0D16DD748B9773A98EDE958747
malith
පළමු උපසිරසට සුබ පැතුම් සහෝ ජය .........
තාරක නුවන් දිල්හාර
නියමයි සහෝ... මාත් හුඟ කාලෙකින් තමා මේ කමෙන්ට් එකක් ලියන්නේ
කාලෙකට කලින් බලපු පට්ටම ෆිල්ම් එකක්.
ඔයාලා මේ වගේ එව්වා අරගෙන එනකොට මාත් මුලින් සබ් කරන්න ආපු කාලේ මතක් උනා.
සයිට් එකේ වැටිලා නැති මේ වගේ පරණ එව්වා හොය හොයා දවස් ගණන් තිස්සේ සබ් කළා මතකයි.
හොඳ ගමනකට ආසිරි පතනවා
ජයෙන් ජයම වේවා...!!!harsha
munna film eke sub eke 999 line eke erro ekak pennanawa
Hashan
Thankyou saho sabata!!jaya wewa!!!
AMA
Torrent eka download karaganna baa ne??/ PLZ HELP
Deshan Mudalige
Sister me hash code eka try karanna!
5F7495BF644EEA0D16DD748B9773A98EDE958747or
magnet
xt=urn:btih:5f7495bf644eea0d16dd748b9773a98ede958747&dn=munna+2007+1cd+dvdrip+madusunk
bro ela wadak bro, billa thelingu film 1k thiyanawa ned?, 1tth sub daannko..
දේශාන් මුදලිගේ
සහෝ බයිස්කෝප් එකෙන් දැනටමත් Billa Thelungu ෆිල්ම් එකට සබ් දීල තියෙනනේ....සර්ච් කරල බලන්න මගෙ සහෝ...වෙන ෆිල්ම් තියෙනවනම් කියන්න, මං සබ් දාල දෙන්නම්!!!
lakshan
Saho,............ me telugu film ekatath sinhala sub dennako "Malini & Co (2015) Telugu Movie".
Deshan Mudalige
Ok sahoo aniwaa dennam..langadeema...
anuradha rathnasiri
me dan telugu films walata sub denne neththe ai?? Plz dennako..
Deshan Mudalige
anee naa lagadma denawaaa.....me dawas wala exam nisaa hodatama busy!!!lagadima denawaa sahooo.........apith ekka hamadaama inna oyaalata jaya wewaa!!!!!!
Ranesh Cooray
machan meke sub eka adala dammata wada karanne nane...player eka off wenawa
Milin Fernando
Maxxa bro!suppa.
Tharaka Lahiru
tnq
Harsha1993
Good
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela.