සුභ දවසක් යාළුවනේ!!! ඔන්න ඉතින් මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච ෆිලුමක් අරගෙන තමයි මම අද ඔයාලව මුනගැහෙන්න ආවෙ. ෆිලුමෙ නම තමයි StandOff.වැඩි කතා නැතිව ස්ටෝරිය කියන්නම්කො. කතාව ගෙතිල තියෙන්නෙ කුලී මිනීමරුවෙකුයි,මේ මිනීමරුවගෙන් බේරෙන්න හදන පුංචි කෙල්ලෙකුයි තව මේ පුංචි කෙල්ලව ආරක්ෂා කරගන්න උත්සහ කරන යුධ හමුද…
සුභ දවසක් යාළුවනේ!!! ඔන්න ඉතින් මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච ෆිලුමක් අරගෙන තමයි මම අද ඔයාලව මුනගැහෙන්න ආවෙ. ෆිලුමෙ නම තමයි StandOff.වැඩි කතා නැතිව ස්ටෝරිය කියන්නම්කො.
කතාව ගෙතිල තියෙන්නෙ කුලී මිනීමරුවෙකුයි,මේ මිනීමරුවගෙන් බේරෙන්න හදන පුංචි කෙල්ලෙකුයි තව මේ පුංචි කෙල්ලව ආරක්ෂා කරගන්න උත්සහ කරන යුධ හමුදා සෙබලෙක් අතරයි.ඉසබෙල් කියන මේ පුංචි කෙල්ල දවසක් එයාගෙ මාමත් එක්ක එයාගෙ මියගිය දෙමාපියන්ට ගරු බුහුමන් දක්වන්න එයාලගෙ කනත්තට යනවා.හැබැයි සොහොන් කොත ලගට යන්නෙ ඉසබෙල් කියන මේ පුංචි කෙල්ල විතරයි.ඒ වගේම මේ පුංචි කෙල්ලගෙ අතේ හැමවෙලේම වගේ කැමරාවක් තියෙනව.ඉතින් නිකන් ඉන්නත් පුළුවනැයි.මේ කෙල්ලගෙ වැඩේ හැමවෙලේම හිතෙන හිතෙන දේවල්වල පින්තූර ගන්න එක තමයි.ඉතින් මේ විදිහට කනත්තෙ ඉන්නකොට එයාට ඇහෙනව මියගිය කෙනෙක්ගෙ භූමදානය වෙනුවෙන් පියතුමා යාතිකා කරනව.ඉතින් ඈත ඉදන් මෙහෙම බලාගෙන ඉන්න අතරෙ මෙයා දකිනව එකපාරම පියතුමා ඇදගෙන වැටෙනව. ඇත්තටම පියතුමාට මොකක්ද සිද්ධවුනේ කියල මෙයා දැනගන්නෙ ඝාතකයා ඇවිත් පියතුමා ලග හිටපු දෙන්නවත් මරණ වෙලාවෙ තමයි. ඉතින් කොහොමහරි මෙයාට පුළුවන් වෙනව මේ ඝාතකයගෙ පින්තූර කීපයක්ම ගන්න. මේ අතරතුර පුංචි ඉසබෙල්ව හොයාගෙන එයාගෙ මාමත් කනත්තට එනව. හැබැයි මෙයාට මුලින්ම මුනගැහෙන්නෙ ඉසබෙල්වනම් නෙවෙයි. අර ඝාතකයවයි. මේක දකින ඉසබෙල් ඈත ඉදන් කෑගහන මොහොතෙම මේ ඝාතකයා ඉසබෙල්ගෙ මාමගෙ ඔළුවටම වෙඩි තියනව. මේ වෙලාවෙ තමයි ඝාතකයා දකින්නෙ ඉසබෙල් ලග කැමරාවක් තියෙන විත්තිය. මෙතනින් එහාට….????? ඒක ඉතින් ඔයාලට බාරයි.
තවත් උපසිරැසියකින් හමුවෙන තුරා ඔබ සැමට ජය!!!
748 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න
DBDDF434F310E46A91FE01EA2343D848F63AD92A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,539 downloadsDownload Standoff.2016.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/PrasadNew3.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසාද් එම් ජයකොඩි
Subtitles
21 comments
Bobby
ක්රිස් ජෙරිකෝ
එල
Kulanjana Maduranga
niayamai…thanks PRASAD saho..sub ekata..digatama sub demu.jaya wewa……
w a thilak
බොහෝ කාලෙකට පසුවයි මේ අඩවියට ගොඩවුනේ.එතකොටම හොද එකක් තිබීම සතුටක්.ස්තූතියි බොහෝමත්ම.1985 වසරේ තිරගතවු WITNESS චිත්‍රපටයේත් මෙවැනි තේමාවක් තිබුණා මතකයි.බයිස්කොප් අඩවියට සබ්ස් දෙන්න ඒකත් හොද චිත්‍රපටයක්
asitha arp
thanks bro
Ravin
Thanks for the sub
mithun sriyantha
විස්තරය අනුව නම් මෙක බාන්නම සිද්ද වෙනව.
සුපිරි මුවී එකක් වගෙ
සබ් එකට තුති broSameera
Thanks..
nalinda
thanks
Dimuthu Harshana
Awesome film. Thanks for the sub....
ZycoLahiya
elamah bro. thks
Jack
එල මචෝ...
පට්ට කතාවක් වගේ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Zucker Bug
ela kolloa tanq wewa
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසාද් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Iresh Laksahan
Ela bun
Mithun Sriyantha
ෆිල්ම් එක නම් සුපිරියි
සබ් එකත් නියමයි.තුති bro
@සබ් දුන්නෙ නැති අලුත් english මුවී ටිකක් තියෙනව
බලන් ඉන්නෙ එව ඔයාලට මගඇරිලද කියා
Lila and eve , green inferno , Jarhead 3
ඇයි මෙවට සබ් දාන් නැත්තෙ
දවසින් දවස එක දිගට,දෙන tvසිරියස්, වලට වඩා මෙවගෙ අලුත් හොද මුවී ටිකකට උපසිරැසි ලබාදුන්නොත් මොකද ?
@බයිස්කෝප් ඇඩමිල්ලට පෙනෙයිද.....indika
Thanx bro…
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!LAKSHAN
බොහොම ස්තූතියි ..........................
thush
FILE EKa na machan wena link ekka nedda
MAALNATH
Thanks ..........good luck ..............
Advertisement
![Standoff (2016) with Sinhala Subtitles |ආරවුල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Standoff-2016.jpg)

thank you very much