Watch Trailer

Munna Michael (2017) with Sinhala Subtitles | සිහිනයක අතරමංව… [සිංහල උපසිරසි සමඟ]

නමස්තේ කිව්වා එහෙනම් හැමෝටම…හම්මේ හුඟ කාලෙකට පස්සේ. ඔන්න ඉතින් ආයෙත් ආවා ඔයාලා ලඟට තවත් ජනප්‍රිය සුපිරි චිත්‍රපටියක් අරගෙන. හුඟ කාලෙකින් තමයි ආයෙත් සබ් එකක් කරන්න සෙට් උනේ. ඇගිලි දහයට ජයවේවා කියලා හෙමින් හෙමින් ලෝක අමාරුවෙන් වැඩේ දෙයියනේ කියලා ඉවරකරගත්තා. ප්‍රමාදයක් අඩුපාඩුවක් උනානම් සමාවෙන්න කියලත…

නමස්තේ කිව්වා එහෙනම් හැමෝටම…හම්මේ හුඟ කාලෙකට පස්සේ. ඔන්න ඉතින් ආයෙත් ආවා ඔයාලා ලඟට තවත් ජනප්‍රිය සුපිරි චිත්‍රපටියක් අරගෙන. හුඟ කාලෙකින් තමයි ආයෙත් සබ් එකක් කරන්න සෙට් උනේ. ඇගිලි දහයට ජයවේවා කියලා හෙමින් හෙමින් ලෝක අමාරුවෙන් වැඩේ දෙයියනේ කියලා ඉවරකරගත්තා. ප්‍රමාදයක් අඩුපාඩුවක් උනානම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා . හ්ම්ම්… කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න අමාරුයි. හරි, අපි මෙහෙම පටන් ගමු.

මුන්නා මයිකල් තමයි සලරුවේ නම. මේ වසරේ ජූලි විසි එක් වන දින තිරගත වීම ආරම්භ වූ මේ චිත්‍රපටිය සබීර් කාන්ගේ අධ්‍යක්ශනයක්. මේ සලරුව සදහා ටයිගර් ශෙරොෆ්, නවාසුකීන් සිද්දිකි, වගේම සුරූපී නිද්දි අගර්වාල් තම රංගන දායකත්වය සපයනවා. මිනිත්තු 140ක් පුරා දිවෙන මෙම චිත්‍රපටිය ක්‍රියාදාම, නර්තන සහ ලස්සනම ලස්සන ගීත බොහොමයකින් වර්නවත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ ටයිගර් ශෙරොෆ් කියන්නෙ බොලිවිඩ් සිනමාවෙ ඉන්න ඉතා දක්ශ නර්තන ශිල්පියෙක් වගේම දක්ශ ක්‍රියාදාම නලුවෙක්. මතක ඇතිනේ බාගි වගේම හිරෝපන්ති. IMDB අගය නම් පොඩ්ඩක් අඩු උනත් සැමට නැරඹීය හැකි හොද චිත්‍රපටියක් කියලා මුන්නා මයිකල් රෙකමන්ඩ් කරනවා.

ඉතින්… දවස් ගානකට පස්සේ තමයි උපසිරැසියක් අරගෙන ආවේ. දැන් ඉතින් කාර්යබහුල ජීවිතය නිසා අපේ අඩවිය වෙනුවෙන් කාලය කැප කරන්න ටිකක් අපහසු‍යි. අදටත් ජංජාලයට පිවිසෙන සෑම විටෙක බයිස්කෝප් අඩවියට පිවිසිලා යන්න අමතක කරන්නේ නෑ. අදටත් පරණ පෝස්ට් වලට වැටිලා තියෙන කමෙන්ට් බලලා හිත පුරවාගන්නා අවස්ථා බෝමයි. මිල මුදලින් කිසිදු ලාභයක් නොමැති අපට මෙයින් ලැබෙන එකම ලාභය ඔබ මොහොතක් වැය කර අප වෙනුවෙන් දාලා යන කමෙන්ට් එක විතරයි. ඒකෙ වටිනාකම මිල මුදලින් ගණනය කරන්න අමාරුයි. ඒ වගේම අද වෙද්දි අපේ අඩවියේ වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරපු සබ් එක විදිහට මගේ උපසිරසියක් තියෙනවා දකිද්දි දැනෙන්නෙ ලොකු ආඩම්බරයක්. හැත්තෑදහසකටත් වඩා බාගත කිරීම් සංඛ්‍යාවක් කියන්නෙ මට නම් මහ මෙරක් වගේ. ඉතින් අද මේ වෙබ් අඩවිය ලංකාවේ කවුරුත් දන්න හදුනන, වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක් පිවිසෙන, සිනමාවට ආස කරන ඕනම කෙනෙක්ගෙ හිතේ රැදුනු නමක් විදිහට තියෙන්නේ වෙන කවුරුවත් නිසා නෙවෙයි. සිනමාලොලී බයිස්කෝප්වාසී ඔබ නිසා. ඉතින් බයිස්කෝප් උපසිරසිකරුවන් වෙනුවෙන් ඒ හැමදෙයක් වෙනුවෙන් ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිනවා.

යන්න කලින් සහෝදර උපසිරසිකරුවන්වත් මතක් කරන්න ඕන. අඩවිය සදහා ඔවුන් කරන කැපකිරීම් අනන්තයි. බයිස්කෝප් උපසිරසි කන්ඩායම වශයෙන් අපි එදත් අදත් ඔබට හොදම දේ අරගෙන එන්න තමයි සෑම විටෙකම උත්සහ කරන්නේ. ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසයට උපරිම සාදාරනයක් කරන්න අපේ කන්ඩායම ඇප කැපවී සිටිනවා. ඉතින් ඔවුන්වත් මේ වෙලාවේ සිහිපත් කර සිටිනවා. ඉතින් නැවතත් තවත් සලරුවක් සමගින් 2020දී පමණ හමුවන බලාපොරොත්තුවත් මා සමුගන්නවා සැමට ජයෙන් ජය…!!!

Munna Michael (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.nz – Munna Michael (2017) Hindi – HQ DVDRip – x264 – 700MB – ESubs 

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

26,343 downloadsDownload Munna-Michael-2017.zip63 KB

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Tharaka-nuwan-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

26,343 downloadsDownload Subtitles63 KB

66 comments

  1. manul

    sub eketa thanx broooooooooo

  2. prabath

    සබ් එකට ස්තූතිය සහෝ

  3. widuranga

    subata thanx brooooo

  4. prabodha

    Thank u broo sub ekata ...

  5. Nirodhauthpala

    For sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  6. sandun

    thankx machan sub ekata

  7. Kalpa Pabasara

    ජය ජය සහෝ ස්තුතියි සබ් එකට ✌️

  8. osandha fdo

    Tnx kollo sub ekata..digatama ohoma yamu..best of luck.

  9. laki

    fast and furious subtitling... baiscope .lk.....thank you very much bro...

  10. දමිත්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය...

  11. Ajith Priyantha

    sub akata thanks wawa

  12. C. R. ජයලත්

    Niyamai Tharaka Aiya Jaya Wewa!!!!!!!!!

  13. shasith sandaruwan

    බොහොම ස්තූතියි තාරක උපිසිරැසියට...
    උඹ ගෙනාවා කියන්නේ ආය සුපිරියක් තමයි. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  14. gihan perera

    Niyamai bro..maka hoya hoya hitiya.jaya wawa...

  15. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  16. Nuwan Rathnayaka

    thanks bro

  17. තිලින චාමර

    Thank you machan

  18. madu

    මිල මුදලින් කිසිදු ලාභයක් නොමැති අපට ඇයි ඇඩ් වලින් ලොක්කා පොඩි ගානාක්වත් දෙන්නේ නැති ද

  19. madu

    පවු හම්බවෙන සල්ලි වලින් මේ අයටත් දෙන්න ඕනිය් රැ තිස්සේ නිදි මාරාගෙන මේවා කරලා හරිම අසාධාරනයි ඩොමේන් එකට ගෙවන ගාන ඩිලාවත් පොඩි ගාණක්වත් බලන්න 7500 යි ඇඩ් එක මාසේට

  20. sumed

    බොහෝම ස්තූතියි උපසිරැසියට.ජය වේවා

  21. yukthi sudheera

    කාලයක් තිස්සේ එනකල් බලාගෙන හිටපු ෆිලුමක්. ස්තුතියි සහෝදරයා ....

  22. oshanda

    sub ekata godak sthuthi... digatama karanna ..

  23. Lahiru

    Balagena hitiye biscop walin mekata sub denakan...bohoma sthuthi nuwan..nathara wenna epa..digatama sub demu...jaya wewa..

  24. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  25. Naveen Lakshan NL

    Film eka bagena balagena hitiya sub eka enakn thank you nuwan දිගටම sub karanna shaktiya labewa!!

  26. jobair

    nice

  27. Amalka Himeshan

    Thanks machan sub ekata

  28. Yohan Chathuranga

    Thank you bro sub ekata.film ekata sub eka denakan balan hitiye.thanks.

  29. Kulanjana Maduranga

    ammo...THARAKA saho sahena kalekin ne....site eke dakinnath na issara wge....niayamai…denakam balan hitapu filumak...bamak thama....thanks THARAKA saho..sub ekata..good luck...jaya wewa……

  30. Udara Damith B/K

    නමස්තේ නමස්තේ
    දන් තියෙන ආන්ඩුව චන්දෙ කල් දානවා වගේ කරන්නේ නැතුව තව ටිකක් කරන්ඩ මේ අවුරුද්දේ
    චෙරියෝ

  31. D.Chamara

    බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ......!

  32. ravindu

    niyamai saho..subata thank...niyama filumak..

  33. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  34. lahiru

    Jaya wewa nawaththanna epa machn sub dana eka..

  35. lakmal

    මම හරිම කැමැත්තෙන් හිටිය ෆිල්ම් එකක් තමයි මේ. ටයිගර් ශෙරොෆ් රගපාන නිසා ,ඔයාට තවත් මේ ආකාරයෙන් උපසිරසි
    කරන්න ශක්තිය ලැබේවා.

  36. Mihindu Sandakelum

    Suppaa Broooo

  37. Silent$

    Thnxxxxxxxxxxxxxx

  38. Kavindu Nuwan

    උපසිරැසියට බොහොම ස්තුතියි

  39. supun bro

    THANKS BROOO... JAYA

  40. ud

    sub akata thanks mcn ........ puluwannam 'half girlfriend' hindi movi akata sub aka danna balanna.....................

  41. lakmal

    thank youu kaleka idan film aran baluwata ada thama mulinma thank kiwwe ekata sry

  42. Dilna

    Thanks Broooo

  43. Tharanga

    Sub 1t thanx.yalu jagga jasoos 2017 film 1tath sub damuda

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Mahesh

    Sub ekata thanx

  46. Eshan

    sub ekata tnx . half girlfriend, baadshaho film dekatath sub dennako ikmanata

  47. lakmal

    Half Girlfriend (2017) Hindi මේ ෆිල්ම් එකටත් සබ් එක ඉක්මණින් දෙන්න බලනන්න , අයියේ

  48. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  49. Amila

    Thanx so much bro

  50. oshanda

    sub ekata thanks saho.. jaya wewa!!

Load more comments